සිOහභාහු පරපුර 🦁

සිOහභාහු පරපුර 🦁

191p

87 comments posted · 4 followers · following 0

4 years ago @ http://www.gossiplanka... - හදිසියේ ... · 1 reply · +54 points

එකා එකා පල ...
මේ ශ්‍රේෂ්ඨ වූ භූමිතලය වනසන
තවක් කාලකන්නි දේශපාලුවන් 225න් එකෙක් උබ

4 years ago @ http://www.gossiplanka... - තනතුර එක... · 0 replies · +99 points

හාමුදුරුවන්ගෙ නමින් තිබ්බ ඉස්කෝලෙට උගේ නම තියා ගත්ත ගෙදර යන්න කලින්. නූගත් මෝඩ රිලව් !
පරිසර අධිකාරියට කියල තොගේ නම බ්ලූමෑන්ඩල් කුනු කන්දෙ මෑද්දේ බෝඩ් ලෑල්ලක ගහ ගනින්

4 years ago @ http://www.gossiplanka... - චන්දිමා... · 0 replies · +57 points

කොටුවේ හාමුදුරුවො !
කියන දේ අගක් මුලක් තෙරෙන්නේ නෑ
වාක්‍ය පටන් ගන්නෙ එකක් කියල .. මෑදදි තව එකක් .. අගදි තව එකක් ... අන්ඩර දෙමල !
චන්දිමාල් වගේම බොරු ෂෝ කාරයන්ටම හොදයි .. මොලේ නෑත්තත් හිනා වෙවී බණ අහන්න.
පනසල් ආපු එවුන් ගේට්ටුවෙයි තාප්පෙටි එල්ලිලා Photo Shoot.. ඈයි .. යකෝ තොපි ආගමත් තොපේ ජනප්‍රිය වීමේ හීනමාන වෑඩවලට යොදා ගත්තෙ,, අපි නොදන්න බොලාගේ ආගමික ශද්ඩ්‍රාව.

4 years ago @ http://www.gossiplanka... - vpn නිසා බ... · 3 replies · +187 points

හලෝ මාමේ ...
පෑස්බරා බිම වලක් හාරන් ඔලුව හන්ගන් ඉන්නවා දෑකල තියෙනවද ?
ඔයාගේ "සමාජ ජාලා වාරනය" ය ඊට හපන්

4 years ago @ http://www.gossiplanka... - වඳ සැත්ක... · 0 replies · +50 points

දිවයින පත්තරෙ ඕක පල කරලා මිලියන 22ක් වන අපේ රටේ එවුන්ට මේ NEWS එක දෙන එකට වඩා මේකේ වාසිය ගන්න පුලුවන් වෙන්නේ CNN / BBC / ALJAZEERA චෑනල් ගෙන්නලා මේක මුලු ලොකේටම පෙන්නලා "ජාත්‍යාන්තර ප්‍රජාව" සන්වේදී කරන එකයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දින LONDON වල මුස්ලිම්ලා උද්ඝෝශනය කලා "STOP GENOCIDE MUSLIMS IN SRI LANKA " ( ලන්කාවේ මුස්ලිම් සන්හාරය නවතනු " )
අපේ අගමෑතියා කොටින්ට ගහන්නෙත් 'ජාත්‍යන්තර ප්‍රජාව'ගෙන් අහලා. යකෝ , කොන්ද පන තියෙනව නම් මේවා පෙන්නපන් උබේ සුද්දොන්ට. කදිරගාමර් මහත්තයා වගේ උත්තමයෝ අපිට අහිමි වුනේ ජාතියේ අවාසනාවට

4 years ago @ http://www.gossiplanka... - මං විදෙස... · 1 reply · +194 points

ඈයි උබ දේවාරූඩයෙන් සාස්තර කියන එකෙක් නේ.. සෑකයක් තියෙනව පොලීසියට හොයන්න කියන්නේ .. තොගෙ දේව බලෙන් බලාපිය මොකද්ද කරන ජාවාරම කියලා.
අනේ හිපෝ .. මේ රට පාලනය කරන්න පත් කරපු "මහජන දූශිතයෝ" ..

4 years ago @ http://www.gossiplanka... - සහරාන්ග... · 6 replies · +236 points

සහරාන් ISIS එකෙන් Training වෙලා උන්ගෙන් සල්ලි අරන් Weapons අරන් ....
මොනා ඔප්පු වුනත් වෑඩක් තියේද දන් නෑ .. මොකද හිකනලා කිව්වෙ ලන්කාවේ නීති නෑ කියලා.
නීතියටම වෑඩ කරන හිපාටුවෝ. තෝ අර තක්කඩියෙක් ව සින්ගපූරුවෙන් ගෙනත් රටේ පුරවෑසිභාවයවත් නෑති එකෙක්ව මහබෑකු අධිපති කලේ, නීතියට අනුවද. කාලකන්නි පොන්සියා.. දරුවෙක් නෑති , විවාහ ජීවිතයක් නෑති වද මූසලයන්ට තේරෙනවද යකෝ නෑදෑයන් ගේ මරන දෑක්කම අපේ හිතේ වේදනාව.

4 years ago @ http://www.gossiplanka... - කොම්පඤ්... · 1 reply · +149 points

අපි අසරනයි අමරබන්දු !
කොල්ලටයි බල්ලටයි චන්දය දීමේ හා දේශපාලනය කිරීමේ අයිතිය "සර්ව ජන චන්ද බලය" සුද්දා අපිට දීලා ගියේ මොකටද කියල දෑන් තේරෙනවා. නූගත්කම - දුප්පත්කම පිරුන සමාජ තලයක මිනිස්සුන්ව ඕනෑම මගකට හරවා ගෙත හෑකි අතර උන් පාලකයෝ තෝරන්නෙ එදාවේල ගෑන සිතාය. හොදම දත්ත විශ්ලේශනය .. ප්‍රාදේශීය සභාවේ කී දෙනෙක් හිරේ ගිහින් ද ?
ප්‍රා.ස > පලා බබා > පාර්ලිමේන්තු දක්වා කාලකන්නි ගෝතයෝ යන එක වලක්වන්න නම් .. රටේ C-D-E socio-economic සමාජ පන්ති වල අධ්‍යාපනය සහ ආදායම වෑඩි කල යුතුයි.
සින්හල-මුස්ලිම්-දෙමල ඔක්කෝම දේශපලුවෝ ලක් මෑනියන්ගේ පොදු සතුරාය. මිතුරනි.... ගල් ගෑසුවාට පල නෑත. චන්ද පොලේදි ඔබේ බුද්ධිය මෙහෙයවන්න

4 years ago @ http://www.gossiplanka... - කිසිම වා... · 0 replies · +237 points

පබය ලියුම දෑක්කේ ඉන්දියාවෙදි එකෙක් WHATSAPP එකෙන් පෙන්නද්දි ලු.
පොන්ටියා දන්නවලු කවුද ISIS ගිහින් ආවෙ කියලා ඌට නීති නෑති නිසා අල්ලන්න කරබාගෙන හිටියලු.
කිරි ගොට්ටා හිතුවෙ නෑලු ගොඩාක් මෑරෙන්න ATTACK එක දෙයි කියලා.
මිතුරනි.... ගල් ගෑසුවාට පල නෑත. චන්ද පොලේදි ඔබේ බුද්ධිය මෙහෙයවන්න.

4 years ago @ http://www.gossiplanka... - තව්හිත් ... · 29 replies · +363 points

සින්හල වෙලද සන්ගම් වල මුදලාලිලාට සහ ගෝල බාලයන්ටයි ,
“සින්හ - ලේ” Sticker එක ගහගෙන තම්බි කඩේට බෑන බෑන ඉන්න නෑතුව උන් කොහොමද වෙලදාම කරන්නෙ කියන එක ඈගට ගනින්.
1- customer සල්ලි ගෙවද්දි , හිනා වෙලා ස්තූතියි / thank you කියන්න
2- ඉතුරු සල්ලි දෙද්දි අත් දෙකෙන් ගරුත්වයක් ඈතුව දෙන්න , සල්ලි වලින් ඌට දමල ගහන් නෑතුව
3- මහන්තත්වේ පෑත්තක තියලා කඩේට එන customer ට සර් / මිස් කියන්න ඔයා - එයා - මෙයා නොකිය
4- customer කඩේට අතුල් වෙද්දි පුටුවෙන් නෑගිටලා හිනා වෙලා සුහදව පිලි ගන්න
5- විකුනන්නේ Fried Rice හෑබයි වතුර බෝතලයක් ගන්න නෑ කඩේ. Customer අවශ්යතා ගෑන.