එපා කරපු එකා

එපා කරපු එකා

114p

91 comments posted · 1 followers · following 0

10 years ago @ http://33000.lk/ - පිටිදූව... · 2 replies · +18 points

මේ හාමුදුරුවන්ට අනුකම්පා කලයුතුයි. මොකද ඉස්සර හොඳට බණ කිව්ව, දැන් විකාර කියවනව. සෝවාන් වෙන්න ගිහින් වැරදිපාරෙ ගිහිල්ල වගේ පේන්නෙ. සෝවාන්, සකෘධාගාමි වුන හාමුදුරුවො මේ ලෝකෙ ඇති, එත් හොඳටම sure මේ කෙලින පිස්සු වල හැටියට මේ හාමුඩුරුවන්ට මෝල් කියල.

10 years ago @ http://33000.lk/ - අගමැති අ... · 0 replies · +6 points

නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. ඕව ඉතින් බය නැතුව පාර්ලිමේන්තුවේ වදාල නම් අහවරයි නෙ. ඕෆ් ලයින් කියන්නෙ මන්ද? අගමැතිතුමාත් ඔබ වහන්සේ වගේම පාලක පක්ෂෙ නොවැ. විපක්ෂෙන් නේවේනෙ. මහ රජ්ජුරුවො නෙ පත් කොලේ. අනේ අම්මපා..

10 years ago @ http://33000.lk/ - උපේක්ෂා ... · 0 replies · +25 points

සත්ව ආහාරවල බදු අඩුකරන්න කිව්වෙ මෙතුමිය වෙන්ටැ. කන බොන දේවල් නේ.

10 years ago @ http://33000.lk/ - මහින්දා... · 0 replies · +6 points

කූඩැල්ල මෙට්ටෙ උඩ තිබ්බට වැඩක් නෑ බන්.

10 years ago @ http://33000.lk/ - රජයේ මාධ... · 0 replies · +12 points

හිසරුදාවට කොට්ටෙ මාරු කළා වගෙයි.

10 years ago @ http://33000.lk/ - විශ්ව කො... · 2 replies · +30 points

උඹ කියන ගොං කතාවලට ලයික් නොදා කොහොමද? බොහොම අමාරුවෙන් උඹ ආයෙමත් මයින්ස් ගන්න එක අපි නවත්තගෙන ඉන්නෙ.
---------------------------------
උණුසුම් සුභ පැතුම්, එත් බන් මෙයාල පොඩ්ඩක්වත් හිනාවෙලා නෑනෙ. නිකන් තක්බීර් වෙලා වගේ ඉන්නෙ.

10 years ago @ http://33000.lk/ - මොරටුව ස... · 0 replies · +64 points

අන්න අගය කලයුතු දෙවල්. යකෝ හම්බ ගෑනු නෙවෙයි, හරි නම් සිංහල ගෑනු තමයි මූණ වහගෙන යන්න ඕනෙ. ඔය ෆැෂන් බඉ, නෝලිමිට් වගේ ඒවයෙ වැඩකරන හම්බ කොල්ලො සිංහල කෙල්ලො දිහා බලන්නෙ කෙල පෙර පෙර. කාලකන්නි. උන්ගෙ ගෑනු යන්න ඕනෙ වහගෙන.

10 years ago @ http://33000.lk/ - මැක්ස් ර... · 0 replies · +5 points

ඔව්, නම මාරු කරල හරි ආපු එක හොඳයි මොකද අපේ රටෙ තව ඕනෙ තරම් රේඩියෝ චැනල් දාන්න ඉඩ තියෙනව. තියෙන ප්‍රමානය හොඳටම මදි නෙ. අපේ මිනිස්සුන්ට මේ තියෙන චැනල් 2, 3 අහලම එපා වෙලා තියෙන්නෙ අප්පා.. සල්ලි දීල අස්සන්නෙ. අෆ්ෆා අපිට මුන් තියෙන ආදරයක්. කියලා වැඩක් නෑ ඒ හරිය නම්.

10 years ago @ http://33000.lk/ - සනත් ජයස... · 0 replies · +18 points

කටුස්සගෙ කරේ රත්‍රන් බැන්දීම = අස්සයට අං ඒම = සනත් දේශපාලනයට ඒම.
ලෝක පූජිත මිනිස්සු දේශපාලනේ කරල ගූ නාගන්නව. දන්න ක්‍රිකට් ගහල ඉවර වෙලා නම්බුපිටින් පැත්තකට වෙලා හිටියනම් අහවරයි නෙ.

10 years ago @ http://33000.lk/ - අඹුඩය පි... · 0 replies · +5 points

තෝනම් මහ ගොබ්බයෙක්! යකෝ ගොන් පාට් දාන්නෙ නැතුව වැදගත් දෙයක් දාපන් බූරුවො!!