බඩු භාර දෙයියෝ

බඩු භාර දෙයියෝ

118p

70 comments posted · 1 followers · following 0

12 years ago @ Gossip9.com - නයි නළගන... · 10 replies · +10 points

ක්ලියෝපැට්‍රා කියන්නෙ අඩු ගානෙ හරි හමන් ක්ලබ් එකක්වත් නෙමෙයි... එහෙවු තැනකට මෙව්ව ගේමක් නෑ.. උන් ලස්සනට කෝටි ගානක පබ්ලිසිටි ගත්ත සම්පූර්නයෙන්ම කවුද ඉතින් අන්තිමට මොඩයෝ.... අපේ උන්ට ඉතින් නයා පෙන්නුවාම ඇති.. පට්ට වේසියෙක් වුනත් පේන්නෙ හිතන්නෙ නාග කන්‍යාවක් වගේ...

12 years ago @ Gossip9.com - Colombo Night Race ඡ... · 0 replies · +60 points

යකෝ මිනිස්සුන්ට වැඩට යන්න විදියක් නෑ පාරවල් වහගෙන මෙතන... මුන්ටම ගිය රට...

12 years ago @ Gossip9.com - පියුමිග... · 0 replies · +6 points

බඩු භාර දෙයියෝ නැවතත් ගොසිපට සම්ප්‍රාප්ත වුනු වගයි.... :D

13 years ago @ Gossip9.com - ජීවිතයේ ... · 1 reply · -17 points

කවුද තාත්ත.... උඹ ද ගොසිපද? ගොසිප නම් මේකෙ දාගන්න ඇහැකි... :p:p:p

13 years ago @ Gossip9.com - සම්පත් ක... · 1 reply · +6 points

නොකැඩෙන මගුලක් වේවා! ඒක නෙමෙයි දැන් කෝ මේ උමයංගනා? අර වැල අවුට් වුනා විතරයි රඟපෑමෙනුත් සමු ගත්තද?

13 years ago @ Gossip9.com - බීමතින් ... · 0 replies · +2 points

සිරසයි පාර කියන්නේ.... හික්ස්...

13 years ago @ Gossip9.com - විනයාරක... · 0 replies · +22 points

සිරාවට... කෝ යුධ අධිකරණ? සේරම තියෙන්නෙ විරුද්ධවාදීන්ට විතරයි... සාධාරනයක් ඉෂ්ට වෙන්න ඕන තැන ඔය මුකුත් නෑ...

13 years ago @ Gossip9.com - උපාලි වි... · 0 replies · +9 points

සොරි සොරි... මටත් ටැපලුනා බං... සොරි වේවා කිව්වා.... උඹ හරි කොල්ලෝ....

13 years ago @ http://www.gossiplanka... - iifa 2010 Unsettled Bills · 0 replies · +2 points

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ....

13 years ago @ Gossip9.com - උපාලි වි... · 7 replies · -4 points

ගල් පැලෙන බොරු කියන්න එපා යකෝ... උපාලිට එයාගෙ ලංකාවෙ කසාදෙන් ලමයි නැහැ.... බොරු කියද්දි, දැනගෙන කියපන්...