ඩිස්ලයික්

ඩිස්ලයික්

137p

37 comments posted · 4 followers · following 0

11 years ago @ Gossip9.com - මම හොයන ... · 0 replies · +40 points

“මම තනියම ජීවත් වෙන ගෑණියක්“

අන්න මචං වේකන්සියක් තියෙනවලු! :p

11 years ago @ Thambapanne.Net ! - 2012 දෙසැම... · 0 replies · +1 points

“දින දර්ශනයේ ඉතා විරල අවස්ථාවක් වන මෙය වර්ෂ 824 කට වරක් උදාවන්නක් බව විද්‍යාඥයෝ පවසති“

බොරු නිව්ස් දාන්න එපා!!!

මේ මාස බලන්න

2011 ජනවාරි
2009 අගෝස්තු
2008 මාර්තු
2007 දෙසැම්බර්
..................

හැම අවුරුද්දකම මේ විදියෙ මාසයක් තියෙනවා. හොයල බලල නිව්ස් දාන්න කරුණාකරලා!!!

11 years ago @ Gossip9.com - මම ආසයි ... · 2 replies · +10 points

වීඩියෝ එකේ පද රචකයාගෙ නම දාල නැත්තෙ මේ අලකලංචිය හින්දා වෙන්න ඇති. ;)

11 years ago @ Gossip9.com - මාලිනී ෆ... · 0 replies · +43 points

අනේ අම්මපා මේ තරම් අහිංසක දැරිවියන්ටත් කටකතා හදන එවුන් ඉන්නවනෙ මේ රටේ.....!!!! නෙද්දකිං!!! ;)

11 years ago @ http://www.gossiplanka... - LIfe After Fake Death · 0 replies · +19 points

තමන්ගෙ තාත්තාව අඳුරගන්න බැරිවෙච්ච අපූරු ළමයී!!

11 years ago @ Gossip9.com - SLPL වෙබ් අ... · 2 replies · +106 points

චැහ්.. හැක් කරපු එවුන් මේව ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් දාල නෑනෙ.... හරි නරකයි!

11 years ago @ Gossip9.com - උදේ 8 ට ආව... · 1 reply · +16 points

අන්න මේජර් මහත්තයා කියනවා, මාලක මහත්තයා එයාට ගැහුවෙ නෑ කියල. කාටද ඕයි මේවා කියන්නෙ...........!!!!!!!!! :S

11 years ago @ Gossip9.com - තවත් ජංග... · 0 replies · +38 points

මචංලා, පින්තූරවල හැටියට ‍Phone එකට මොකුත් වෙලා නෑනේද? බැටරිය තමා පුපුරලා තියෙන්නෙ. සමහරවිට බැටරිය ලාබ, ප්‍රමිතියෙන් තොර චයිනීස් එකක් වෙන්න ඇති. =/

11 years ago @ Gossip9.com - කුඩා ළමු... · 2 replies · +12 points

නඩු තීන්දුව දුන්නෙ, “ළදරුවන් සහ වයස අවුරුදු 3අඩු ළමයින් සදහා සුදුසු නොවේ“ කියල ලේබල් එකක් ගහල විකුණන්න කියල මිසක්, ඇස්ට්‍රා සම්පූර්ණයෙන් කහනම් කරල නෙවෙයි. (ගොසිප අමුණල තියෙන ලිපිය අනුව) මාස තුනක් කල් දුන්නෙ දැනට මාකට් එකේ තියෙන පැකට්වල ඔය කිව්ව ලේබලේ අලවන්න. ඔය කියපු වාක්‍ය නැතුව විකුණනවනම් ඒක වැරදියි. ඒත් ගොසිප එහෙම කතාවක් කියල නෑ.

11 years ago @ Gossip9.com - හිරුණික... · 0 replies · +6 points

හිරුණිකා-දුමින්ද විවාහ මංගල්‍යය!
http://samanalaviplavaya.wordpress.com/2012/08/06...