doka

doka

137p

1,106 comments posted · 12 followers · following 0

1 month ago @ http://www.gossiplanka... - වයිෆ්ගේ ... · 1 reply · +8 points

අරවින්දගෙ නරක කාලය උදා වෙලා වගේ. මම හිතන් හිටියෙ අරවින්ද ඇවිල්ලා හොද පාඩුවෙ ඉන්න මනුස්සයෙක් කියලා. බලන් ගියාම දේශපාලන සම්බන්ධතා එක්ක ලොකු වැඩකොටසක් යටින් කරලානෙ. ඊළඟට අර මනුස්සයගෙ මරණෙටත් වඟ කියන්න වෙයි වගේ.

3 weeks ago @ http://www.gossiplanka... - සරණාගතයà... · 0 replies · +3 points

ගමෙන් පිටවෙන තැනට පොලිස් නිලධාරීන් දෙන්නෙක් දාලා බ්‍රිතාන්‍යට ඇතුළු වෙන්න වීසා ගන්න කියලා කිව්වනම් දවසින් ඉවරයි ස්ස්වාධීනත්වය 🤣

1 month ago @ http://www.gossiplanka... - යේමනයේ හ... · 1 reply · +18 points

අත්පත් කරගැනීම කෙසේවෙතත්, වාර්තාවක් ලියද්දි "වරුන්" යනුවෙන් ලිවීම අනවශ්‍ය ගරු කිරීමක් වගේ වෙනවා සිංහල භාෂාව අනුව. අතීතයේ මෙම වැරැද්ද නිසා අද සමාජයේ සිංහල, දෙමළ සහ මුස්ලිම්වරුන් ලෙස හැඳීන්වීමට බල කිරීමක්ද දැකිය හැකියි. ලියුම්කරු අනවශ්‍ය කොටස් එකතු කිරීමෙන් වැලකීම අනාගත ගැටළුවලට සහනයක් විය හැකියි. ත්‍රස්තවාදී සංවිධානවලඨ ගරුකල යුතු නැත

5 weeks ago @ http://www.gossiplanka... - මගුල් ගෙ... · 0 replies · +22 points

ඇමරිකාවෙන් සාමාන්‍ය වැසියන් ඝාතනය කලාට කමක් නැහැ. අඩුගානෙ සමාව වත් ඉල්ලලා නැහැ. හැබැයි පලි ගත්තොත් තව ගහනවලු. කෝ එක්සත් ජාතීන් ගේ , රතුකුරුස​, මානව හිමිකම් සංවිධාන ?

1 month ago @ http://www.gossiplanka... - හිරේ තදබ... · 0 replies · +7 points

ගෙදර අයත් එක්ක ගෙදරට වෙලා කාලා බීලා ෆෝන් එකත් ළඟ තියන් ඉන්නවා කියන්නෙ ඉතින් ලොකු දඬුවමක් නැහැ ඉතින්.

1 month ago @ http://www.gossiplanka... - අවුරුදු ... · 0 replies · +10 points

පාරවල් වල ඉන්න අහිකුණ්ඨක අය ඇතුළුව පිඹුරන් සංචාරකයින්ගෙ කරට දාලා ඡායාරූප ගන්න දෙන එකට මේ නීතිය අදාල නැද්ද එතකොට​? මට තේරෙණ්නෙ නැහැ මේක කොහොමද වෙන්නෙ කියලා. අනික චන්දිමාල්ගෙ (මතක විදිහට) කලින් එකකත් මේ ආකාරයේම දෙයක් සිදුවුනා වගේ මතකයි.

5 years ago @ http://www.gossiplanka... - ආගමික නම... · 5 replies · +56 points

ආගමික​, ජාතිකත්වය සහ සංස්කෘතිමය කියලා වෙනස් වෙන්න ඕනි නේද​? හෙළ උරුමය​, දෙමල සංධානය​, මුස්ලිම් කොංග්‍රසය​, සිංහලේ මහා සම්මත භූමි පුත්‍ර ඇතුළු පක්‍ෂ සේරම වෙනස් විය යුතුයි.

5 years ago @ http://www.gossiplanka... - Covid19 නව ප්... · 0 replies · +26 points

ගුවන්තොට වහලා තිබ්බනම්, එන අය මුදල් ගෙවලා හෝටල් වල නිරෝධායනය වෙලානම් එන්නෙ, එංගලන්තෙන් වෙන කවුරුත් ආවෙ නැත්නම්, කොහොමද මේක සමාජගත වුනේ?
කොහෙන් ද ආවෙ?

5 years ago @ http://www.gossiplanka... - දළදා මාà¶... · 1 reply · +109 points

මැදිරිගිරියේ සුකී ???? ජපන්ද?

5 years ago @ http://www.gossiplanka... - මේක අරින... · 0 replies · +1 points

Open kala ho nathaa Maligawatte un eliyata awa mama dakala thiyenwa lockdown kaale. 80k dawas quarantine kale eka geyak nwei. un palanaya nowunu nisai palaathama kale.