පොඩි ළමය

පොඩි ළමය

81p

49 comments posted · 1 followers · following 0

11 years ago @ http://www.gossiplanka... - Lightning Damages Lion... · 0 replies · +1 points

අනේ අර දියවන්නාවේ ඉදන් රට කන උන්ට වදින්න ඔව්න නෙහෙනේ නේ මේ වැදිලා තියෙන්නේ...

11 years ago @ Gossip9.com - ඩොලර් 780,00... · 0 replies · +3 points

kathawa hari...

11 years ago @ Gossip9.com - ඩොලර් 780,00... · 0 replies · +2 points

api wage ekek...

11 years ago @ Gossip9.com - Test Post · 1 reply · -2 points

ආගමික අන්තවාදය හෝ ජාති වාදය මම සම්පුර්නයෙන්ම හෙළාදකිනවා මෙදකම මනුෂත්වයට නිගාවක්.

11 years ago @ Gossip9.com - Test Post · 2 replies · -9 points

මුස්ලිම් ආගමික අතවාදය සමග සටන් කිරීමට පෙර එය ගැන අප අවබෝදයෙන් සිටිය යුතුයි. එසේ නොමැතිව අප කට යුතු කළහොත් අපේ අතින් ඔව්නට වැසි වෙන දේවල් අපේ අතින් සිදුවිය හැකි..අපි දන්නවා 1983 ජුලි කෝලාහල නිසා දෙමල බෙදුම් වාදය කොච්චර ශක්තිමත් උනාද කියල. මේය කියවා බලන්න http://www.meforum.org/168/at-war-with-whom

11 years ago @ Gossip9.com - Test Post · 0 replies · -10 points

ඉඟුරු දෙල මිරිස් ගත වගේ වැඩක්...මුස්ලිම් අන්තවාදය පෙන්නලා...සිංහල බෞද්ධ අන්තවාදය ගොඩයන්න හදනවා..මෙදෙකම අපේරට විනාසේ මිසක් වෙන්න සෙතක් නැහැ...මෙතන ගොසිප්9 එකේ කට්ටිය දැම්මේ පකොන්ට අදින මුස්ලිම් එවන් විතරයි...ටිකක් උනත් ලංකාවට බෝකෙන් support කරන මුස්ලිම් උන් ඉන්නවා.

11 years ago @ Gossip9.com - ඇෆ්ගනිස... · 0 replies · +5 points

සිංහල බෞද්ධ අන්තවාදයත්, මුස්ලිම් අන්තවදයත්, දෙමල බෙදුම්වාදයත්, ක්‍රිස්තියානි මුලධර්ම වාදයත් මේ රට එකසේ අහිත කරයි. මේ කිසිවකට මේ රට තුල හිස එසවීමට එදා නොතැබිය යුතුය. මේ සදහා යුක්ති සදාරණත්වය සහ නීතියේ ස්වාදිපත්‍ය තහවුරු කරන ධර්මිස්ට පාලනයක් වහාම මේ රටට අවශ්‍ය වේ.

11 years ago @ Gossip9.com - ඇෆ්ගනිස... · 1 reply · +2 points

ජාතිවාදේ කොහේ කවුරු කරත් වැරදි..දැන් බුදු දහම රැකගන්න මුස්ලිම් උන්ව මරුව කියමු...එහෙම කරපු ගමන් බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මයෙන් පිට ගිහිලන්නේ...බෞධයෙක් සහ මුස්ලිම් එකෙක් අතර වෙනසක් නැතුව යනවනේ. මතක ඇතිනේ 1983 අපේ රටේ සිංහල බෞද්ධයෝ ටික කරපු මහා වික්‍රමය. අවුරුදු 30 රට විනාශ. බුධියෙන් විසදා ගතව තිබු ප්‍රශ්නයක් අතිමට යුදෙකින් කෙලවර උනේ. බුදු හාමුදුරුවෝ පෙර ආත්ම බවයක මහෝෂධ පණ්ඩිතයන් ලෙස ඉපදී කට යුතුකරපු ආකාරය ගැන කල්පනා කරන්න.

11 years ago @ Gossip9.com - ඇෆ්ගනිස... · 0 replies · +1 points

උඹ වගේ නෙමේ හැමෝම.