ඩිජිටල් පුරවැසියා

ඩිජිටල් පුරවැසියා

189p

23 comments posted · 37 followers · following 0

8 years ago @ http://www.gossiplanka... - බන්දු කො... · 0 replies · +4 points

හොඳ වැඩක්. මෙයාගේ ඇත්ත නම බින්දු නෙවයි. නමත් ලඟින් යන්න copy කරලා

8 years ago @ http://www.gossiplanka... - රජයේ මුද... · 13 replies · +412 points

බෙදා හදාගෙන කාල බීල තියෙන්නේ අපේ අප්පොච්චි. හරිම උසස් ගුණාංගයක් නොවැ.

8 years ago @ http://www.gossiplanka... - නඩු විභා... · 0 replies · +50 points

ඩිජිටල් ලෝකයේ නවීන තාක්ෂණය මෙවැනි දේවල් වලට යොදාගැනීම බොහොම හොඳ දෙයක්. ගොඩක් කල් ඉඳලා කරන්න තිබුන දෙයක්. හොඳ දේවල් හොඳ විදිහට භාවිතා කල යුතුයි.

8 years ago @ http://www.gossiplanka... - ජාතියේ ම... · 0 replies · +176 points

මුලු මහත් ජාතියක් දශක ගණනාවක් අමන්දානන්දයට පත්කළ ඔබ තුමාට නිවන් සුව ලැබේවා . ඔබේ අඩුව පුරවන්නට කිසිදාක හැකි නොවේවි.

8 years ago @ http://www.gossiplanka... - නොවැම්බ... · 0 replies · +152 points

අම්මෝ අද දවසේ ලැබුන සුභ ම නිව්ස් එක. ආයේ දේශපාලනය කරන්නේ නෑ ලු. ලොකු දෙයක්. බබා ට සුබ පැතුම්.

8 years ago @ http://www.gossiplanka... - ලකුණකට 570... · 14 replies · +722 points

අන්න හරි. එතකොට චුයින්ගම් තිරිමාන්න එහෙම ගහන්ඩ ගනී. අපේ එවුන්ට සල්ලි වැඩි වෙලා ඉන්නේ. අපි නිකන් කාලේ කකා මැච් බලනවා. ලැබෙන කෙහෙම්මලක් නෑ

8 years ago @ http://www.gossiplanka... - පාගමනේ ග... · 1 reply · +20 points

අනා ... මගේ උම්මා කැටේ.... කියල බදාගෙන උම්මා එකක් දුන්නලු.

8 years ago @ http://www.gossiplanka... - සෙ.මී. 18 ව... · 0 replies · +12 points

ඉන්දියාවේ කොහොමත් ඉන්නේ වලිගෙ තියෙන උන් තමා. පුදුම වෙන්ඩ දෙයක් නෑ.

8 years ago @ http://www.gossiplanka... - කටින් යක... · 20 replies · +206 points

මොනවා නැතත් අපේ උන්දැලට වාර්තා නං තියෙනවා මදි නොකියන්ඩම. අපිත් හොඳට කම්බි නමපු කොල්ලෝ මෙහෙම හිටියට. සුබ පැතුම් මොනවා උනත් ලංකාවේ කොල්ලෙක් නේ.

8 years ago @ http://www.gossiplanka... - වනාතවිල... · 13 replies · +126 points

මේ ඉන්දියන් හුචක්කු නිසා දවසක මහා විනාසයක් වෙනවා මේ රටට. අපේ උන්දැලත් මේවා BMW කියල තියාගෙන නොවැ එලවන්නේ. මොකක් හරි ඉන්දියන් කසි කබලක් ගත්තම හෙන kick එක ඉතින්. ගොඩක් අලුත් alto මල්ලිලාට පුදුම පු# අමාරුවක් තියෙන්නේ.