එතකොට අර වෛද්‍යවරයා රෝගියාට බෙහෙතක් ඇති බව දැනගෙනම ඒක ට ප්‍රතිකර්ම නොකිරීම රෝගියා ගේ ජීවිතය දැනුවත් ව ම අනතුරේ දැමීමක් නොවෙනවා ද ? වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සේවයට නොපැමිණීම ට රෝගීන් දැනුවත් වුවත්, මේ අළුත් තත්ත්වය වෘත්තීය විශ්වාසනිත්වය කඩ කිරීමක් නේද? දවසක් මට ස්නයිපර් කෙනෙක් කිව්ව කතාවක් මතක් වෙනවා. තමන්ට කිසිදු අනතුරක් නැති කෙනෙක් ව මරා දැමීම සැහෙන අමාරු වැඩක්. ස්නයිපර් කෙනෙක් ඕක සැහෙන අමාරුවෙන් පුහුණු වන දෙයක්.
මට නාමල් පේන්න බැහැ .හැබැයි මෙතැනදී වටගල එයාගේ මෝඩ උද්දච්ඡ කමට ඉල්ලන් කන්න යන්නේ. වටගල ගේ නඩුව retiatary කියල විසි වෙනවා. වටගල ගේ press conference එකෙන් නාමල් ට දැනට ලේසියෙන් පුළුවන් එයාගේ charge එක දාන්න.
YTS torrent බාපු කාලේ ඉවර වෙයි ඉතින් ඕක ගත්තාම
රාජ්‍ය නිලධාරින් හැම වෙලාවේ ම අමාරුවේ වැටෙන්නේ ඔතනදි. ඇමති වරයා කියන්නේ තදබදය නැති කරන්න container ඉක්මනට ඉවත් කරන්න කියල. ඉවත් කිරීමේ ක්‍රම වේදය අනුගමනය කරන්න ඕන රාජ්‍ය නිලධාරින්. ඇමති කියන්නේ නැහැ රතු label එක තියන එක check නොකර යවන්න කියල. ඒත් ඇමති ට අවසන් වග වීමක් තියෙනවා ඔතන. public accountability. ඔතන නීතිමය ගැටළුවක් ඇමති ට එන්නේ නැහැ. නමුත් අවසන් වගවීම පහර හැරීමෙන් විශ්වාසය නැති උනා කියල විශ්ව්වස භංගයක් ගේන්න පුළුවන්.
අපි පොඩි කාලේ සෑහෙන වැඩ කරුවෙක් තමයි. race එකකට එයා එනවා කියන්නේ අනික් අයට no chance
සැක කාරයෝ අරන් ගිහින් තියෙන්නේ අඩු ගානේ මාංචු වත් නොදා ද එතකොට? :-P
මං පහරදී - මං පහර දුන්නේ නැහැ නේ
වයසේ වැරැද්දට දෙන්නගේ කැමැත්තෙන් උණු දෙයක්. වයසේ වැරැද්ද හින්ද ම වැටිච්ච නඩුවක්.පවතින නීතිය අනුව දෙන්න පුළුවන් සාධාර න ම තීන්දුවක්!
SLT fibre ගෙදරට ගන්න පුළුවන් නම් ඕක සැහෙන පාඩුයි. ඔය prioritization එකෙන් වෙන්නේ කාලයක් යනකොට අර 9200 මිනිස්සුන් ගේ connection තව slow වෙන එක. මොනා උනත් cable connection තරම් stable නැහැ ඕක. ඕක හොද වෙයි ඈත දුෂ්කර පැති වලට. හැබැයි එහෙම අය ඕව ගනියි ද? අනික මුලික router එකේ ගාස්තුවත් ගෙවන්න එපයි.
ඔය dye කරන්න කලින් allergy ටෙස්ට් එක කරන්න ඕන කන පිටිපස්සේ පොඩ්ඩක් ගාල. එතන දැවිල්ල නම් හොද නැහැ. හැබැයි ඔය salon වල ඒවා කෙරෙන්නේ නැහැ ඉතින්.