djb

djb

85p

13 comments posted · 1 followers · following 0

6 years ago @ http://www.gossiplanka... - ගංවතුරට ... · 0 replies · +91 points

ගෙය තුල යම් දෙයක් දහනය වේ නම් නිවසේ දොර ජනේල විවරව තැබීම වැදගත් වේ.

9 years ago @ http://www.gossiplanka... - 22 SLFP MPs Pledge Sup... · 0 replies · +3 points

අපොයි එහෙම කරොත් ආන්ඩුව කරන්න කව්රුත් නැති වෙයි....;)

9 years ago @ http://www.gossiplanka... - 22 SLFP MPs Pledge Sup... · 0 replies · +13 points

මේ පනින වේගෙට අනිවාර්යයෙන්ම මහින්ද විතරයි ඉතිරි වෙන්නේ.සැරද මහ රජ කියලා එයාවත් මේ පැත්තට ගත්තානම් පරණ ආන්ඩුව අනාථයි.නැද්ද මං කියන්නේ....:D

9 years ago @ http://www.gossiplanka... - 22 SLFP MPs Pledge Sup... · 0 replies · +12 points

නැතුව නැතුව....එහෙනං :D

9 years ago @ http://www.gossiplanka... - Best Female Singer Uma... · 0 replies · +2 points

පැරණි සිංදු වැඩිපුර මාද්‍යයෙන් නෑසෙන කාලෙක මෙවැනි අදහස් ඇසෙන්නට ලැබීම පුදුමයක් නොවෙයි.

10 years ago @ http://www.gossiplanka... - School Girl Suicides A... · 0 replies · +29 points

The answer to this is the ‘cultural gap’ between the nations, countries, regions and territories around the world. You possibly cannot impose the western culture and their values overnight on an Asian country. Vice versa is also impossible. Such irrational attempts may cause lots of controversy and resistance from local populations. Culture is something which changes and evolves over time on the long term on its own accord.

11 years ago @ ලංකා සයි... - ‘මට ආලෝක... · 0 replies · +1 points

පැරණි නිමැවුම් 'රීකන්ඩිෂන්'නොකර ඒ අයුරින්ම අගයකරමු.අලුත්ම අනුකරණය නොකල ස්වතන්ත්‍ර නිමැවුම් අගයමු.

11 years ago @ http://www.gossiplanka... - Anuradhapura Moonstone... · 3 replies · +15 points

එංගලංතයේ ප්‍රධාන කටුගෙදර ඇති ' තාරා දෙවඟණ'පිලිරුව ගැන ඇත්තේත් මෙවැනි කථාවක්. මේ පිලිරුව හමුවේලා තියෙන්නේ මඩකලපුව ප්‍රදේශයේ ගොවියෙකුට තමන්ගේ කුඹුර කොටනකොට උදලු තලය මහා සද්දෙන් වැදුනාලු මේ පොලවේ වැලලී තිබුනු පිලිමයේ.ඒ ගොවියා පලාතේ සංචාරය කරමින් සිටි සුදු නිලධාරියෙකුට පිලිමය තෑගි කලාලු (1900 මුල් ගනන්වල.)ලංකාව නිදහස ලබන කාලයේ මේ නිළධාරියා නැවත සියරට කැඳවනු ලැබුවාළු. උඩුකය නිරුවත් නිසා මේ අය එංගලංතයේ ගෙදරක අටුවක මේ පිලිමය සැඟවූවාලු.පවුලේ අයගේ මරණයෙන් පසු සෙසු නෑයන් පිලිරුව කටුගෙයට තෑගි කල බව තමයි කියවේන්නේ.එංගලංත ප්‍රධාන කටුගෙයි ලංකාවේ පුරාවස්තූන් අතර තාරා දෙවඟණ රුව ප්‍රධාන තැනක් ගන්නවා.
http://www.britishmuseum.org/explore/highlights/highlight_objects/asia/g/statue_of_tara.aspx

11 years ago @ http://www.gossiplanka... - How Albert Perera Chan... · 0 replies · +6 points

එතුමාගේ ගී එකතුවෙන් කොටසක් අහලාම බලන්න..
1. http://www.amaradeva.com/songs.htm
2 .http://www.siyapatharana.com/Vocalist.asp?t=SubCategories&psearch=amarad&Submit=Search&t=SubCategories&a_search=S&z_SubCatDesc=STARTS+WITH&x_SubCatDesc=

11 years ago @ http://www.gossiplanka... - Savings Book Mistake · 0 replies · +2 points

මෙවැනි සිද්ධිවලින් බැංකුවේ ප්‍රථිරූපයටද හානි වනවා.