චාලි

චාලි

156p

460 comments posted · 5 followers · following 0

6 years ago @ http://www.gossiplanka... - චාලි ඔස්... · 0 replies · +93 points

දැන් ඒකෙන් මේකෙන් වෙලා තියෙන්නෙ ක්‍රිකට් බෝඩ්එක බෝධිසත්වයෝ වෙලා. දන්න විදිහට ලංකාවේ තියන දුෂිතම ආයතන වලින් එකක්. අනික ඔය ගොසිප් කතාව මහේල කිව්වේ ට්විටර් එකේ, ට්විටර් එකේ රචනා ලියන්නෑනෙ බං. ඒකම තමයි මහේල සාකච්චාවේදී විස්තරව කියලා තිබ්බේ ඒක බොරු කතාවක් කියලා. දැන් වෙලා තියෙන්නෙ ඕකේ ඇත්ත නැත්ත උඹ දන්නෙත් නෑ මම දන්නෙත් නෑ. දැන් අපි කෙලින්ම ගහන්නෙ ලංකාවට සෑහෙන සේවයක් කරපු ක්‍රීඩකයෝ දෙන්නෙක්ට. මෙච්චරකල් රටේ ක්‍රිකට් කාපු ක්‍රිකට් බෝඩ් එක හොඳයි, තේරීම් කමිටු හොඳයි, සභාපතිලා හෙන හොඳයි. මම කියන්නෙ පේන්න හොරු ඉද්දි දන්නැති දේකට චෝදනා කරන එක වැරදියි

6 years ago @ http://www.gossiplanka... - ඇන්ජලෝ ම... · 0 replies · +4 points

ක්‍රීඩකයෝ කැචස් අතඅරිනවානන් නායකයා සුපර්මෑන් නැත්තන් ෆ්ලෑෂ් වගේ ගිහින් කැච් එක ගන්නද ? බොලර්ස්ලා හොඳට බෝල් කරන්නැත්තන් කෝ දෙන්න මං දාන්නන් කියලා ඒ ඕවරෙත් කැප්ටන් දාන්නද ? ක්‍රීඩකයෝ හොඳ විය යුතුමයි. ක්‍රීඩකයෝ දක්ෂතා අතර සිටිය යුතුමයි. නායකයා ඉන්නෙ ඕවර්ස් 50 මැනේජ් කරන්න. මුල් ඕවර්ස් කව්ද දාන්නේ, අන්තිම ඕවස් පහ දාන්න කාගේ ඕවස්ද ඉතුරු කරගන්නෙ. අවශ්‍ය වෙලාවට හදිස්සි තීරණ ගන්න. ක්‍රීඩකයෝ නියමිත තැන්වල ස්ථානගත කරන්න. එහෙම ස්ථානගත කරහම ඒ ක්‍රීඩකයා පන්දුව අතඅරිනවනන් කැප්ටන් මොකද කරන්නෙ ?

6 years ago @ http://www.gossiplanka... - ඇන්ජලෝ ම... · 1 reply · +4 points

"කැචස් අතඅරින එකට නායකයට කරන්න දෙයක් නෑ. පන්දු යවන්නන් යොදවන ඕඩර් එක ගැන වගකීම කැප්ටන්ට තිබුනට ඔවුන් හොඳට පන්දු යවන්නැත්තන් කැප්ටන්ට කරන්න දෙයක් නෑ. පිතිකරුවො වගකීමක් නැතිව ෂොට්ස් ගහලා අවුට් වෙන එකට මොන නායකයා හිටියත් කරන්න දෙයක්නෑ"

දැන් ඕකනෙ මගෙ කමෙන්ට් එක. ඔබතුමා මට දැන් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔය දේවල් කැප්ටන් හොඳ උන පලියට නවත්වන්නෙ කොහොමද කියලා ?

6 years ago @ http://www.gossiplanka... - ලන්ච් ෂී... · 0 replies · +143 points

පිටිසර කියනවට වඩා උඹලා ජීවත් වෙන්නෙ අද ලෝකෙට වඩා අවුරුදු පනහක් විතර ඉස්සරහින්. අනික කෙහෙල් කොලේ, නෙලුම් කොලේ රහ දන්නෙ ඒවගේ කාපු එවුන්ම තමයි

6 years ago @ http://www.gossiplanka... - චාලි ඔස්... · 1 reply · +74 points

මහේල මේකෙ හොඳ කරුණු දෙකක් මතු කරනවා. අපේ හොඳම ස්පිනර්ස්ලා දෙන්නා එක මැච් එකක එකට ගස්සපු නැති එකයි. අපේ ක්‍රීඩකයන්ට මේ හම්බන්තොට, දඹුල්ලේ වගේ ග්‍රවුන්ඩ්ස් වල සෙල්ලන් කරවලා අත්දැකීම් නැති එකයි. එතකොට අපිත් එක්ක සෙල්ලන් කරන්න එන ටීම් එකයි අපෙයි වෙනසක් නෑ. දෙගොල්ලොම දන්නෑ මේ ග්‍රවුන්ඩ් එක කොයි වගේද කියලා. අපේ රටේ සෙල්ලන් කරන වාසිය අපේ ක්‍රීඩකයන්ට නැතුව යනවා

6 years ago @ http://www.gossiplanka... - ඇන්ජලෝ ම... · 0 replies · +61 points

මම දකින දෙයක් තමයි සංගා, මහේල ඉන්න කාලේ ඒ දෙන්නට බයක්, ගෞරවයක් එක්ක අලුත් ප්ලේයර්ස්ලා සෙල්ලන් කරා. එතන විනයක් තිබ්බා. ඒක නැතිඋනා. දිල්ශාන් අයින් උනාම බැටින් පැත්තකින්ම තිබ්බත් හිටිය හොඳම ෆීල්ඩර් නැති උනා. අපේ අය මේ ප්ලේය්ස්ර්ස්ලා තුන් දෙනා අයින් උනාම ඒකට නමක් දාගත්තා transitional period එකක් කියලා. ඕක මට මතකයි චන්දිමාල් නිතරම කියනවා. ඔය සංක්‍රාන්ති සමයේ මැචස් පැරදුනාට කමක් නෑලු. අර සංගත් අයින් වෙද්දී කිව්වේ ඇන්ජිට පරදින්න බය වෙන්න එපා කියලා. අපේ අය මේක දඩමීමා කරගත්තා

6 years ago @ http://www.gossiplanka... - ඇන්ජලෝ ම... · 6 replies · +79 points

ඇන්ජි ලංකාවේ දැනට ඉන්න හොඳම පිතිකරුවා ඉතින් (මෙන්ඩිස් ගැන සංගලටත් ඉහලින් කතා කරාට තාම අපි ඉන්ටනැෂනල් ලෙවල් එකේ ඒදේ දැකලා නෑ) සංගා peak එකේ සෙල්ලම් කරපු අන්තිම කාලේ ඒ ලෙවල් එකේම ඇන්ජිත් හිටියා. පස්සෙ මොනවා හරි උනා. මමනන් කලින් විස්වාස කරෙත් නෑ ප්‍රශ්නෙ තියෙන්නෙ නායකත්වයේම කියලා. ගැටළු තියෙන්න ඇති. කැචස් අතඅරින එකට නායකයට කරන්න දෙයක් නෑ. පන්දු යවන්නන් යොදවන ඕඩර් එක ගැන වගකීම කැප්ටන්ට තිබුනට ඔවුන් හොඳට පන්දු යවන්නැත්තන් කැප්ටන්ට කරන්න දෙයක් නෑ. පිතිකරුවො වගකීමක් නැතිව ෂොට්ස් ගහලා අවුට් වෙන එකට මොන නායකයා හිටියත් කරන්න දෙයක්නෑ

6 years ago @ http://www.gossiplanka... - පරාජය දර... · 0 replies · +29 points

මීට වඩා හොඳ උන් කිව්වේ කාටද බං ? අපි දැන් අවුරුදු දෙකක ඉඳන් කරන්නෙ චාන්ස් දෙන එක තමයි බං වෙන මොකද්ද. අපි කරපු ලොකුම ආයෝජන දෙක තමයි චන්දි, තිරිමාන්න. දැන් උන් එළියේ ඉන්නෙත් අපේ වරදෙන්ද. අපිට ඔය ගහපු ටීම් එකත් හෙන අත්දැකීම් තියන එකක් නෙමේ. එකයි ඉන්නෙ මැච්ස් 100 ට වඩා ගහපු. ඊළඟට වැඩිම 81. පහක් හයක් ඉන්නවා මැචස් 30 ට අඩුවෙන් ගහපු හරියට අපේ මෙන්ඩිස්, ගුණතිලක, ගුණරත්න වගේ. උන්ට මාලින්ගලා, කුලේලා වගේ උන් නෑ. අනික අලුත් කොල්ලන්ට චාන්ස් එක දෙන එකම ටීම් එකත් අපි නෙමේ. අලුතෙන්ම ආපු දෙතුන් දෙනාට වරදක් කියනවා නෙමේ spinners ලා දෙන්න හොඳට සෙල්ලන් කරා

6 years ago @ http://www.gossiplanka... - පරාජය දර... · 5 replies · +76 points

වගකීමක් කියන එක අපේ උන්ගෙ නෑ. ඉස්සර දෝණි උඹලට මතකද දන්නෑ විකට්ස් හතක් අටක් ගිහාම මිනිහා එකේ ඒවා දාන්නෑ, දෙකක් අනිවාර්යෙන් දුවනවා. හැබැයි අන්තිම බෝලෙට එකක් දාලා ආය බැට් කරන්න චාන්ස්එක ගන්නවා. අපි එච්චර දෙයක් බලාපොරොත්තු වෙන්නෑ ඊයේ ගුණේ කරපු විදිහ හොඳයි, වැඩේ තියෙන්නෙ ආය ඔහොම ඉනිමක් සෙල්ලන් කරන්නෙ සෑහෙන කාලෙකින්. එතන ප්‍රශ්නෙ තියෙන්නෙ. consistency එකක් නෑ අපේ. ඒක bowling වලත්නෑ fielding වලත්නෑ batting වලත් නෑ

6 years ago @ http://www.gossiplanka... - පරාජය දර... · 7 replies · +181 points

නායකත්වයම කියන්නත් බෑ බං. දැන් එදා බැටින් ඕඩර් එක වෙනස් කරා කියලා අවුට් උනා කියලා අපිම හිත හදාගත්තා. ඊයේ ඔය ඔක්කොම තිබිලත් නිදහසේ ගහන්න ඕන තරන් ඕවස් තිබිලත් අවුට් උනා. කුසල් පෙරේරා මැචස් 5ක් එක දිගට ගැහුවොත් ඊළඟ 15 ආබාද, මැතිව්ස් එක ළඟ දෙකේ ඒවා දෙකක් විතර දිව්වොත් කකුල අල්ලගන්නවා. මෙන්ඩිස්ගෙ අන්තිම මැචස් තුන 0,0,1. අලුතින් හෙන ටැලන්ස් තියනවා කියලා එනවා මැචස් පහක් දහයක් හොඳට ගහනවා එතනින් එහාට්ට නෑ. එකම පිච් එකේ උන්ගේ බෝල්ස් වලට අපට ගහන්න බැරිනන් අපේ බෝල්ස් වලට උන් ගේමක් නැතුව ගහනවනන් නායකත්වයේ විතරක් නෙමේ ඔක්කොගෙම ප්‍රශ්ණ