danuka007

danuka007

153p

14 comments posted · 78 followers · following 0

11 years ago @ http://www.gossiplanka... - Reed Dance Festival in... · 0 replies · +6 points

supiri kiyamana ....

11 years ago @ http://www.gossiplanka... - ‘Tamil Tigress&r... · 0 replies · +20 points

එතකොට වෙන රටවල මිනිස්සුත් දැනගන්නවා lTTE එක කියන්නේ මොකක්ද කියල .. පිට රටවල ඉන්න අපේ අය රට වෙනුවෙන් ලොකු සටනක් දෙනවා අපේ රට වෙනුවෙන් තියන ආකල්පය වෙනස් කරන්න . ඒ උනාට කොටි ප්‍රචාරණය විශාලයි . මොකද ලංකාවෙන් පිටරට ගිය lTTE එකේ අය විතරක් නෙමෙයි තමිල්නාඩුවෙන්ම ගිය අයත් එහෙදි LTTE එකටයි support කරන්නේ , එකයි ලංකාවට විරුද්දව ලොකු උද්ගොෂණ කරන්න ඒ අයට පුළුවන් .. අපිට ඒ අයට විරුද්දව කරන්න පුළුවන් එකම දේ තමයි අපි LTTE එකේ ඇත්ත තත්වය ලෝකෙට පෙන්නන එක . එතකොට මොලේ තියන උන් තේරුම් ගනී lTTE එක කියන්නේ මොකක්ද කියල .

11 years ago @ http://www.gossiplanka... - ‘Tamil Tigress&r... · 0 replies · +57 points

ලංකාව ඇතුලේ හිටපු , ඉන්න ඔක්කොම දන්නවා LTTE එක මොකක්ද , LTTE එක කලේ මොනාද කියන එක . ඒ උනාට අපිට අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා පිටරටවල ඔක්කොම හිතන් ඉන්නේ sri lanka killing fields කොටි video එක ඇත්තක් කියල , ඒ නිසා ඒ මිනිස්සු අදටත් අපි ගැන බලන්නේ ඒ මානසිකත්වයෙන් . අපි ඊට පස්සේ හදපු video එක ඇත්තටම killing fields එකට ප්‍රති උත්තර video එකක් විතරයි . එක killing fields video එක තරම් ප්‍රසිද්ද උනෙත් නෑ . හැම දේටම රජයට බනිනවා නෙමෙයි . ඒ උනාට අපිත් lTTE එකේ කරපු හැම වැඩක්ම එක video එකක් විදිහට හදල internet එකට දැම්මනම් ඒ අයට උත්තර නැතුව යනවා , ඇයි අපි තවදුරටත් LTTE එකේ වැරදි වහගෙන ඉන්නේ ? lTTE එකෙන් තියපු බස් බෝම්බ , ගම් වල මිනිස්සු මරපුව , දෙමල අසරණ පවුල් වලින් ළමයි බලෙන් අරන් ගිය ඒවා , ඇයි අපිට ඒවා වාර්තාමය වැඩසටහනක් විදිහට පෙන්නන්න බැරි ?

11 years ago @ http://www.gossiplanka... - School Boy\'s Spiky Ha... · 1 reply · +83 points

" මට කැමති කොන්ඩ ස්ටයිල් එකක් දාගන්න කාගෙන්වත් අවසර ඕනේ දැයි සිසුවා ප්‍රති උත්තර දුන් අවස්ථාවේ " ගුරුතුමියගේ කේන්තිය සාධාරණයි කියල මටනම් හිතෙනවා . ඔය වගේ දෙයක් ගුරුවරයෙක්ට කියපුවම තවදුරටත් තමන් මේ ළමයින්ට උගන්නන්නේ මොකටද කියල හිතෙන්න ඇති . ගෙවල්වලින් කෝටුපාර කාල හැදෙන්නේ නැති ළමයි , පාසලෙන් ගුටි කාල හැදෙන්න ඕනේ. පාසලෙන් ගුටි කාල හැදුනේ නැති ළමයි හෙට පොලිසියෙන් වෙඩි කාල හැදෙයි .

11 years ago @ http://www.gossiplanka... - Special Telephone Mess... · 4 replies · +235 points

"දැනට බන්ධනාගාරයේ දුක්මුසුව සිටින අංජන මන්ත්‍රී වරයා සමග කතා බස් කරමින් සිටියදී ..." අනේ පව් බන් , මේ අසරණ මන්ත්‍රී වරයාගේ දුක දැක්කම මට ඇඩෙන්න එනවා . දැන් මු බබා වෙලා . හුරතල් වැරද්දක් කරලානේ ඇතුලට ගිහින් ඉන්නේ .

11 years ago @ http://www.gossiplanka... - iifa 2010 Unsettled Bills · 0 replies · +126 points

ඩෙංගු වලින් අම්බානක මිනිස්සු මැරෙනවා .එත් BTI ගුවනින් හෙලන්න සල්ලි නැ කියල රජය කියනවා .

11 years ago @ http://www.gossiplanka... - Caught Dead Body on Fi... · 0 replies · +9 points

ඇත්තටම මම යෝජනා කරනවා ජනාදිපති තුමන්ට , අපි ආසියාවේ ආශ්චර්ය කියන trade mark එක වෙනස් කරලා දාමු මෙක්සිකෝවේ ආශ්චර්ය ,, නැත්තම් පුංචි මෙක්සිකෝව . අන්න ඒ වගේ එකක් . අකුරුත් ගැලපෙනවා . වැඩත් ගැලපෙනවා .

11 years ago @ http://www.gossiplanka... - Tamil Eelam Makes Afri... · 0 replies · +85 points

සූ සු සු සු සු සු ........ ගලා සෙනග 10 ක් විතර බලන්න ඇවිත් match එක . උන්ගේ ගෙවල් වල උන් වත් ඇවිත් නෑ වගේ .

11 years ago @ http://www.gossiplanka... - Dual Lives of Monk in ... · 1 reply · +75 points

ඉද ඉද එක වෙහෙර
විද විද දහම් මනහර
සිද බිද දුක් සසර
අහෝ දෙව්දත් නොදිටි මොක් පුර .

11 years ago @ http://www.gossiplanka... - Prisoner Kaduwela Nish... · 0 replies · +54 points

ඔය මොන චන්ඩියත් අන්තිමේදී ඔන්න ඔය වගේ පාරේ ලේ පෙරාගෙන වැටිලා තමයි අවසන් ගමන් යන්නේ . ඔය වෙලාවට මුන්ටත් මරණ බය කියන්නේ මොකක්ද කියල දැනෙනවා ඇති . අනිත් උන්ට මරණ බය ඇති කරාට, තමන්ට දැනෙනකොට කොහොමද කියල දැනෙන්නේ දැන්නේ .