Captain ජැක් ස්පැරෝ

Captain ජැක් ස්පැරෝ

-79p

34 comments posted · 1 followers · following 0

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +19 points

ඇත්ත ඇති සැටියෙන් පැවසීම නිසා
මරා ගොසිපටත් කෙලින වගයි...

11 years ago @ Gossip9.com - ඉරානය තු... · 0 replies · +4 points

ඉදා තියාගනියව් තොපේ හම්බ හැත්ත කියලා ඉරානයටම අපේ රටේ ලැගගෙන ඉන්න උන්වත් පිටමන් කොරා නම් හරි...

11 years ago @ http://www.gossiplanka... - Third Double Murder At... · 1 reply · +24 points

යකෝ කහවත්තේ උන් ඔට්ටුවටද ගෑණු මරන්නේ,අනේ මන්ද කහවත්තට යන කලක්,කවුද LA N.O.I.R ගේම් එක play කරලා තියෙන්නේ,එකෙත් මේ වගේ ගෑණු මරන මානසික අසහනකාරයෙක්ගේ case එකක් තියෙනවා.වැඩේ කියන්නේ ඌත් කපලා කොටලා තමා මරන්නේ

11 years ago @ Gossip9.com - අතවර වලි... · 0 replies · +4 points

http://www.gossip9.com/2012/06/blog-post_1405.htm...
සිකුරු මාරුව නිසා ස්ත්‍රී දූෂණ වැඩිවේ

මේ කතාවේත් පොඩි ඇත්තක් තිබිලා තියෙනවා වගේ නේ..??

11 years ago @ Gossip9.com - මේනකට මර... · 0 replies · +22 points

යකෝ මු මේක කියන්නේ වීර කමක් කලා වගේනේ.
ගිනි ගොඩකට බයේ පැන්න එකා..
වැරදිලවත් මේ වගෙ එකෙක්ව ගන්න පුලුවන්ද අපේ ක්‍රියාදාම චිත්‍රපටියකටවත්,
සිනමාව කන්නේ නැතුව දැන්වත් ගියොත් හොදයි නේ

11 years ago @ Gossip9.com - දැරිය දූ... · 0 replies · +1 points

දෙකට නැමෙන්නේ නැති පොලීසියක් හිටියනම් පොඩි එකක් හරි ගන්න තිබ්බා.
දැන් ඉන්න උන්ගෙන් ඔව ගන්න ගියොත් අපිටත් සැප වාට්ටු හොයන්න වෙයි බන්ධනාගාරයක

11 years ago @ Gossip9.com - දැරිය දූ... · 2 replies · +7 points

අනිත් පාර ඡන්දේ දෙනකොට Police records බලලා දුන්නොත්නම් හොදයි වගේ.(මොකාට දුන්නත් එකම කතන්දරේ තමා.)
අන්තිමට කියන්නනම් වෙන්නෙ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවො කනවො කියන එක තමා

11 years ago @ Gossip9.com - ටෙලිකොම... · 2 replies · +15 points

http://www.mediafire.com/?u3v09w3dt3tvgmr
Blacklist එකේ ඔයත් ඉන්නවද කියලා බලාගන්න ඕනනම් විතරයි

11 years ago @ Gossip9.com - ඩෙංගු මද... · 0 replies · +6 points

පොඩි උනක් හැදුනම ඩෙංගු ඩෙංගු කියලා උඩ පැනලා දැන් කියනවා මදුරුවා දන ගැහැව්ව කියලා,
මගේ හිතේ මදුරුවාව ගස් බදියි කියලා වෙන්න ඇති ඌ බය වෙන්න ඇත්තේ
මේ වගේ උන්ව පිස්සන්කොටුවට යවන්නේ නැත්තේ ඇයි