cybermanagement

cybermanagement

159p

41 comments posted · 1 followers · following 0

11 years ago @ http://www.gossiplanka... - Government Servant\'s ... · 1 reply · +62 points

දැන් මම මේ 1500න් ගේ ඉතුරු ටික හදලා රේසින් කාර් එකකුත් ගන්නවා ජයම වේවා:'(

11 years ago @ http://www.gossiplanka... - Ranjith Amarasekara Pa... · 0 replies · +16 points

කලාකරුවාණනි ඔබට නිවන් සුව!!!!!!!

11 years ago @ http://www.gossiplanka... - Royal -Thurstan Studen... · 2 replies · -8 points

තර්ස්ටන් එවුන් හිතන් හින්නේ හුන් හුපන් ගෙයි ඡන්ඩෛ කියාලා,ගොබ්බකම තමා වෙන මක්ක :p

11 years ago @ http://www.gossiplanka... - Security Beefed Up at ... · 0 replies · -2 points

කොටි ඉන්දියාවේ තමන්ගේ ගූ ව්‍යාපාරය ආරම්භ කරන්නයි යන්නේ,ඒ වුනාට මහලොකු භාරතේ එවුන්ට කොන්ද පණ නෑ තවමත් තමිල්නාඩුවට එරෙහිව පියවරක් ගන්න,ගහපල්ලකෝ බලන්න බෞද්ධ විහාරස්ථානවලට කෝවිල් ටික පා කරල එවනවා ගූ නාඩු වෙරලට එදාට,,
හික් විහිලුවක් කලේ ඒත් දවසක එහෙම ප්‍රහාරයක් එල්ල වුනොත් නොවෙන්නත් බැරි නෑනේ ඒ ටික,,

11 years ago @ http://www.gossiplanka... - Samansiri\'s Mysteriou... · 0 replies · 0 points

මේ ලමයා අනිවාර්යෙන්ම මේ ලඟදි අග්නිපාත් කියන හින්දි බයිස්කෝප් එක බලල තියෙනවා එකේ තියෙන්නෙත් ඕවගේ කතාවක්,ඉතින් මානසික පීඩනයෙන් ඉන්න මේ ලමයට ඒක හොඳ අවස්තාවක් වෙලා තියෙනවා තම පියාගේ නොවිසඳුණු මරණයට හේතුවක් දැකගන්ට,,උඹලත් අග්නිපාත් බලපල්ලකෝ එතකොට තේරෙයි

11 years ago @ http://www.gossiplanka... - How to Find Fake Curre... · 0 replies · +16 points

සල්ලිවල සිංහයා හිටියනම් එකපාර අඳුනගන්න තිබුනා ඒත් දැන් වෙන කෙහෙල්මල් දාලා ඒව ඉගෙන ගන්න වෙනම පන්ති යන්න වෙනවා,මුන් කලොත් කරන්නේ ඕවගේ හරක් වැඩක්මයි,

11 years ago @ http://www.gossiplanka... - Sri Lanka Loses The Game · 0 replies · +40 points

මම හීනෙන් දැක්ක දේ සැබෑ වුනා බොලව්,,මට අනාගතේ පෙනුනනෙව හීනෙන් ඒත් දුක තමා,,ඕනි නම් ම කොමෙන්ට් එකකින් කලින්ම මම ඕක කීවා ඒත් මට බැන්නනෙව උඹලා

11 years ago @ http://www.gossiplanka... - Budget 2013 - 4000 Lak... · 1 reply · +24 points

මේවා තමයි අපිට දිරවන්නේ නැත්තේ,,මේ නිකමෝ පන්නලා දාලා රට ගොඩ ගන්න ඒ මුදල් යොදවන්න බැරිනම් අපේ ඡන්ද බලාපොරොත්තු වෙන්න එපා ඉතින් ඇයි යකෝ මුන්ට සැප විඳින්න අපි ඡන්දේ දෙන්නෙ අහවල් එකටයෑ =/

11 years ago @ http://www.gossiplanka... - 20-20- First Semi Fina... · 1 reply · +24 points

එළ කොල්ලො අපේ කොල්ලෝ,,,ඒත් මම ඊයේ රෑ නරක හීනයක් දැක්කනේ මචං අද මැච් එකේ බටහිර කොදෙව් දිනලා අපිත් එක්ක ෆයිනල් එනවා,,ෆයිනල් එකේ අපි පරදිනවා දැක්කනේ ඕයි මම,හෙනම අවුලෙන් උදේ නැගිට්ටේ හීනයක් කියලා දැනගත්තම අයේ අවුල නැතිවුනා ඒත් අනිද්දට අපි දිනත්වා කියලා පතනවා එකෙන්ම!!!! :D

11 years ago @ http://www.gossiplanka... - India Losses Semis · 0 replies · +72 points

මට ඊයේ රෑ හොඳට නින්ද ගියා සතුට වැඩි කමටම;)