chinwi
-68p105 comments posted · 3 followers · following 0
13 years ago @ Gossip9.com - කොළොඹ බල... · 2 replies · +15 points
ලංකාව ඉන්දියාවක් කරන්නද ඕන ?
සංචාරකයෝ එන්නත් ඕන රට සල්ලි එන්නත් ඕන උන්ට යන්න පුළුවන් වෙන්න පිරිසිදුව රටක් හදන්න යනකොට කකා බිබී කාර් වලින් යන පත නෝනලා කැ ගහනවා.
මම ලංකා සුනක ඇතිකරන්නන්ගේ සංගමයේ සාමාජිකයෙක්. ගෙදර බල්ලෝ හදනවා. නමුත් දඩාවතේ යන බල්ලෝ නිසා නැතිවෙන මිනිස් ජිවිත ගැන හොඳට දන්නවා. මේ ගැණු රට ගැන දන්නා ලබ්බක් නැහැ.
අනිත් එක මේක අද ඊයේ තිබුන දෙයක් නෙවි. නගර සභාවල තියනවා බලු අල්ලන කණ්ඩායම්. උන්ට කියන්නේ බලු හබර කියල.
13 years ago @ Gossip9.com - Mr. Sri Lanka for Mr. ... · 0 replies · -9 points
13 years ago @ Gossip9.com - අන්තරේ \"... · 0 replies · +5 points
13 years ago @ Gossip9.com - අන්තරේ \"... · 0 replies · +8 points
13 years ago @ Gossip9.com - Mr. Sri Lanka for Mr. ... · 2 replies · +23 points
එකට කියන්නේ camel toe කියල.
http://life.dailymirror.lk/media/images/IMG_0145-...
Google කරලා බලන්න camel toe pictures
13 years ago @ Gossip9.com - Mr. Sri Lanka for Mr. ... · 0 replies · +1 points
13 years ago @ Gossip9.com - Mr. Sri Lanka for Mr. ... · 0 replies · -18 points
I think he is already in trouble.
13 years ago @ Gossip9.com - අන්තරේ \"... · 0 replies · +34 points
එක්කෝ CIA නැත්නම් මොසාඩ් KGB වගේ බලවත් තැනකින්. මොකද ලංකාවම ඉවරයිනේ මේ උත්තමයෝගේ රහස් කන්දරාව , දැනුම් සම්භාරය හොරකම් කලොත්.
13 years ago @ Gossip9.com - මං කොලේ ... · 0 replies · -3 points
නැත්නම් දුන්නත් ගහගන්න පණක් නැහැ.
ඉතින් වෙන මොනවා කරන්නද ?
ලෝකේ බඩුවක් ගහපු එකම ඇමතියා වන වෙල්ගමට බනින්නේ නැතුව.
13 years ago @ Gossip9.com - ලංකාවේ ස... · 0 replies · 0 points