චතුවා

චතුවා

164p

31 comments posted · 6 followers · following 0

11 years ago @ http://exgossip.com/ - පැපිලිය... · 0 replies · +10 points

ඕකුන් ලඟ රස්සාවට යනවට වඩා සැපයි දැන් රස්සාවක් නොකර ඉන්නවා. මොනා වුනත් ඔය කරලා තියෙන කාලකණ්නි වැඩේට හරි නම් ලංකාව පුරාම තියෙන ෆැෂන් බග් ටික කුඩු කරන්නෝනි.

11 years ago @ http://exgossip.com/ - මෙතෙක් ව... · 0 replies · +6 points

ලංකාවේ අපිට නම් ඉතින් සයිබර් ප්‍රහාර එල්ල වුනත් නැතත් ස්ලෝ නේ.. :D :D අපිට ඔය ස්ලෝ වෙනවා කියන එක මහ ලොකු අරුමයක් නෙවේ! 

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +10 points

කණගාටුයි.. වෙන කියන්න දෙයක් නෑ. ඉක්මනින් විසඳුමක් හොයාගන්න බලමු!

11 years ago @ Gossip9.com - බිඳුණු ක... · 0 replies · +155 points

හොඳද නරකද? හනේ මන්දා.. හිතාගන්න බෑ.. අහිංසක අපි වගේ කොල්ලෝ ඉතින් රැවටෙනවා..

11 years ago @ Gossip9.com - නුගේගොඩ ... · 0 replies · +34 points

ලාංකීය සංස්කෘතික සදාචාරය පිළිඹිඹුවෙන තවත් එක් සිද්ධියක්..

11 years ago @ Gossip9.com - ගයාන් වි... · 0 replies · -4 points

එල..

11 years ago @ Gossip9.com - ධාන්‍ය... · 0 replies · +2 points

තවම ඔව් පුතේ..

11 years ago @ Gossip9.com - ධාන්‍ය... · 0 replies · +21 points

ලෝකයේ වැරදි කරන මිනිස්සු රටවල් අනුව වෙන වෙනම වලවල් වලට දානවාලු අපායේදී.. ඒකරලා එක එක වල මුර කරන්න යමපල්ලෝ ඉන්නවලු.. ඒ වුනාට ලංකාවට අදාල වලේ මුරට කවුරුත් නෑ.. මොකද, උඩට නගින්න හදන එකාව කකුලෙන් ඇදලා ආයිත් වල ඇතුලටම දාගන්නවාලු වලේ ඉන්න අනික් ලංකාවේ එවුන්ම.. ඒ නිසා කිසිම එකෙක් කවදාවත් ගොඩ එන්නේ නෑ.. :D :D :D

ඒකනේ අපි අනික ජාතීන්ට වඩා වෙනස්.. ඒකනේ අපි ඒ වෙනසට ගරු කරන්නේ.. :D :P

11 years ago @ Gossip9.com - සී.සී.ටී.... · 1 reply · +7 points

කොහොම වුනත් ලංකාවේ මිනිස්සු මාරයි කියලා මේ කමෙන්ට් වලින් නම් පේනවා. ඩිල්ෂාන් වරදක් කළාද නැද්ද දන්නෙත් නෑ.. ඒ වුනාට ඒකාට හොඳ හැටි අමතලා තියෙනවා.. අවුරුදු ගානක් ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරපු එකවත් මතක නෑ.. :D :D :D

11 years ago @ Gossip9.com - ධාන්‍ය... · 1 reply · +19 points

ෂුවර් එකටම රතු ඇස්කොට්ගේ වැඩක්!