චතුර

චතුර

141p

207 comments posted · 1 followers · following 0

5 years ago @ http://www.gossiplanka... - ශ්‍රී ල... · 0 replies · +10 points

අපේ ප්‍රේක්ශකයන්ව අන්දන්ඩ මාර ලේසි..හැමදාම නයිට් ක්ලබ් ගානේ..පැත්තකින් පාවාදෙනවා..කාලා කාලා වැදගත් නැති එකක් හරියට කරනවා ප්‍රේක්ශකයෝ ගොඩ දාගන්ඩ..ඒකරලා ආයේ කලින් වැඩේට බහිනවා..අපේ උන් හිතනවා දැන් ගොඩ කියලා යටින් යන තිර පිටපත ගැන දැනීමක් නෑ..අපේ උන් නියමෙට අදිනවා..මේවා කලින් කරපු ප්ලෑන් බොලවු..කවුරුත් මැච් බලන්ඩ නොඑන නිසා කරපු දෙයක් ( නොමිලේ පාසැල් ලමුන්ගෙන් හිස් ග්‍රවුන්ඩ් එක පිරෙවුවා) ඕනෙනං බලමුකො T-20 යමොකෝ වෙන්නේ කියලා..

5 years ago @ http://www.gossiplanka... - එංගලන්ත... · 0 replies · +24 points

පාවා දෙන් නැත්තං අපිටත් පුලුවන්

5 years ago @ http://www.gossiplanka... - උපුල් තර... · 0 replies · +3 points

මේ වතාවෙ(4th odi එකේ) මම 5 ගැහුවා..මම හොදයි නේද මම 5th එකටත් ගන්නවා කිවුවා සල්ලි තමා

5 years ago @ http://www.gossiplanka... - දෙවන එක්... · 0 replies · +7 points

තාමත් ක්‍රිකට් බලන්ඩ යන උන්ට නෙලන්ඩ ඕනේ මඟ ‍රැකලා

5 years ago @ http://www.gossiplanka... - දෙවන එක්... · 1 reply · +15 points

තාමත් ක්‍රිකට් බලන්ඩ යන උන්ට නෙලන්ඩ ඕනේ මඟ ‍රැකලා

5 years ago @ http://www.gossiplanka... - 5 ශිෂ්‍ය... · 1 reply · +30 points

නිකන් ශිෂත්වය නතරකරලා හරියන් නෑ..ඒ කෙන් වෙන්නේ ගමේ දක්ශයන්ට හොද පාසැල් අහිමි කරවන එක..එත්කොට පැලැන්තිය රකින එක තවත් ලේසි..ඊට කලින් ජන්නප්‍රිය පාසල් වෙනුවට හැම පාසලම එක විදිහේ පහසුකම් සකසන්ඩ ඕනේ..දැක්කනේ ලඟදි මහාජන මුදලින් නඩත්තුවන රාජකීය කියන හැතිකරේ නටපු නැටිල්ල.. කෝ ඒවට විනය ක්‍රියා මාර්ග.. මුන්ට ඕනේ පන්තිය රකින්ඩ..

5 years ago @ http://www.gossiplanka... - විළිසංග... · 0 replies · +53 points

ඊලග වතාවේ ඇග විකුනලා හම්බ කරන මේ වගේ ගොන්නු රාශියක් එලි බහින්ඩ රෝයල් වේදිකාවට හැකි වේවා..කොහොමත් රෝයල් කියන්නේ කුජීතත්වයේ අංක එකනේ !! ඕකට ගොන්නු ප්‍රමොට් කරන ඉස්කොලේ කිවුවත් වරදක් නෑ මගෙහිතේ..

5 years ago @ http://www.gossiplanka... - ආසියානු ... · 1 reply · +94 points

අදටත් හතුරු එහෙ හිටියනම් අපිට ඌ සැබෑම වීරයෙක්..අපරාදේ හතුරු ඔයා එහේ ඉන්ඩ තිබ්බ කොල්ලෙක්

5 years ago @ http://www.gossiplanka... - තම නිදහස... · 0 replies · +59 points

පවුල් කැඩුනු ගැනුගෙන් සමාජය මොනවා උපදෙස් ගන්ඩද? වැදිබන දෙසන් නැතුව තමාට වැරදුන තැන ගැන හිතලා සාරංගගෙන් පොදුවේ සමාව ඉල්ලා..පරදාර සේවනයේ විපාක ඉගෙනගෙන හැදෙන්ඩ බැලුවනම් හොදා..

5 years ago @ http://www.gossiplanka... - තොපි නොබ... · 0 replies · +67 points

කතාව සහතික ඇත්ත..මිනිස්සු කට්ටියට බනින්නේ උන් පිස්සු කෙලින නිසා අජූත විදිහට පරදිනකොට නැතුව කැහිල්ලට නෙවෙයි.ඒවා ඉතින් ඇස් පනාපිට පේන්ඩ තියනවනේ..මේ වගේ ගොන් කතා වලට ඒ සත්‍ය ප්‍රවාහය නතර කරන්ඩ බෑ.හරියටම හරි මේවා ලියන්නේ ව්ලිලැජ්ජාවක් ගෑවිලාවත් නැති ඇන්ජලෝ මැතිවුස් කියන කැලනි හිඟන්නගෙ උන්