බයියා

බයියා

89p

1,087 comments posted · 5 followers · following 0

5 hours ago @ http://www.gossiplanka... - UK නිරෝධා ... · 3 replies · +56 points

අවුරුද්දක්වත් යන්න කලින් නඩුව අහල තීන්දුවත් දීල. මේවගේ දෙයක් අපේ රටේ වුනානම් චූදිතයා තව කසාදයක් බැඳල ලමයෙකුත් හම්බ වෙලා ලමය කසාද බඳින දවසෙ තමයි නඩු තීන්දුව දෙන්නෙ...

2 days ago @ http://www.gossiplanka... - අකුරේගො... · 0 replies · +4 points

Rent a car සමාගම කොයි තරං පොලිසියට උදව් කලත් , ඔය කාර් එක පොලිසියට ගෙනිහින් ඔහේ දාල ඇති නඩුභාණ්ඩයක් විදියට. අන්තිමට පාඩුව කාර් එකේ අයිතිකාරයට.

4 days ago @ http://www.gossiplanka... - T20 World Cup - ඕස... · 0 replies · +3 points

ලොන්තයො ටික බයවෙලා. තම දිවි දෙවැනිකොට සෙල්ලම් කරනව වගේ. ඔහොම යං ..

1 week ago @ http://www.gossiplanka... - කොළඹ නාග... · 1 reply · +8 points

දැන් ඉතිං ඒකත් ගෙවන්න වෙන්නෙ නගර සබාවට වරිපනම් බදු ගෙවන උන්ටනේ. වරිපනං බදු විදියට එකතු වෙන ගාන මදි වුනොත් රටේ වෙන පලාත් වල ජීවත් වෙලා මැ රි ලා යන උන්ගෙන් අයකර ගත්ත බදුත් කොළඹ උන්ගෙ ම ල ගම කරන්න වැය කරන්න පුලුවන්නේ...

මේ වගේ ගොං තීරණ ගන්න උන්ව පත් කරපු උන් නම් පන පිටින් ඉන්න උන් වෙන්න බෑ.

2 weeks ago @ http://www.gossiplanka... - මන්ත්‍... · 0 replies · +3 points

මේ නීතිය සම්මත කරනවා නම් රජයේ රැකියාවක නිරත වෙන ගමන් චන්දය ඉල්ලීමට ඇති බාධාවනුත් ඉවත් කල යුතුයි. .

2 weeks ago @ http://www.gossiplanka... - හේතු දන්... · 2 replies · -31 points

ජෙප්පොන්ටයි උංගෙ සට්ටැඹියන්ටයි, උංව හෝදන ඩෝබි රාලලා ටිකටයි තේරුම් ගන්න බෑ දේශපාලන නායකයෙකුට මිනිස්සු ආදරය කරනව කියන්නෙ මොකක්ද කියල. වෛරයෙන් කුහකකමෙන් හැමදාමත් පපු තම්බගත්ත උන් තමයි ජේවීපී ගෙරියො ටික.
උදාහරණයක් විදියට හැරී පොටර් කතාවෙ වොල්ඩමෝට් වගේ. බලය තියෙන නිසා හැමෝම බය වුනාට එකෙක්වත් ආදරේ නෑ. වොල්ඩමෝට් ආදරේ කියන්නෙ මොකක්ද කියල දන්නෙත් නෑ.

1 month ago @ http://www.gossiplanka... - Update: ප්‍ර... · 0 replies · +39 points

My friends hot mom වලට ඇබ්බැහි වෙච්චි එකෙක්ද කොහෙද

4 weeks ago @ http://www.gossiplanka... - මං ඉල්ලන... · 1 reply · +25 points

මූ පිස්සෙක් තමයි. ඒත් යුක්රේන - රුසියානු යුද්ධයේ වැය බර ඇමෙරිකාවෙ දරන්න ඔ්නෙ නැතය කියන එක නං 100% ඇත්ත කතාවක්. ඔය යුරෝපියන් රටවල් ටික එකතු වෙලා සෙලෙන්ස්කිව මුරුංග අත්තෙ තියල තමයි යුද්දෙ පටන් ගත්තෙ. කොහෙවත් හිටපු ඇමෙරිකාව දැන් යුරෝපෙ බළල් අත වෙලා අත පුච්චගෙන.

1 month ago @ http://www.gossiplanka... - නන්දන අය... · 0 replies · -16 points

ජෙප්පො ඒ දවස්වල කරපුවා දැන් උන්ටම කැරකිලා එනකොට දැනෙන සතුට.... හම්මේ ඉතිං.

1 month ago @ http://www.gossiplanka... - ගාල්ල පු... · 0 replies · +14 points

නඩු දාල තියෙන්නෙ ඊට අදාල වාර්තාවක් දුන්නෙ නෑ කියලනේ. ඉතිං තමන්ගෙ පූසා ගැන තමන්ට වාර්තාවක් මොකටද කියල ඩොට්ට හිතන්න ඇති.