බන්ඩා

බන්ඩා

-95p

247 comments posted · 3 followers · following 0

14 years ago @ Gossip9.com - ලංකාවට අ... · 12 replies · +10 points

එහමම කියන්නත් එපා. එයාගේ මොන වැරදි තිබ්බත් මිනිකන්නන්ගේ දේශය වෙලා තිබුණු මේ රට නැවත ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ගෙනාවේ එයා. ඉස්සර UNP ඒකෙන තරුණ කොල්ලෝ අමු අමුවේ තිරසන් වද දීලා ටයර් සයවල් වල පුච්චපු ඒ අඳුරු යුගය නැතිකලේ එයා. තරුණ කොල්ලෙකුට කෙල්ලෙකුට මරබිය නැතිව ඉන්න, දෙමව්පියන්ගේ පපුවේ පත්තු උන ගින්දර නිමල දැම්මේ එයා. අපි කවදත් එකට එයාට ණයගැතියි.

14 years ago @ Gossip9.com - ලංකාවට අ... · 2 replies · -17 points

ලංකා ඉතිහාසේ ආණ්ඩුවකින් කරපු හොඳම වැඩක්. ජය වේවා. මේකට සහයෝගය දුන් හැමට මගේ ප්‍රණාමය.

14 years ago @ Gossip9.com - සුදර්මනà... · 1 reply · -1 points

“කලකදි වහළු කලකදි රහ වෙනවාළු” කියුව වගේ ජෙනෙරල්තුමෑ කොටින්ට විරුද්දව යුද්දකරපු කලේ පහත කතා කියපු උන් පස්සේ ආණ්ඩුවට විරුද්දව වැඩ කරනකොට යුද්දේ දිනපු විරය කියල චන්දෙටත් ඉදිරිපත් කරලා හිරේ ඉඳල ආණ්ඩුවට විරුද්දව කතාකරනකොට විරය නිදහස් කරගන්න සටන් වැදිලා දැන් තමාට කෙල වෙනකොට අයෙ වහ වෙලා. මේ වගේ මිනිසුන්ගේ දෙපිට කාට්ටු වැඩ නිසා අනාගත පරපුර විනශ නොවෙන්නේ රටේ බහුතරයක් උන්ට තමන්ගේ තත්වේ පෙන්නලා දෙන නිසා. නැත්නම් මෙම කාලකන්නියන්ගේ මිනීවලට පවා හැම පරපුරම් ශාප කරනු නොඅනුමානය.

මෙම අදහස ඉහත මතෘකාවට අදාල නොවුනත් සමහරුන්ගේ අදහස් වලට මගේ අදහස දක්වීමක් ලෙස සඳහන් කරනු කමැත්තෙමි.

14 years ago @ Gossip9.com - සුදර්මනà... · 9 replies · -22 points

මුගේ කතා වලට රැවටෙන්න එපා. මේවා මේ තිස්ස අත්තනායකගේ ප්‍රකාශ ගණන් ගන්න එපා. පුළු පුළුවන් එජාපෙ උන් 18 වෙනිදා හයිඩ් පිටියේ රැස්වීමට යන්න. ගොසිපෝ පුලුවන්නම් ස්ථානය, වෙලාව, එන කට්ටිය ගැන පොඩ්ඩක් මේක බලන කට්ටිය දැනුවත් කරන්න.

14 years ago @ Gossip9.com - බදු වැඩි... · 0 replies · +5 points

"හොඳ වැඩේ ලංකවේ ඉන්න ගොන් හරක්ට. " -> උඹ පිට රට ගොන් හරකෙක්ද

14 years ago @ Gossip9.com - බුදු පිළ... · 1 reply · +5 points

උඹ පැනගෙනද ඉන්නේ? උඹ වගේ අනික් එවුන් ටිකත් පුලුවන්නම් ගෙන්න ගනින්. අපේ රට අපි හදාගන්නම්.

14 years ago @ Gossip9.com - Miss International 201... · 0 replies · -11 points

පාන්දරම ඔෆිස් අපු ගමන් බලන්න හොඳ පොටෝ ටිකක්. අද වැඩක් කරලා හමාරයි.

14 years ago @ Gossip9.com - මහියංගනà... · 0 replies · 0 points

මට පෙනුනේ නැත්තේ මන් සුදු නැති නිසාද?

14 years ago @ Gossip9.com - මහියංගනà... · 8 replies · +43 points

ඕවා නෙමෙයි අන්න අද්බුත වස්තු ටිකක් ෆොන්සේකාගේ නවසන්දනේ රස්විඉමට එනවා. අනේ ඇත්තට මනෝගනේෂන්, වික්‍රමබාහු වගේ අයත් එක්ක එකතු වෙන්න තරම් ෆොන්සේකා බංකොලොත් උනානේ.

14 years ago @ Gossip9.com - ඔක්තෝබරà... · 0 replies · -4 points

"12න් 1ක්" -> 12න් 1කට ආසන්න ලෙස නිවැරදි විය යුතුයි.