bahusrutha

bahusrutha

162p

198 comments posted · 19 followers · following 0

1 month ago @ http://www.gossiplanka... - රිෂි සුන... · 0 replies · +10 points

එංගලන්තේ ලොකුම බිස්නස් කාරයෝ ඉන්දියන් එවුන්, RollRoyce , Jaguar , Landrover වගේ British brand ඔක්කොමගේ අයිතිය උන් අරගෙන ඉවරයි. Mitall , Tata , Ambani. ඇතුළු ලොකුම ඉන්දියානු ව්‍යාපාරිකයෝ එංගලන්තේ අල්ලාගෙන ඉවරයි .
සුද්දන්ට හිටියේ අර මැරිච්ච රැජිනි විතරයි ලෝකෙට පෙන්නන්න. ඒ මනුස්සයත් මලා.

සුද්දෝ ඉන්දියාවට කරපු අපරාධ වලට දැන් වන්දි ගෙවන කාලේ ඇවිල්ල කියලයි හිතෙන්නේ

1 month ago @ http://www.gossiplanka... - මහනුවර හ... · 0 replies · 0 points

මම ජීවත්' වෙන රටේ අවුරුදු 50 heritage list එකට වැටෙනවා . මොනම විදියකින්වත් මුලික මුහුණුවරට වෙනසක් බැහැ .ඉස්කෝලේ විදුහල්පති වෙලා තියෙන්නේ ඉස්කෝලේ නොගිය කෙනෙක්

2 months ago @ http://www.gossiplanka... - බ්‍රිත... · 1 reply · 0 points

New Zealand 41
Canada 50
Finland 36
Australia -Former 49 ( retired) new one 59
England 47

2 months ago @ http://www.gossiplanka... - බ්‍රිත... · 10 replies · +96 points

බ්‍රිතාන්‍යය වගේ බලවත් රාජ්‍යයක් පාලනය කරන්න අවුරුදු 47 ක ගැහැනියක් තොර ගන්න කොට අපේ රටේ ඉන්නේ අවුරුදු 75 පැනපු මොලේ වැඩ කරන්නේ නැති හම්පඩයෝ , තව කියනවා පරිනත නායකයෝ ඕනෙලු

3 months ago @ http://www.gossiplanka... - ඉන්දියා... · 0 replies · +4 points

තිස් අවුරුදු යුද්දයක් ලංකාවට දුන්නේ චීනය නොවන බව මතක තියා ගන්න'
විශේෂයෙන්ම මොධි ආණ්ඩුව කියන්නේ ආගමික පිස්සෝ ටිකක් මෙහෙයවන ආණ්ඩුවක්
ඔවුන් කලාපයේ කිසිම රටක් දියුණු වෙනවට කැමති නෑ

4 months ago @ http://www.gossiplanka... - ජනපති රන... · 0 replies · +6 points

පියසෝම දන්නේ නැති උනාට පයිලට් උපරිම අවුරුදු 65 වෙනකොට විශ්‍රාම යන්න ඕනේ
ජෙට් පයිලට්ල ඊටත් අඩුවෙන් . මොකද වයසට යනකොට නිවැරදි හරි තීරණ ගන්න හැකියාව අඩුවෙන නිසා
හැබයි උපදේශක කම් වලට හොදයි
බලගෙන ඉන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දිහා ගොඩක් වයසක මන්ත්‍රීවරු ඉද්දි ඔවුන් දීල තියෙන්නේ තරුණ අයට
නායකත්වය සදහා ඉදිරිපත් වෙන්න
දැන්වත් ඔය රට ඔය අගාධයට ඇදල දාපු ඔය කලක්කනින්ට කඩේ යන එක නතර කරන්න

4 months ago @ http://www.gossiplanka... - ජනපති රන... · 0 replies · +15 points

මචන් උබ නුගතෙක් වෙන්න ඇති
හැබැයි ඇස් ඇරලා බලපන් , ලංකාවේ තරුණ ප්‍රජාව අතර කොයි තරම් දක්ෂ , ලෝකෙම පිළිගන්න මිනිස්සු ඉන්නවද කියල
ලෝකේ දියුණුම රටවල ඉහලම පෙලේ දේශපාලකයන්ට උපදෙස් දෙන මිනිස්සු කි දෙනෙක්ද
තාත්තාගෙන් පුතාට , මාමාගෙන් බෑනට යන අවලන් දේශපාලන සංස්කෘතියක්ද උබට ඕනේ
එහෙනම් දිගටම අරක්කු කාලට , බත් පැකට් එකට චන්දෙ දීපන්
අවුරුදු 74 ක් ගිහිල්ලත් පාඩම් ඉගෙන නොගන්න ජාතියක්

4 months ago @ http://www.gossiplanka... - ශ්‍රී ල... · 3 replies · +150 points

මට කියන්න තියෙන්නේ එක දෙයයි
මොන වන්දියක් ගෙවලා මේ නාකි හම්පඩයන්ගෙන් මේක මේ වෙලාවේ ගනිල්ලා
නැතිනම් අවුරුදු 20 කින් වත් එලවනවා බොරු
උබලට වෙන්නේ නාමල් විතරක් නෙමේ උගේ දරුවොත් ඔකේ රජ කරවන්න

ඕකුන් හරියට ඔලු දොළහක් තියෙන නාගයෝ වගේ එකක් විතරක් කපල හරි නොයන බව මතක තියාගනිල්ලා
උන්ව අරක්ෂා කරන චෞර ව්‍යාපාරිකයෝ , ගසා කන රාජ්‍ය නිලධාරි , මාද්‍ය මේ ඔක්කොම එක මිටට විනාස කරපල්ලා
නැත්නම් උන් නැවත නැගිටිනවා

5 months ago @ http://www.gossiplanka... - අගමැති ධ... · 0 replies · +3 points

ඔහෙලා වගේ හිතන මිනිස්සු තවමත් ඔය රටේ ඉන්නවනේ දෙවි හාමුදුරුවනේ.
මැනේජර් වැඩේ හරියට කරන්න බැරි එකාව ආයතනයක සභාපති කරනවද

ලෝකේ දිහා ටිකක් ඇස් ඇරලා බලනවා
ඕස්ට්‍රේලියානු අගමැති අවුරුදු 49 චන්දෙ පැරදුන ගමන් විශ්‍රාම ගියා , එංගලන්තේ ඊළගට අගමැති වෙන්න උත්සාහ කරන දෙන්නම වයස හතලිස් ගණන් , නව්සීලන්තේ අගමැතිනි 41

ඇවිදගන්න බැරි කොරගහන අවුරුදු හැත්තෑ ගණන් වෙලා විශ්‍රාම දිවිය ගත කරන්න ඕනෑ මිනිස්සු රටවල් පාලනය කරන්න පත් කරනවා. තව කියනවා පරිනත නිසාලු.
මොනවත් නෙමේ උන්ට ඕනේ උන්ගේ ප්‍රභූ පැලැන්තිය ලග බලේ තියාගන්න

4 months ago @ http://www.gossiplanka... - ජනපති රන... · 5 replies · +25 points

ඕස්ට්‍රේලියානු අගමැති අවුරුදු 49 චන්දෙ පැරදුන ගමන් විශ්‍රාම ගියා , එංගලන්තේ ඊළගට අගමැති වෙන්න උත්සාහ කරන දෙන්නම වයස හතලිස් ගණන් , නව්සීලන්තේ අගමැතිනි 41
අපේ රට කවදා හැදේවිද
ඇවිදගන්න බැරි කොරගහන අවුරුදු හැත්තෑ ගණන් වෙලා විශ්‍රාම දිවිය ගත කරන්න ඕනෑ මිනිස්සු රටවල් පාලනය කරන්න පත් කරනවා. තව කියනවා පරිනත නිසාලු.