bahusrutha

bahusrutha

161p

214 comments posted · 19 followers · following 0

1 year ago @ http://www.gossiplanka... - අරගලයෙන... · 1 reply · +28 points

මචන් මම මේ රටේ අවුරුදු 50ක් වෙනවා , අනේ මට කියහන්කෝ රනිල ලංකාවට කරලා තියෙන වැඩ ටික .

ජේ ආර් රජය - නියෝජ්‍ය විදේශ ඇමති - විදේශ ඇමති හමීඩ් ජනාධිපතිට කියල අයින් කෙරෙව්වා පිස්සෙක් කියල

යොවුන් ඇමති- කල එකම දේ යොවුන් පුර කියල රට පුරා අන්තප්පුර ඇරියා ,

අද්යාපන ඇමති- අකණ්ඩ ඇගයීම් කියල මගුලක් ගෙනැල්ල මුළු අද්යපනයම විනාශ කරා

අගමැති හැටියට කරපුවා මම කියන්නේ නෑ , අලුත පරම්පරාව නිසා

1 year ago @ http://www.gossiplanka... - අනුර හමු... · 1 reply · 0 points

facebook එකෙන් දේශපාලනය ඉගෙන ගත්තු තවත් අපතයෙක්
ඉන්දියාව කියන්නේ , ආසියාවේ දේශපාලන බලවතෙක් විතරක් නෙමෙයි ලෝක බලවතෙක්
උබ හිතනවද ඉන්දියාවට විරුද්ධ මිනිහෙකුට ලංකාවේ නායකයා වෙන්න ලැබෙයි කියල
ඇමරිකන් ගැති වෙලා , ඉන්දියාව තරහ කරගත්තු ජේ ආර් ට මොකද උනේ කියල අහල තියෙනවද
දනින් වැටිල්ලයි , ලෝක දේශපාලනය අනුව කටයුතු කිරීමයි අදුර ගන්න පුරුදු වෙයන් මි හරකෝ

1 year ago @ http://www.gossiplanka... - අනුර හමු... · 3 replies · +2 points

උබල තවමත් හොයන්නේ සිංහල බෞද්ධ නායකයෝ
දියසේන කුමාරවරු

බුද්ධාගම ඉස්සරහට දාගෙන ආපු එවුන් කෙලපු කෙලිල්ල තවමත් තේරුම් ගන්න බැරි උන් ඉන්නවනම් උන් මිනිස්සු වෙන්න බෑ
යකෝ කිසිම වැදගත් රටක් ආගමයි දෙෂප්ලනයයි පැහැදිලිව කරලා තියෙන්නේ

2 years ago @ http://www.gossiplanka... - අතින් වි... · 0 replies · +28 points

අනු හයේ ලෝක කුසලානය දින්නට පස්සේ , ක්‍රිකට් පරිපාලනයේ හිටපු වැදගත් ටික එලවන්න රණතුංග , සුමතිපාල හවුල වැඩ කරපු හැටි මිනිස්සුන්ට මතක නැති එක හරිම පුදුමයි.
ඔය රණතුංග පවුලම ක්‍රිකට් පරිප්ලනයේ හිටපු තිබ්බා , ඒ කාලේ මොනවාද උනේ , අර්ජුන නාවික ඇමති ඉන්නකොට වරාය සභාපති උන මල්ලි හොරකම් කරපු හැටි පත්තරවල පිටු ගණන් ගිය හැටි මතකයි

ඔය පරිපාලනයට පත් කරන්න ඕනේ ආනා පුංචිහේවා වගේ වැදගත් පරිපාලකයෝ මිසක් දේශපාලකයෝ නෙමෙයි .
විශේෂයෙන්ම පෞද්ගලික ප්‍රශ්න නිසා මිනිස්සුන්ට අවස්ථා නොදීපු අර්ජුන වගේ කෙනෙක් කොහොමටත් ගැල පෙන්නේ නෑ

2 years ago @ http://www.gossiplanka... - වසර 3කට ප... · 0 replies · +19 points

පුදුම කාලකන්නි දේශපාලකයෝ ඉන්න රටක්
ඔය විශ්ව විද්‍යාලයට සම්පුර්ණයෙන්ම සල්ලි එවල තිබ්බේ උන්ඩියල් ක්‍රමයට කියල කොමිෂන් වාර්ථාවෙන් හෙළි උනා
ඒ සල්ලි එවල තිබ්බේ කටාර් රාජ්‍යය මුල් කරගත්ත ත්‍රස්තවාදීන්ට උදව් කරන ආයතන වලින්

2 years ago @ http://www.gossiplanka... - චැනල් 4 ව... · 0 replies · +12 points

ඔය බෝම්බ සිද්දිය පිටිපස්සේ රාජපක්ෂ අවතාර යම් තරමකට තිබෙන බව අනිවාර්යයි
හැබැයි උන්ට විතරක් ඕක කරන්න කිසි දවසක බෑ.
එක එහෙමනම් ඔතනදි මරුන ඇමරිකන් , යුරෝපා රට වැසියන් වෙනුවෙන් ඒ රටවල් නිකන් ඉන්නේ නෑ . මුන්ව ඇවිල්ල කුදලාගෙන යනවා .

ලොකර්බි බෝම්බ සිද්දිය , ඉන්දුනීසියාවේ බාලි බෝම්බ වගේ සිද්දි වල ,ඇමරිකන්, යුරෝප සහ ඕස්ට්‍රේලියානු ආණ්ඩු අවුරුදු ගණන් පස්සෙන් ගියා මහා මොලකාරයෝ අල්ල ගන්න .

මගේ අදහස මේක ඊට වඩා විශාල තැනකින් මෙහෙයවපු එකක් බව , බොහොමයක් විට අසල්වැසි රාජ්‍යයේ හින්දු අන්තවාදී ආණ්ඩුව වෙන්න පුළුවන්

2 years ago @ http://www.gossiplanka... - ‘පාස්ක... · 1 reply · -12 points

ඔය බෝම්බ සිද්දිය පිටිපස්සේ රාජපක්ෂ අවතාර යම් තරමකට තිබෙන බව අනිවාර්යයි
හැබැයි උන්ට විතරක් ඕක කරන්න කිසි දවසක බෑ.
එක එහෙමනම් ඔතනදි මරුන ඇමරිකන් , යුරෝපා රට වැසියන් වෙනුවෙන් ඒ රටවල් නිකන් ඉන්නේ නෑ . මුන්ව ඇවිල්ල කුදලාගෙන යනවා .

ලොකර්බි බෝම්බ සිද්දිය , ඉන්දුනීසියාවේ බාලි බෝම්බ වගේ සිද්දි වල ,ඇමරිකන්, යුරෝප සහ ඕස්ට්‍රේලියානු ආණ්ඩු අවුරුදු ගණන් පස්සෙන් ගියා මහා මොලකාරයෝ අල්ල ගන්න .

මගේ අදහස මේක ඊට වඩා විශාල තැනකින් මෙහෙයවපු එකක් බව , බොහොමයක් විට අසල්වැසි රාජ්‍යයේ හින්දු අන්තවාදී ආණ්ඩුව වෙන්න පුළුවන්

2 years ago @ http://www.gossiplanka... - බෙහෙත් ග... · 0 replies · +98 points

වැදගත් රටක් උනාම , කාගේ කවුද, මොන සමාජ තලයද වැඩක් නැහැ
දඩුවම එකමයි

මීට මාස ඉස්සෙල්ල මේ රටේ හිටපු ප්‍රධාන පෙලේ මොලය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය වරයෙක්ගේ ලියාපදිංචිය තහනම් කරා වැරදි සැත්කම් කිරීම සම්බන්ධයෙන්.

ලංකාවේ ඒකට
දොසතරලා වැරදි ක්‍රම ඒවා හොයන්න දාන්නෙත් යාලුවෝ

2 years ago @ http://www.gossiplanka... - අනුර කුම... · 15 replies · +106 points

ලංකාවේ මිනිස්සු අනුර නායකයෙක් හැටියට පිළිගන්න එක ගැන මගේ කිසිම ප්‍රශනයක් නැහැ
හැබැයි ධනවාදී රටවල ජීවත් වෙමින් , තමන්ගේ දරු මුණුබුරන් ඒ සමාජය තුල ජීවත් කරවමින් , එම ක්‍රමය තුල උපරිම ප්‍රතිලාභ විදින මේ මිනිස්සු , මාක්ස්වාදී නායකයෙක් කරේ තියාගෙන , මාක්ස්වාදය උත්තරයක් හැටියට දකින එකෙන්ම තේරෙනවා , කොයි තරම් ගොබ්බ මානසිකත්වයක් තියෙන එවුන්ද ඔස්ට්‍රලියාවට සංක්‍රමණය වෙලා තියෙන්නේ කියල

2 years ago @ http://www.gossiplanka... - අපි ඉදිර... · 0 replies · +7 points

අනේ ඔය මහත්තයාගේ වයස පොඩ්ඩක් කියන්න පුලුවන්ද රට බතින් ස්වයංපෝෂිත කල නායකයා ගැන කියල දෙන්න

තමුන් 1989 න පස්සේ ඉපදුණ සිංහලයෙක් වෙන්න ඇති , නැත්නම් ජීවත් උනේ අගහරු'ලෝකේ වෙන්න ඇති .

1977 දී මේ රටේ සංස්කෘතිය උඩු යටිකුරු කරලා , නිදහස් චින්තකයන්ට කානු වල දාගෙන පහරදීගෙන
1983 කළු ජූලිය නිර්මාණය කරමින් මේ රටේ දෙමල ත්‍රස්තවාදය ඇති කරපු , 60000 තරුණ තරුණියෝ
පාරේ බල්ලන් වගේ මරපු ඒ යුගය ඇති කරපු නායකයා ගැනද කියන්නේ .

තව මට ලියන්න පුළුවන් ( ලක්ෂ ගණන් අහිංසක මිනිස්සුන්ගේ රස්සාවල් නැතිකරපුවා , තව ශ්‍රේෂ්ටදිකරන විනිශයකරයන්ට ගල් ගහපුවා)
මගේ වෙලාව අපරාදේ