මට පිස්සු

මට පිස්සු

146p

12 comments posted · 5 followers · following 0

12 years ago @ http://www.gossiplanka... - Dilshan\'s First Wife ... · 0 replies · +26 points

උබටත් පිස්සු නම් ඊ මේල් එකක් එවපන්...මන් කිව්වේ නම් හැබැයි ඩිලාට... :D

12 years ago @ http://www.gossiplanka... - Dilshan\'s First Wife ... · 2 replies · +241 points

ඒ ඩිලා ඕක ගෙවලා දාපන් මචන්.. නිකන් මෙතන අපිට පව් දෙන්නේ නැතුව.. කොච්චර අමරුවකින්ද බන් මේ හිතල හිතලා comment දන්නේ...(උබට සල්ලි මදි පාඩුවක් තියනවනම් මට කියපන්... ;) ඊ මේල් එකක් දාපන් )

12 years ago @ http://www.gossiplanka... - Police Find Two School... · 0 replies · +57 points

ආ බන්ස් ඒ කියන්නේ පොලිස් කාරයොත් දන්නවා එතන රැට ගණිකාවෝ ඉන්නවා කියලා....ඒවා දැනගෙන නොදන්නවා වගේ ඉන්න උන්ට මොකක්ද කරන්න ඕනේ අනේ....

12 years ago @ http://www.gossiplanka... - Saranga Speaks About U... · 0 replies · +51 points

සුබ පැතුම්... අව්ලක් නැතුව පව්ලක් කාල ළමයි දෙන්නෙකුත් හදලා දෙවොලක් වගේ ඉන්නවනම් අපිත් එකෙන්ම සතුටෙන්
මීට :::මට පිස්සු::::

12 years ago @ http://www.gossiplanka... - Damitha Reveals Her Bo... · 0 replies · +76 points

එල එල.... කොල්ලයි කෙල්ලයි(???) ලොවෙත් නැති වෙන්න පවුල් කන්න ...අපෙන් සුබ පැතුම්.. මීට ::::මට පිස්සු:::::

12 years ago @ http://www.gossiplanka... - Nadeesha Hemamali\'s T... · 0 replies · +2 points

ඔය වගේ අයනේ අනේ දැන් චන්දෙ ඉල්ලන්නේ...... මන් නම් කියන්නේ මේ වගේ අයට තමයි දැන් කාලේ චන්දෙ ඉල්ලන්නත් පුළුවන්... ඇඟේ දෙක තුනක් පෙන්නලා පෙන්නපු එකාගෙන් සපෝට් එකකුත් අරගෙන ගානක් හොයා ගන්නනේ අනේ ඔය යන්නේ.....
ඔයාලටත් නිකන් මේවා දැකලා පිස්සු වගේ (අන්ඩර දෙමල වගේ ) නැද්ද...

12 years ago @ http://www.gossiplanka... - School Girl Suicides A... · 0 replies · +18 points

මුගේ මූණ නිකන් ගෑනු හොරෙක්ගෙ වගේ... (GRAND MASTHI එකේ ප්රින්සිපල්ගේ වගේ මුගේත් පන නැද්ද දන්නේ නෑ... කව්ද දන්නේ ඕවා නේද )

12 years ago @ http://www.gossiplanka... - PC Polls: Women Politi... · 1 reply · +53 points

මේවා බලන්න බෑ අප්පා .. ගොසිපෝ ලැජ්ජයිනේ ..

12 years ago @ http://www.gossiplanka... - Nadeesha\'s Papare Pro... · 1 reply · +198 points

අනේ ඔයා නටනකොට මටත් නැටවෙනවා... පිස්සු වගේ.... කොහොමද ලස්සනද පිස්සු හැදෙනවා නේද??

12 years ago @ http://www.gossiplanka... - Muslim Ladies Protest ... · 0 replies · +39 points

පිස්සෙක් වගේ කියවන්න එපා හාවෝ....හොඳක් කලොත් අගයන්න බලනවා පිස්සෙක් වගේ දොඩවන්නේ නැතුව...