බණ්ඩයියා

බණ්ඩයියා

188p

15 comments posted · 1 followers · following 0

6 years ago @ http://www.gossiplanka... - අන්තරේ ක... · 0 replies · +59 points

එදත් අදත් අන්තරේ එවුන් කලේ ඔය වගේ අලුගුත්තේරු වැඩ තමයි. තමන්ගේම සහොදර සිසුන්ගේ මාස ගනනක මහන්සිය වතුරෙ යවලා ඊරිසියාවයි, කුහක කමයි කදිමට ප්‍රදර්ශනය කරලා තියෙන්නේ.
රටේ ලමුන්ට යමක් ඉගෙන ගන්න තිබ්බ හොද අවස්තාවකුත් ඒ තුලින් රටට වැඩ දායක විද්යාඥයින් ගනනාවකුත් බිහිවෙන්න තිබ්බ අවස්තාවකුත් කාබාසිනියා කරල දාලා.
ඇහුවොත් කියයි නිදහස් අධය්‍යාපනය වෙනුවෙන් සටන් වැදිලා ලබපු ජයග්‍රහනයක්, මුලු මහත් ශිෂය්‍ය ප්‍රජාවටම ආඩම්බරයක් කියලා.

6 years ago @ http://www.gossiplanka... - ජිනේන්ද... · 1 reply · +9 points

මෙකා අපිත් එක්ක කැම්ප්ස් එකේ එක බැච් එකේ හිටියේ. මු එකාලෙත් ටියුෂන් කරා බොරුවට සහය කතිකාචාර්ය කියලා ලේබලයකුත් ගහගෙන. තමන්ට හොදට උගන්නන්න පුලුවන් නම් බොරු ලේබල් නැතුව අවන්කව වැඩකලා නම් මෙහෙම වෙන්නෙ නැහැනේ. අන්තිමට හොද පාඩමක් මුත් ඉගෙන ගත්තා.

6 years ago @ http://www.gossiplanka... - ජිනේන්ද... · 0 replies · +66 points

මෙකා අපිත් එක්ක කැම්ප්ස් එකේ එක බැච් එකේ හිටියේ. මු එකාලෙත් ටියුෂන් කරා බොරුවට සහය කතිකාචාර්ය කියලා ලේබලයකුත් ගහගෙන. තමන්ට හොදට උගන්නන්න පුලුවන් නම් බොරු ලේබල් නැතුව අවන්කව වැඩකලා නම් මෙහෙම වෙන්නෙ නැහැනේ. අන්තිමට හොද පාඩමක් මුත් ඉගෙන ගත්තා.

7 years ago @ http://www.gossiplanka... - දිවුලපි... · 16 replies · +139 points

මන්තිරියා නම් මැරයෙක් පාටයි. මිනිස්සු ටික එකතුවෙලා බේරුවේ නැත්නම් රන්ජා වන්ෂොට් වලින්ම නොකවුට්.:D

7 years ago @ http://www.gossiplanka... - බන්ධනාග... · 12 replies · +871 points

නිරපරාදේ අකල් මරණයකට ගොදුරු වූ බන්ධනාගාර නිලධාරි මහතාට නිවන් සුව ලැබේවා.....

7 years ago @ http://www.gossiplanka... - මට ලැබුන... · 0 replies · +104 points

මේ වගේ කල ගෙඩියක් වගේ ඔලු ගෙඩියක් තිබුනත් අල ගෙඩියක් තරම් වත් මොළ ගෙඩියක් නැති, කටේ නොගෑවී බේගල් ඇදබාන කට වාචාල එකෙක් මෙ තුන් ලෝක ධාතුවේම නෑ මයෙ හිතේ. මුගේ අප්පා චේතිය මහරජතුමා වත්ද?

7 years ago @ http://www.gossiplanka... - සිසුවකු... · 0 replies · +113 points

මං හිතාන උන්නේ මේ විස්සවිද්යාල වල ඉන්නේ රටේ ඉන්න හොදම මොල ගෙඩි තියන උන් කියාල. දැන් බලනකොට ඒවගේ ඉන්න උන්ට තියන තරම අසහනයක් වැලිකඩ හිරේ ඉන්න එකාලටවත් නෑ මයෙ හිතේ.

7 years ago @ http://www.gossiplanka... - අසේල 4 යි ... · 0 replies · +7 points

මට හිතුනා අපෙ හිටන් තුමා සුබපතුම් ද මොනවද එක්කොලා කීවම ඔය ටික වෙයි කියලා.

7 years ago @ http://www.gossiplanka... - දූ අනුරා... · 0 replies · +2 points

යකු ඌ නිසා තමා උබලා මේ පින්තුර බලන්නේ. ඌ තමා චායාරූප සිල්පියා. මේකා පුරුදදක් විදිහට උගෙ ඒවා තුන හතරකුත් හැමතැනම දානවා. පොඩි එකාගෙ ආසව බන්.

8 years ago @ http://www.gossiplanka... - we*a.ksia:dkh mrod Y%S... · 4 replies · +157 points

යාන්තම් ජාමේ බේරගත්තා ඩිල්ශාන් කොලුවට පින්සිද්ද වෙන්න. ඌ විශ්‍රාම යනකන් බලන් හිටපු එවුන්ට හොද ටොක්ක. අද ඌ නොහිටින්න ඇෆ්ගනිස්ථානෙටත් පරාදයි!