Asanga J.

Asanga J.

94p

65 comments posted · 20 followers · following 0

11 years ago @ http://www.gossiplanka... - New Super Market for N... · 0 replies · +5 points

නාගරික සංවර්ධන අධිකාරියේ වැඩක් නේද? එහෙනම් වැඩේ හරි. King Ass අයියල මල්ලිල ටික රට උගස් කරනවා. මුන් මේ ගහන මාටිය යන කොට ගෙනි යන්නද මන්ද මෙච්චර හම්බ කරන්නෙ? එක පවුලක පරම්පරා 10ක් ගොඩ. රටේ ඉදිරි පරම්පරා දහයක් පිට රටට උගසෙ!මතකනෙ මේ කටිටිය කෝටි 400කට rest area එකක් හැදුව. ඒවගේ තියේයි. ඩොලර් මිලියන 250න් අඩුම ගානෙ 10% වත් හම්බ වෙනව ඇතිනෙ. සහෝදර සමාගම මීයක් කඩන්නෙ නිකන් අත ලෙව කන්න නෙමෙයිනේ.

11 years ago @ http://exgossip.com/ - මත්තලට ප... · 0 replies · +5 points

තුක් විතරක් උඹල වගේ බත් බැලයො,තව බලපියව් පචවාහිනියයි නයි ටී එන් එකයි. බල බල හීන මවමව හිටපල්ල. මහ එකාගෙන් පස්සෙ උගෙ පැටවුන්ටත් කඹුරන්නයි මුගෙ කල්පනාව. උඹේ දරුවන්ගෙ අනාගතේ උගස් කරල මාර පැටවුන්ට අස්වද්දපිය. උඹගෙ දරුවන්ගෙන් කවද හරි සාපෙ වදියි උඹට. බලාගෙන හිටපියි.

11 years ago @ http://www.gossiplanka... - Matara Hospital\'s Rea... · 0 replies · 0 points

ලංකාවෙ වයිද්‍ය සේවය ගැන මම අදහස් දක්වන්න මම කැමති නැහැ. මොකද එහි තියෙන්නෙ තනිකරම ඒකාධිකාරයක්. ඉස්සර හිටිය දේවිවරු වගේ දොස්තරවරු දැන් නැහැ. මුදලට වහල් වෙච්ච, සල්ලි දීල විදේශ රටවල උපධි අරගෙන ලංකාවට ආපු අයත් මේඅතර එමටයි. ඔවුන් පොලවෙ පය ගහල ඉන්න අය නෙවෙයි. දුපත් මිනිහ ගැන කිසිම හැඟීමක් නැහැ.

රටක වෙන අසාධාරන අකටයුතුකම් රටට හෙලි කිරීම මාධ්‍ය වල එක වගකීමක්. මෙම සිද්ධිය ප්‍රසිද්ධ කරන ලද මාධ්‍ය වලට මගේ ප්‍රනාමය. මෙලෙසම රටේ ලොකු ලොක්කන් ගෙනුත් සොක්කන්ට වෙන අසාධාරන නොබියව රටට හෙලි කිරීමට මෙම මාධ්‍ය කරුවන්ට ශක්තිය ලැබේවායි පතමි. ඒ සඳහා හොඳ කශේරුකාවක් ලැබේවායි හදවතින්ම පතමි.

11 years ago @ http://www.gossiplanka... - Money Wastage at Chunn... · 0 replies · +35 points

මේ ආන්ඩුව කරල තියෙන නාස්ති වල හැටියට මේක හරියට මෝය කටින් පොල් ලෙල්ලක් ගියා වගේ. අපි මේව කියවල හූල්ලනව ඇරෙන්න වෙන මොනව කරන්නද? දැන් රටේ ඉන්නෙ වැඩි හරියක් " ජාත්‍යාල" කාරයොනෙ. ඒ කට්ටියට මේව ගානක් නැහැ!

11 years ago @ Gossip9.com - රු. කෝටි... · 0 replies · +3 points

දැන් ඉන්න අළුත් පරපුරට හරි කියන්න ඉතුරුවෙලා තියෙන්නෙ මේ වගේ මිහිරි පැරණි ගීත විතරයි. ඒවත් කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව, මුගෙ අම්මගෙ අප්පගෙ බූදලෙන් හම්බ වෙච්ච ඒව වගේ නැවත කියල විනාශ කරල දානවට මේ වගේ එවුන්ට තව නඩු සීයක් විතර දාන්න ඕනෙ. තව ඉන්නව මෙයාගෙ බෝට්ටුවෙම ඉන්න දෙන්නෙක්. උන් දෙන්නත් කම්බස් වෙන්න ඕනෙ. අනේ දෙයියනේ මේ නඩුව මේ ඉරාජ් කියන සින්දු කියන්න බැරි එකා පැරදියං!

11 years ago @ http://www.gossiplanka... - Iraj Sued over \'Mata ... · 0 replies · +27 points

දැන් ඉන්න අළුත් පරපුරට හරි කියන්න ඉතුරුවෙලා තියෙන්නෙ මේ වගේ මිහිරි පැරණි ගීත විතරයි. ඒවත් කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව, මුගෙ අම්මගෙ අප්පගෙ බූදලෙන් හම්බ වෙච්ච ඒව වගේ නැවත කියල විනාශ කරල දානවට මේ වගේ එවුන්ට තව නඩු සීයක් විතර දාන්න ඕනෙ. තව ඉන්නව මෙයාගෙ බෝට්ටුවෙම ඉන්න දෙන්නෙක්. උන් දෙන්නත් කම්බස් වෙන්න ඕනෙ. අනේ දෙයියනේ මේ නඩුව මේ ඉරාජ් කියන සින්දු කියන්න බැරි එකා පැරදියං!

11 years ago @ http://www.gossiplanka... - Kelaniya PS Member Has... · 0 replies · +1 points

Thank you macho....:)

11 years ago @ Gossip9.com - ටොන් 500ක ... · 0 replies · +6 points

@doka-අමෙරිකාවෙ මිනිස්සුත් උඹවගේ දෙනදේ කාල නිකන් හිටිය නම් අද උඹට මෙහෙම ප්‍රසිද්ධියෙ උන්ට බනින්න හම්බවෙන්නෙ නැහැ.

11 years ago @ http://www.gossiplanka... - Kelaniya PS Member Has... · 0 replies · 0 points

යන්නෙ කොහෙද මල්ලෙ පොල් කිවුවළු!

11 years ago @ http://www.gossiplanka... - Kelaniya PS Member Has... · 2 replies · +3 points

@අමර- මෝඩයෝ, ලංකාවෙ තියෙන්නෙ රජ්‍ය ත්‍රස්තවාදය අමෙරිකාවෙ තියෙන්නෙ උන්මත්තකයෙකුට තුවක්කුවක් හම්බ උනහම වෙන මිනීමැරුම්. මේ දෙකේ වෙනව උඹට තේරුම් ගන්න බැරි උඹ මරාගෙ පළුගෙයි වළං බිඳින මාධ්‍යයෙන් අන්තර් ජාතික දේශපාලනය දැන ගන්න හන්ද වෙන්න ඇති නේද?