අන නැති කොල්ලාහ්

අන නැති කොල්ලාහ්

106p

63 comments posted · 2 followers · following 0

5 days ago @ http://www.gossiplanka... - පසුපෙළ ම... · 0 replies · +20 points

සිරාවට... වඳිනකොට හිටගන්නෙ නැතුව ඉන්න පුලුවන් හාමුදුරු කෙනෙකුට විතරයි... ඒකයි සිරිත... මේ වහල්ලුන්ට ඉතින් ඕව ගානක් නෑ... මොකෝ මුන් ටික මේ ඇවිල්ල මහින්දට වඳින්නෙ ඌට ආදරේට නෙවෙයිනේ... "අපිට තව ටිකක් වැඩිපුර හොරකම් කරගෙන යහතින් ඉන්න දෙන්න" කියල ඉල්ලන්නනේ... ඒ නිසා අවුලක් නෑ...

6 days ago @ http://www.gossiplanka... - පසුපෙළ ම... · 0 replies · +14 points

මන්ත්‍රීවරු අගමැතිව බලන්න "නෑගම්" ඇවිල්ලා? මොකද්ද බන් ඒ හරුපෙ... මුන් ඔක්කොම මහින්දගෙ නෑදෑයො වෙනවද?
ආ... වැරදුණා... උඹලගෙ "අප්පච්චි" නේ ඉතින්...

6 days ago @ http://www.gossiplanka... - සිංහල අව... · 0 replies · +3 points

රයිනි මොකෝ අර ඔසරියට උඩින් cloak එකක් දාගෙන ඉන්නෙ... මොකක් හරි degree එකක් අරගෙනද අවුරුදු දවසෙ...
උදාරිගෙ ඇඳුම නම් පට්ට.. ODEL එකෙන් වෙන්න ඇති අරගත්තෙ...
සදනි නම් ඔහොම ඉස්සරහින් ඉඳල වැඩක් නෑ... පිටිපස්සට හරි පැත්තට හරි හැරිල ඉන්න තිබ්බෙ...
තිසුරි නම් හරිම සිරියාවන්ත පාටයි... බොහොම වැදගත් විදිහට ඉන්නව ඒ කාලෙ වගෙම දැනුත්...

1 week ago @ http://www.gossiplanka... - වාර්තා ත... · 2 replies · +24 points

Typical Sri Lankan attitude... තමන්ගෙ රටේ එකෙක් මොනව කරත් ඒක හෑල්ලු කරනව... පැය 24 කට වඩා මූදෙ පාවි පාවි යන එකත් කොච්චර අමාරු වැඩක්ද?

1 week ago @ http://www.gossiplanka... - GINI MAL POKURU Film M... · 1 reply · +15 points

අර නංගි පහන පත්තු කරන එක වම් පැත්තෙ ඉඳන් ටිකක් උඩින් ගත්ත ෆොටෝ එකක් නැද්ද? :*

1 week ago @ http://www.gossiplanka... - Derana Kalagame Avurud... · 0 replies · +10 points

"දෙරණ කාලා ගමේ අවුරුදු" කියල මේකට නම දාල තියෙන්නෙ දෙරණෙ උන්... බලන් ගියාම ඇත්තම කියනව වගේ උන්. උඹල තමයි හොඳට තියෙන අවුරුද්දත් කාලා දාන්නෙ එක එක ගොන් පෙන්නල...

2 weeks ago @ http://www.gossiplanka... - රුසියාන... · 0 replies · +3 points

හහා... යකෝ උඹටත් පේන එව්වා...

2 weeks ago @ http://www.gossiplanka... - මං සඟ ගෞ... · 0 replies · +22 points

ඊළඟ පාර ඕකා සිවුර නැතුව අඳනෙ පිටින් ඉන්න වෙලාවක අනන් මනන් කියාගෙන ආවොත් හොඳට නෙලන්න තියෙන්නෙ... සිවුර නොදා ඉද්දි බීගෙන කුණුහරුප කියන එක බුද්ධ ශාසනේට අගෞරවයක් නෙවෙයි නම්, වැරැද්දක් නෙවෙයි නම්, ඒ විදිහට ඉන්න එකෙක්ට අම්බානෙකට නෙලන එකත් ශාසනේට කරන අගෞරවයක් නෙවෙයි... same logic

3 weeks ago @ http://www.gossiplanka... - අපි තුන්... · 0 replies · -62 points

බබාව හම්බවුණේ normal වෙන්න ඇති... වැඩිය අමාරුවක් නැතුව normal ගන්න ඇති සීසර් කරන්නෙ නැතුව... ඕක දැන් මෝය කට වගේ ඇතිනෙ... කී දෙනෙක් නම් පාවිච්චි කරාද...

3 weeks ago @ http://www.gossiplanka... - පාසල් වෑ... · 0 replies · -1 points

අපරාදේ... ඔය ළමය මැරිල යන්න ඇත්තෙ ෂුවර් එකටම ඔය "අනුහස්" කියන නම තියෙන නිසා වෙන්න ඇති මේ රටේ උන්ගෙ සාපෙ වැදිලා... ගොඩක් උන්ට පෙන්නන්න බැරි එකෙක්නේ ඕකා...