Martin Aiya

Martin Aiya

156p

42 comments posted · 1 followers · following 0

11 years ago @ http://exgossip.com/ - මාතලේ සම... · 0 replies · +1 points

මේව ගැන දැන් හිතලා බැනලා වැඩක් නෑ. කොහොමත් නීතිය ඉ‍ටුවෙන් නෑ. ඇහුවොත් අපෙන් අහයි මැරුව කෙනා දැක්කද කියලා. ඕවගෙ කරමයන් පල දෙයි එතකොට කරපු උන් සහ කරන්න අනුබල දුන් ඔක්කොටම එකසේ පල දේවා.

11 years ago @ http://www.gossiplanka... - How Mohamed Sabpras Be... · 7 replies · +262 points

facebook එකේ Photos share කර කර හම්බයන්ට බුරන ඒව අහල දැකල මේවගේ එකක් දැක්කහමත් සතුටක් හිතෙනවා.

11 years ago @ Gossip9.com - අද රාත්&zw... · 0 replies · +16 points

බඩු මිල වැඩිවෙන පාරක් ගානේ බඩු මිල නංගන උන්ට නගින්නෙ නති වෙයන්:@

11 years ago @ Gossip9.com - මව් පදවි... · 0 replies · +12 points

එල එල බැන්ද ගමන් හොඳ 6යේ පාරක් හම්බෙලා තියෙනේ. වෙනත් අයෙකුට නැවත 6යේ පහරවල් ගැසීමට වැඩ සිද්ද නොකර සැපෙන් සුවෙන් සතුටෙන් ඉන්න ලැබේවා, සුබ පැතුම්.!!!

11 years ago @ http://www.gossiplanka... - Sanath & Kalu Speak Ab... · 0 replies · +41 points

හැට්‍රික් ගහද්දි මට නම් හිතුනා middle stump එක ඉතුරු වෙන එකක් නෑ කියලා. :D

11 years ago @ Gossip9.com - කැමරාවේ ... · 0 replies · +22 points

මුන් අපනයනය කරන භාණ්ඩ වල තියෙන ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය තම රටෙත් පවත්වා ගන්නවා වගේ. :p

11 years ago @ http://www.gossiplanka... - O/L Paper Leak : Secre... · 0 replies · +7 points

ඈ බන් සම්පත් ගුරෝ, උඹ පඩ ලයින් දදා හිටියනේ. දැන් කාපන් රට තණකොල.

11 years ago @ http://www.gossiplanka... - Teacher Killed in The ... · 1 reply · +63 points

මේ කාලෙ මිනිස්සු වැඩියෙන් මරණවද, නැත්තම් මරණ ඒවා වැඩිපුර එලිවෙනවද කියලා හිතාගන්න බෑ. මල චාටර් රටක් වෙලා මේක, කියන්නෙ නම් කලින්ට වඩා මේක දැන් සුපිරි රටක්, චන්ද්‍රිකාත් යවනවා කියලා. රෙද්ද තමා, අපෙ උන් උනත් ෆේස් බුක් එකේ එක එක ගොන් ෆොටෝස් ශෙයා කර කර නම් කියනවා රට බේර ගන්න හබ්බයන්ගෙනුයි, දෙමලුන්ගෙනුයි, අනම් මනම්, හැබැයි උන්ට වඩා කරන තරමක් ගොන් වැඩ කරන්නේ අපේ උන්ම තමා, ඔය කියන ජතියේ හම්බයන් හරි මොකා හරි කරන කුපාඩි වැඩ වලට අහු වෙන්නෙත් අපෙ සිංහල උන්ගෙ ගොන් කම් නිසාම තමා. බේර ගන්න හරි ඉන්න පුලුවන් රටක් වෙන්න ඔනිනේ, මුන් නිකන් දැන් ජොලියට වගේනේ මිනී මරන්නේ.

11 years ago @ http://www.gossiplanka... - Maleeka Sirisenage\'s ... · 3 replies · +210 points

කිසි ප්‍රශ්නයක් නෑ. දැන් බැන්දෙ සනත් නේ. ලබන අවුරුද්ද දිහාට අර අවුරුදු 10ක ලව් එක එක්ක ආයේ බඳින්න පුලුවන් වෙයි.

11 years ago @ Gossip9.com - (2002 ළමයි) -... · 0 replies · +33 points

ඈ බන් ගොසිපො, මේ ගඳ ගහන දේශපාලන ගොන් කතා දාන්නෙ ඔයිට වඩා ගඳ ගහන වෙන කුණු ගොඩක් තිබ්බෙම නැද්ද. ?