ලහිරු තිරිමාන්න

ලහිරු තිරිමාන්න

179p

243 comments posted · 2 followers · following 0

9 years ago @ http://www.gossiplanka... - Motor Bike Accident at... · 7 replies · +210 points

එකවරකට එක තහනම් වැඩක් කරපන් කියන්නේ ඕකනේ

9 years ago @ http://www.gossiplanka... - AB de Villiers Visits ... · 5 replies · +436 points

වංචා දුෂණ නැති එකම මිනිස්ට්‍රි එක තමා මේ ලංකාවේ :D

9 years ago @ http://www.gossiplanka... - Shanudrie\'s Future Am... · 0 replies · +99 points

හොද ලමයා.. ගෙදරට වෙලා දගලන් නැතිව ඉන්න පුරුදු වෙන්නකෝ:p

9 years ago @ http://www.gossiplanka... - Lawyer Mother in Kandy... · 1 reply · +115 points

තෙරුවන් සරනින් කිසිදු කරදරයක් නොවේවා. මේ උපද්දින්නේ රටේ වාසනාවට ලැබෙන දරුවන්

9 years ago @ http://www.gossiplanka... - Father Arrested for Mu... · 1 reply · +107 points

දරුවෝ හැදුවට මරන්ඩ අයිතියක් නෑ . මේ කිවෙනි සිද්දියද. මේ වගේ මිනිස්සුන්ට මොනවට දරුවෝ උපදිනවද මන්දා. පවු පොඩි වුන් දෙන්නා

9 years ago @ http://www.gossiplanka... - New Episode on Beruwal... · 0 replies · +17 points

අරමුන කුමක්ද කියා පැහැදිලියි

9 years ago @ http://www.gossiplanka... - Police Accuse Ven. Vij... · 0 replies · +32 points

මේ සියුර ගලවන්නේ කවද්ද

9 years ago @ http://www.gossiplanka... - \"NO LIMIT\" Fire at P... · 1 reply · +7 points

සේරම කුනු බේරේ වැවට කියලා හිතන අය බලමු නේද. මේක කාගේ වැඩක්ද කියා

9 years ago @ http://www.gossiplanka... - Muralitharan Joins Aus... · 0 replies · +8 points

මුදලට යට වෙන කෙනෙක් නම් නෙවේ මුරලි. අපි බලමු මේක තාවකාලික පත්විමක් මම හිතන්නේ

9 years ago @ http://www.gossiplanka... - Youth Killed by Police... · 0 replies · +19 points

අනේ සෙල්ලම් පිස්තෝලයක් කියල පොලෝසියෙන් දුන්නු එකක් ද කොහෙද අහම්බෙන් පත්තු වෙලා.