YahaPaluwa

YahaPaluwa

157p

27 comments posted · 191 followers · following 0

7 years ago @ http://www.gossiplanka... - නව මහ බැ... · 0 replies · +3 points

In Sri Lanka its there because politicians use racism to get easy votes. Instead of following a correct strategies to develop Sri Lanka both Tamil and Sinhalese leaders and even political parties base on religion exploit racism. Its not peoples fault, when living conditions improve its hard to exploit racism, That is why its less in develop countries.

7 years ago @ http://www.gossiplanka... - Udayanga Appears in Ma... · 8 replies · +43 points

පිස්සුහැදෙනව නෙ, කට ඇස් නහය කැමර එකට වැහිල එත් මිනිහව හරියටම අදුනගෙන​, කරන ගොන් වැඩ වහගන්න මහින් දට මඩ නිර්මානය කර කර ඉදපල්ල ඉතුරු ටික කාලෙත්

7 years ago @ http://www.gossiplanka... - Mahinda Rajapaksa Visi... · 3 replies · +46 points

ගෙයක් හදන්න අත්තිවාරමක් දාල ඉන්න ඔනෙ, නුදියුනු රටක් සන්වර්දනය කරන එකක්‍රමනු කුලව පියවරෙන් පියවර මුල ඉදල කරන්න ඔන දෙයක් ප්‍රොජෙක් එකක් දෙකක් කරයි කියල රටක් දියුනු වෙන් නැ. මෙව විශයන් විදිහට බටහිර රට වල් වල විශ්වවිද්‍යල වල උගන්නනව, මැලෙසියාව සින් ගප්පුරුව වගෙ රටවල අර්තික සන්වර්දනය ස්ටඩි කරල හදපු විෂයන්, කරුමෙට අපෙ දෙශපාලනයෙ ඉගන ගත්ත එවුන් නැනෙ

7 years ago @ http://www.gossiplanka... - Mahinda Rajapaksa Visi... · 20 replies · +320 points

මහින් දගෙ ආන්ඩුවෙ අඩුපාඩු තිබුන ඒ වුනාට ලන්කාවෙ සන්වර්දනය කරන්න බාදකය, යුද් දය ඔහු නිමාකලා, රටක් සන්වර්දනය කරන්න අවශය පලමු පියවර යටිතල පහසුකම් ජාතික මට්ටමින් දියුනු කිරිම ඔහු අරම් බ කරා. නමුත් යොජකයන්ට සුදුසු දෙශපාලන බලපැම් වලින් තොර කර්‍යක්‍ෂම පරිපාලනයක් ඔහුට හොඩ නගන්න බැරිවුන. පැහැදිලිවම හිටපු නායකඉන් ගෙන් වැඩිම වැඩ ප්‍රමානයක් කරපු නායකය

7 years ago @ http://www.gossiplanka... - Mahinda Rajapaksa Visi... · 3 replies · +83 points

නය නොවි සන්වර්දනය කරන්නෙ අම්මගෙ බුදලයෙන් ද​, සන් වර්දනයෙ මුල් පියවරෙ යටිතල පහසුකම් දියුනු කරන්න නය ගන්න වෙනව කලින් ආන්ඩුවලින් කරෙ තැන් තැන් වල තාර දාන එක, ජාතික මට්ටමෙන් යටිතල පහසුකම් දියුනු කරන්න පටන් ගත්තෙ මහින් දගෙ කලෙ

7 years ago @ http://www.gossiplanka... - 1,180 Million to Buy V... · 1 reply · +94 points

ඉස්සර සල්ලි එකතුකරල සමාන්‍ය එකාටත් වාහනයක් ගන්ඩ පුලුවන් කම තිබුනනෙ බයිසිකල් වල යන එකාටත් කාර් එකක් ගන්න සලස්වනව කියල චන් දෙ ගත්ත එවුන් ම බදුගහල​ වාහන මිල ඩබල් කරල චන් දෙ දිපු එවුන්ට කොකා පෙන්නල උන් වාහන ගද්දි ඇගෙ මලු නටනව තමයි

7 years ago @ http://www.gossiplanka... - wfma wdKavqjg zfl,fjka... · 1 reply · +90 points

උබලට නෙමෙ යකො කෙල වෙන්නෙ හොරෙන් කරත් ප්‍රසිද්දියෙ කලත් කෙල වෙන්නෙ රටෙ ජනතාවට මහින් දලගෙ කාලෙ වාහන ගෙනාව, කොමිස් ගැහුව ඒ වගේම විශාල සන්වර්දන් පොජෙක්ට් ක්‍රියාත්මක වුන පොඩි එකාටත් වාහනයක් ගන්න හැකියාව තිබුන උබල හොද වැඩ නතර කරල හොර වැඩ ටික විතරක් කොන්ටිනුයි කරනව, කෙල වෙන්න නෙමෙ මක බැවෙන්න තියෙන්නෙ

7 years ago @ http://www.gossiplanka... - rcfha j;auka jevms,sfj... · 1 reply · +65 points

කට පියාගෙන ඉදපන් බන් නැත්තම් සතිපතා එෆ් සි අයි ඩි පදින්න සෙට් කරල දෙයි අපෙ රනිල්

7 years ago @ http://www.gossiplanka... - jxpd ¥IK fydhk fld... · 0 replies · +33 points

මුටත් හිනා බන් වැඩෙට

7 years ago @ http://www.gossiplanka... - jxpd ¥IK fydhk fld... · 0 replies · +6 points

එ ජ පක්‍ෂයෙන් රවියව දාන්න තිබුනෙ