කැලෑ කුරුල්ලා

කැලෑ කුරුල්ලා

65p

7 comments posted · 309 followers · following 1

12 years ago @ Gossip9.com - ෂෙරිල් ග... · 1 reply · +9 points

අමා දවසේ ප්‍රශ්නය - චිලීගේ මැද අගිල්ලේ දිග A ,B හෝ C යනුවෙන් සදහන් කොට 7788 SEND කරන්න.

A = 7cm
B = 18cm
C = 32cm

ජයග්‍රාහකයාට තරු පන්තියේ හෝටලයක චිලී සමග ‍රැයක් ගතකිරීමට වරම්
<3<3

12 years ago @ Gossip9.com - අනර්කලී... · 0 replies · +11 points

සයිබර් අවකාශයේ අලි අනාතාගාරය

12 years ago @ Gossip9.com - ඇන්ජලින... · 0 replies · +6 points

නාඩා ඉඩින් අලියො.ලංකාවෙ බඩු නිලියො වෙනකම්,නිලියො බඩු වෙනකම් ඔහොම තමා.උබ තරහ වෙන්න එපා

12 years ago @ Gossip9.com - සාමාජික... · 0 replies · +9 points

මෙහි ලියන සියලුම සිංහල මුස්ලිම් සහෝදරයින් වෙතයි,

ඉන්ටනෙට් හරහා අප මරා ගන්නෙ කවඩා සිටද??
ඒ ඇයි??

මෙහි ඔබ නොදන්නා යමක් මෙහි ලියා ටෙබීම ට මම අදහස් කරන්නෙමි.ඔබ සියල්ලන් විසින් ම ඉහත දැක්වා තිබූ අදහස් කියවීමෙන් සෙබෙවින්ම මම පුඩුමයට පත් වූයෙමි.ඒ, මෙම තත්වය පිලිබන්දව චීන ජතිකයෙකු කලින් කල අනාවැකියකි. හේතුව ඉතා කෙටියෙන් හෝ කීම අත්යාවශ්ය නිසා මෙසේ ලිය තබමි.

මීට වසර 2කකට පමන පෙර චීනයේ රාජ්යය හමුඩා සේවයේ ඉහල තනතුරකින් විශ්රාම ලබා ශ්රී ලංකාව තුල ක්රියත්මක වන චීන වයාපෘතියකට සම්බන්ද වීමට ලංකාවට පෙමිනි අවස්තාවක මොහු මට මුනගෙසුනේ, එම වයාපෘතියේම ඊට අඩාල වෙනත් අංශයක තනතුරක් මා හොබවමින් සිටි බෙවිනි.ඒ හේතුකොට ගෙනෙ ඉතමත් හිතවත් වූ අප 2නා ඇතැම් අවස්ත වලඩී ඩෙරටේම නොයෙක් තත්වයන් පිලිබද සකච්චා කර අදහස් හුවමරු කර ගැනීම පුරුඩ්දක් කර ගතිමු.මෙවනි එක් මොහොතක ඔහු ප්රකාශ කල අදහසකි මේ.

"අද ඔබත් ඔබේ රටත් පලනය කරන්නේ ඔබේ රාජ්ය නයකයා යැයි ඔබ විශ්වාස කරන නමුඩු එය එසේ නොවේ.අද ඔබව හසුරවන්නේ මාඩ්යයත් සමජ සම්බන්දතා ජාලත් මගිනි.ඔබ ඔබෙ රටේ මාඩ්යය යැයි සිතා සිටින අතැම් මාඩ්යයන් ක්රියත්මක වන්නෙ විඩෙස් රටවල ඔත්තු සෙවාවන්ගෙ හස්තයන් ලෙසිනි.රටෙහි වත්මන් තත්වය පිලිබන්ද ඔවුන් විවෙචනය කරන තරමට ඔවුන් සත්යය, නිර්භීත හා සාදාරන මඩ්යයන් බව පිලි ගැනීම ඔබේ සොබාවයයි.නමුත් ඔබ පර්යේශනගරයක සිටින මීයන් මෙන් තමන්ගේම රටෙ ජීවත් වීම පිලිබන්දව අසහනයෙන් පසුවෙ.අසහනයෙන් පසුවෙන එවන් ජතියක් තුලින් කෙඩිනක හො රට වෙනුවෙන් නැගිටීමක් ,එකතු වීමක් බලපොරුත්තු විය නොහැක.එය සිඩු කරන්නෙ ඉතමත් සුලු ක්රියමර්ගයකින් පමනක් උවත් ඩීර්ගකාලීන අරමුනු අති ඔවුන් එම ක්රියාමාර්ග භවිත කරති.මෙසේ රටක ජනතාවගෙ සිතුවිලි පලනය කිරීමෙ හැකියව ඔවුන් ලබා ගනී.එ සදහා වෙනම ඒකකයන් එම ඔත්තු සේවාවල අතිබෙ.

තම රටේ අබ්යන්තර පරිසරය හැර අන් සියලූම රටවල් අස්තාවර කිරීම ඔවුන්ගැ අරමුනෛ.ඒ තුලින් තම වසර 40 කින් අවසන් වන තෙල් සම්පතේ අවසාන හිමිකරුවා වීම, අවි වෙලදපල ගොදනගා ගැනීම,විකිරනශීලී අපඩ්රව්යන් තෙවැනි ලොඉකයේ රටවලට බැහැර කිරීම, සියලූම සොබාවික හා මිනිස් උපඩ්රවයන්ගෙන් ගැලවීමට තම රට සූදනම් කිරීම ආඩී ඉලක්ක කරා යෑමට බලපොරුත්තු වේ.

ඔවුන් ජතියක විනශය අරබන්නේ ඉත සුලු මත ගෙටුමක් මහා ගැටුමක් බවට පත් කොට සමාජ ගත කිරීමෙනි.ඒ සන්දහා මුදල් ගෙවා බාවිත කරන පුඩ්ගල හා ආයතන වලට අමතරව නොමිලේම බාවිත කල හැකි සමජ සම්බන්දත ජාල තිබේ.
ඕනෑම ආගමකට ජාතියකට චායාරූපයක් විරුඩ්දව යම් වෙබ් පිටුවක් හො පේජ් එකක් හෝ පවත්වාගෙන යමින් ජාති බේදය හෝ ආගම් බේදය හෝ ඕනෑම ආකාරයක මත ගැටුමක් පහසුවෙන් කරලියට ගෙන ඒමට හැකිය"

"තෙවෙනි ලෝකයේ රටවල් හා ඔවුනට භවිතා කල හැකි හෝ ඔවුනට විරුඩ්ද විය හැකි සියලූම රටවල් හා ජාතීන් විනශ කරන්නේ අඩාල ජාතිය තුලින්ම බිහිකර ගත් සතුරන් මතිනි"
මෙය කියවන ඔබ මදක් සිතා බලන්න.
මෙවැනි චයරූප ප්රකාශ වෙබ් පිටු, ෆේස් බුක් ආඩියට අදස් ප්රකාශ කරන ඔබද එවන් ගොඩුරක්ව ඇත.මෙතුව කාලයක් සිංහල ,මුස්ලිම් අප ඩෙපිරිසම සමගියෙන් සිටියෙමු.
මදක් සිත බලොවොත් කවුරුන් හෝ අලුතින් අප අතරට ඉන්ටනෙට් හරහ සහ නොයෙක් මාඩ්ය හරහ ගැටුමක් ගෙනෙන බව ඔබට ඩෙනේවි.
ෆචෙබූක් හරහ අප එකිනෙකට විරුඩ්දව අවි එසවීමට පටන් ගත්හෙ කවඩා සිටද? මදක් සිත බලන්න.
මේ ගටුමකට පෙර අවඩියයි.මෙවන් යුගයක් ඩෙමල සිංහල ගැටුමට පෙරද තිබුනි.එඩා ඩෙපිරිසම මේ කරුන අවබොද කරත්තා නම් එය එසේ සිඩු නොවනු ඇත.

අරාබිකරය තුල බේද වගා කරන ඔවුන්ට ශ්රී ලංකවේ මුස්ලිම්ජනයා ආරක්ශා කිරීමෙ උවමවක් නැත.සිංහලයා ආරක්ශා කිරීමෙ උවමනවක් කොහෙත්ම නැත.අපට විරුඩ්දව පොඩු සතුරන් සිටියඩී අප අපම ගහ මරා ගැනීමට යාම අප අතීතයේද සිඩුකල වරැඩ්ද අද අප වර්තමනයේද කිරීමකි.
කෙඩිනක හෝ බුඩ්ද දර්මය ලොව අවසාන ආගම වනු ඇතැයි බවුඩ්ද ජනයගේ අදහසයි.මුස්ලිම් ජනයා ඒ ඔවුන්ගේ ආගම බව අදහයි.උඩා නොවූ අනගතයක් වෙනුවේන් ගහමරා ගැනීමෙන් පලක් තිබේද?? අද මෙසේ හැසිරීමෙන් අනගතය කෙබන්ඩු වේවිද?? අල්ලහ්ගේ දර්මය හො බුඩ්ද දර්මය සත්ය වීම අනගතයට බාර කොට අපෙ දරුවන්ට ජීවත් වීමට හැකි තැනක් ගොද නගීම වැදගත් නොවන්නේද?? සිංහල හෝ මුස්ලිම්හෝ වන්නට පෙර ශ්රීලාංකීය වන්න.ඔබත් ඔබේ ආගමත් රැකීමට නම් ප්රතමයෙන් ඔබට රටක් තිබිය යුතුය.

12 years ago @ Gossip9.com - සාමාජික... · 0 replies · +4 points

අම්මට සිරි ඩැන්නෙ මීටර් උනේ.ආ...... මේ අපේ මහින්ද මාමිනෙ.

12 years ago @ Gossip9.com - සාමාජික... · 2 replies · +9 points

කවුද බං මරා කියන්නෙ??
මේ කාන්තරෙ තානාපති පරයාගෙ නමත් දම්මනම් පොඩ්ඩක් බලා ගන්න

12 years ago @ Gossip9.com - දඹුල්ල ප... · 0 replies · +3 points