උඩුයටිකුරු

උඩුයටිකුරු

177p

26 comments posted · 19 followers · following 0

8 years ago @ http://www.gossiplanka... - Wvqhál=re f*dfg... · 0 replies · +21 points

මන් වගේ උඩුයටිකුරු වෙන එකේ රහස දැන්වත් තොපිට තේරෙනවද ? ;)

8 years ago @ http://www.gossiplanka... - Mahinda Rajapaksa\'s U... · 7 replies · +439 points

ඔබ තුමා උඩින් ගියපු කාලේ අතට ගත්තු රටේ නීතිය අපහු බිමින් තියලා ඝෝඨාභය මහතාගේ සුපිරි සංවර්ධනයත් එක්ක නැවත බලයට එන්න හැබැයි කවදාවත් සුදු වෑන්,පලි ගැනීම්, සැකකරුවන්ට ආයුද පෙන්වීම වගේ දේවල් කරන්න එපා.සැමදා අපි ඔබ සමගයි.

8 years ago @ http://www.gossiplanka... - Minister Wijedasa\'s R... · 0 replies · +2 points

ගොසිප්ලංකා හි හිතවතුනි. මේ උඩුයටිකුරු ලෙස ඉතාමත් පහත් ලෙස මෙහි අදහස් දක්වන්නේ වෙනත් අයෙකු බව සලකන්න.මා විසින් මුස්ලිම් අන්තවාදයට එරෙහිව මෙහි අදහස් දැක්වීම නිසා කුපිත වූ පිරිසක් ඉතාමත් පහත් ලෙස උඩුයටිකුරු යන නම භාවිතා කොට මෙහි අදහස් දක්වමින් සිටියි.

8 years ago @ http://www.gossiplanka... - rcfha f,dl= mqgq /ila ... · 3 replies · +23 points

ගොසිප්ලංකා හි හිතවතුනි. මේ උඩුයටිකුරු ලෙස ඉතාමත් පහත් ලෙස මෙහි අදහස් දක්වන්නේ වෙනත් අයෙකු බව සලකන්න.මා විසින් මුස්ලිම් අන්තවාදයට එරෙහිව මෙහි අදහස් දැක්වීම නිසා කුපිත වූ පිරිසක් ඉතාමත් පහත් ලෙස උඩුයටිකුරු යන නම භාවිතා කොට මෙහි අදහස් දක්වමින් සිටියි.

8 years ago @ http://www.gossiplanka... - Tense Situation in Par... · 1 reply · -8 points

සරදියෙල් සහ ගොසිප්ලංකා හි හිතවතුනි. මේ උඩුයටිකුරු ලෙස ඉතාමත් පහත් ලෙස මෙහි අදහස් දක්වන්නේ වෙනත් අයෙකු බව සලකන්න.මා විසින් මුස්ලිම් අන්තවාදයට එරෙහිව මෙහි අදහස් දැක්වීම නිසා කුපිත වූ පිරිසක් ඉතාමත් පහත් ලෙස උඩුයටිකුරු යන නම භාවිතා කොට මෙහි අදහස් දක්වමින් සිටියි.

හිතවතුනි,ගොසිපේ පට්ට පල් බොරු ලියන හ*බ සෙට් එකට ඉවසන්න බැරිවෙන්න ඉස්ම යන්නම වැදුනා. මුන් දැන් ඩුප්ලිකෙට් උඩුයටිකුරු කෙනෙකුත් හදාගෙන අත රිදෙනකම් ගොසිපේ කමෙන්ට් ලියනවා. පව් නේද බන්....

8 years ago @ http://www.gossiplanka... - Three Fake Police Offi... · 1 reply · +91 points

ඇතැම් විනිසුරුවන් කිසිදු විභාගයකින් තොරව පොලිසියට උවමනා ලෙස සැකකරුවන් රිමාන්ඩ් කරමින් පොලිස් කාරයා පොර කිරීමේ ප්‍රතිපලය.

8 years ago @ http://www.gossiplanka... - Ravi Justifies Car Per... · 0 replies · +64 points

ඇයි බන් උබලා අපේ ම*දබුද්දික මුදල් ඇමති තුමා උතුමාන් සර් ට මෙහෙම අපහාස කරන්නේ.දැන් බලපල්ලා පාරේ වාහන වැඩියි අනතුරු වෙනවා වැඩියි අනතුරු වැඩිනිසා උබලා ජපන් කාර් ගන්නේ නැතුව ත්‍රීවීල් එකක් හරි සුපිරි ඉන්දියන් මරුටියක් හරි ගනින්.වෑන් ගන්න ඕන නම් ඉෂාරයා ලගට පලයල්ලා.ඌ වෑන් 600 ගෙනාවේ බොහොම අමාරුවෙන් අනික ඔය එක එක ගොන් හාල් පාරුවෝ කියනවා වගේ ඉෂාරයා අපේ මුදල් ඇමති තුමා උතුමාන් සර් ට කොටි 15 දුන්නෙත් නෑ.මේ මුකුත් උබලට ගන්න බැරි නම් ගොන් කරත්තයක් ගනිල්ලා.නිකන් බොරුවට අපේ ම*දබුද්දික මුදල් ඇමතු තුමා උතුමාණන් සර් ට අපහාස කරන්නේ නැතුව !

8 years ago @ http://www.gossiplanka... - Great Heroes Day Celeb... · 0 replies · -20 points

කරුණාකර, කටින් බතල කොළ සිටවන හැලපයෙකුට මා සමාන කිරීමෙන් වලකින්න. :D

8 years ago @ http://www.gossiplanka... - Great Heroes Day Celeb... · 17 replies · +476 points

ඝෝටා ඇතුවත් බෑ නැතුවත් බෑ,යහාපාලනය මේ විදිහට ගියොත්, කපන්න බැරි අත ඉබින්නයි වෙන්නේ.

8 years ago @ http://www.gossiplanka... - Mohamed Siyam Murder: ... · 1 reply · +129 points

මීට අවුරුදු කිහිපයකට කලින් ගාල්ලේදී අතපය කපලා කෙනෙක්ව මරලා තිබුනා.මේ මිනීමැරුමට සැක කොල්ලෝ හතර දෙනෙක් වෙඩිතියලා මරලා තිබුනා.මේ සිදුවීම වෙනකොට වාස් ගුණවර්ධන වැඩ කලේ ගාල්ල පොලිස් කොට්ටාශයේ. ඔහොම පටන් ගත්තු සැක කරුවන්ට ආයුධ පෙන්වීම අවසානයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තිර කතා රචනය කරලා, හැමදාම TV එකේ කියන තත්වෙට මේ රට පත් උනා. ලංකාවේ බත් කන හරක් සෙට් එකටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ තිර කතා ඇහෙනකොට තිබුනේ පුදුම ආතල් එකක්. දැන් වත් තොපිට තේරෙනවද රටක කැලේ නීතිය ක්‍රියාත්මක කිරීම භයානක බව.