සූරසේන

සූරසේන

162p

221 comments posted · 1 followers · following 0

5 years ago @ http://www.gossiplanka... - Harmattan - 2 Training... · 0 replies · +6 points

කංඩායම එක පෙලටෝ

පාර්ලිමේන්තුවේ පුහුනුවීම් කරනු !

5 years ago @ http://www.gossiplanka... - නිරීක්ෂ... · 0 replies · +34 points

අලි වැට හැදුවට වැඩක් නෑ මේන්ටේන් කරන්නේ නැත්නම්
ලංකාවේ ඔක්කොම අලි වැටවල් අවුරුද්දයි දෙකයි
වැට බිම

5 years ago @ http://www.gossiplanka... - ගෑනුන්ග... · 0 replies · +17 points

පව් මේ මෝඩ මනුශ්‍යයා තමංගේ ඇඟ පෙන්නලා කීයක් හරි හොයාගෙන බත් වේලක් කාලා , වාහනයක් අරං ගෙයක් හදං හස්බන්ඩ්ලා එක්ක ඉන්න නේ ඔක්කොම කරන්නේ.

ඔයට නම්බුයි පව් නොකර ගාමන්ට් එකේ 25 000 රෙදි මහනවා.

අඩුගානේ රෑට නින්ද වත් යනවා දෙයියනේ කියලා.

5 years ago @ http://www.gossiplanka... - විළිසංග... · 7 replies · +77 points

ලංකාවේ බ්ලු නීතිගත කර
මුන්ගේ මෝල නිමාගැනීමට ඉඩක් දෙන්න
කොසොල් රජ්ජුරුවෝ අද හිටියා නම්
මේ අක්කාට නගරසෝබිනී තනතුර දෙනවා
එහෙනම් එයත් ගොඩ
අපිත් ගොඩ

5 years ago @ http://www.gossiplanka... - විශේෂඥ ව... · 1 reply · +132 points

මිනීමර බේබදු ඩොකී
උංව රකින පාංදෙනියගේ බයියා ගොමා එක
අමු අමුවේ නීතියට බොරු රිපෝට් දෙයි.
පොලිසියට තියෙන්නේ ලෙඩේ මොකද්ද කියලා අහලා
එන්ගලන්ත ඩොකෙක් ගෙනත් චෙක් කරන්න
හොර රිපෝට් දුන්නු ගොමා ඩොකාගේ ලයිසන් කැන්සල් කරන්න.
එන්ගලන්ත ඩොකා ගෙන්නන්න වැඩිම උනොත් ලක්ශ දහයක් යයි.
සදහට ඩොකාලා හොර කරන එක නවතීවි

5 years ago @ http://www.gossiplanka... - වංචාකාර... · 0 replies · +2 points

කෝ ගොමා?

5 years ago @ http://www.gossiplanka... - දොස්තර ව... · 3 replies · +236 points

සිස්සත්වේ කියලා ලමයි මරාගෙන කාපියව්
උසස්පෙල පේපර් 3 කින් මිනිසුන්ගේ අනාගතය තීරණය කරපල්ලා
දියුණු රටවල අද්‍යාපනය දැකලා නැති
එකතැන වටේට වටේට යන මෝඩ ලංකාවේ නොදියුණු සිස්ටම් එක.

5 years ago @ http://www.gossiplanka... - 1 සඳුදා ස... · 1 reply · +10 points

පඩිත් වැඩි කරපල්ලා සූත්‍රයට
අද කාලේ මිනිස්සු ලමෙක් වත් හදන්නේ නෑ කන්න දෙන්න වියදම් වැඩි නිසා.

5 years ago @ http://www.gossiplanka... - මෛත්‍ර... · 0 replies · +13 points

සංපූර්න බොරු පචයක් හිටං
කව්ද අපේ හිටං ජනාට පිස්සු කියන්නේ
අනික කව්ද පිස්සෝ මරලා පව් පුරෝගන්නේ ?

5 years ago @ http://www.gossiplanka... - රුපියල ව... · 0 replies · +6 points

සී ලංකාවෙ හිටපු ජනපති නෙවෙයි
මහපාරේ මග හිටපු ලොරියක් වගෙයි