Just.a.soul.on

Just.a.soul.on

154p

168 comments posted · 2 followers · following 0

4 years ago @ http://www.gossiplanka... - ජෙට් යා... · 1 reply · +10 points

එකම හේතුව ඇයව තේරුම් ගැනීමට ඇයට අවශ්‍ය ආදරය ලබා දීමට කෙනෙකු නොමැති වීම. අපි තුලම සතුට හොයන එක ඇත්ත. ඒත් වෙලාවකට අපි හැමෝටම ඕන වෙනවා ඒ සතුට බෙදා ගන්න පුළුවන් අපිව තේරුම් ගත් කෙනෙක්ව. එහෙම නැති ජිවිත හරි හිස්. මොනවා තමන් ළඟ තිබුනත්.

4 years ago @ http://www.gossiplanka... - පන්සල් 50 ... · 0 replies · +16 points

රහස් බුද්ධි අංශ තොරතුරුද ඕවා?

4 years ago @ http://www.gossiplanka... - ගුවන් යා... · 0 replies · +11 points

kauda danne kellata boru kiyalada kiyala?. ona tharam genu handle karana evun me rate innawa. kellata witharak weradi kiyanna epa ara minihage vistharath hari nam hoyala prasidda karanna one mehema danawa nam. paw ara demawpiyo samajeta kohomada muhuna denne?

5 years ago @ http://www.gossiplanka... - පාසල් වි... · 0 replies · +34 points

ඒක හොඳ දෙයක්. දැන් ඉන්නේ ළමයි නෙමෙයි අම්මණ්ඩිලා තාත්තලා. ඕවා උගන්වන එක ඒ ළමයින්ටත් හොඳයි කිසි දෙයක් හිතන්නේ බලන්නේ නැතුව වැරදි කරද්දී දෙපාරක් හිතයි, දේශපාලකයන්ට මෝඩයට අන්දන්න බැරි පරපුරක් හැදෙයි, පවුලේ අයවත් නිකන්ම ළමයි හරහා නිතිය ගැන දැනුවත් වෙන්න ගනීවි. සමාජයෙන් ළමයින්ට විස පොවන එකේ නිතිය ගැනත් ළමයි පුංචි කාලේ ඉඳලම ඉගෙන ගන්න එක හොඳයි

5 years ago @ http://www.gossiplanka... - රනිල් ව්... · 0 replies · +10 points

ආ ඔව් මට පැටලුනා ලංකාවේ මුලින්ම පටන් ගත්තේ ස්වාධීන රූපවාහිනිය නේ. නිවැරදි කලාට ස්තුතියි. රජයට මේ විජේවර්ධන පවුලේ දේපල ගෑවුනේ ජේ ආර් නිසයි කියලයි කියන්න ගියේ.

5 years ago @ http://www.gossiplanka... - රනිල් ව්... · 3 replies · +75 points

ශාන් වික්‍රමසිංහගේ රූපවාහිනි සංස්ථාව උදුරලා රජයට ගත්තා, ලේක් හවුස් එක විජේවර්ධනලගෙන් උදුරා ගත්තා. තමන්ගේම පවුලේ දේපල රජයට පවරපු අපේ රටේ එකම විධායක ජනපති වෙන්න ඕනේ ජේ ආර් තුමා.

5 years ago @ http://www.gossiplanka... - ප්‍රංශ... · 0 replies · +20 points

ආණ්ඩු පක්ෂය විසින්ම ආණ්ඩුව විසුරුවන්න කියලා පිංසෙන්ඩු වෙනවා දැක්කමයි! ඇයි රට කරන්න බැරිනම් බාර ගත්තේ හඳපානේ? රනිල් අකුලන් ගෙදර යාවි කියලා හිතලා විසුරුවන්න බලන් භාර අරන් දැන් අඬනවා .. :D

5 years ago @ http://www.gossiplanka... - 9 වසරේ සි... · 0 replies · +105 points

එක වචනයයි ! අසහනය ..

5 years ago @ http://www.gossiplanka... - ඇමතිකං ද... · 5 replies · +197 points

මහින්දට ඕන විදිහට මේ රට කරකවන්න පුළුවන් නම් එය තේරුම් නොගෙන තාමත් එයා ගැන අන්ධ විශ්වසෙකින් රට අගාධෙකට ඇදගෙන යන්න හවුල් වෙන ජනතා ගොන් වහන්සේලාට මාගේ ප්‍රණාමය! අපේ රට ගැන කැක්කුමක් තියෙනවා නම් කවදාවත් මහින්දගේ පිලට ආයේ බලය යන්න දෙන්නේ නැහැ.

5 years ago @ http://www.gossiplanka... - මහ සටන -14 ... · 0 replies · +5 points

දැන් මන්ත්‍රීලා බිලි බාගෙන බහුතරය පෙන්නලා වැඩක් නැහැ. අගමැතිකමේ දිවුරුම් දෙද්දී බහුතර විශ්වාසය නැතුව. පිං අගමැති කිවුව කට්ටියගේ අගමැති හොර අගමැති වුනා. කර්මය :p