SriLankanFuture

SriLankanFuture

-110p

14 comments posted · 2 followers · following 0

8 years ago @ http://oththukaru.com/ - wkqr-iqis,a bj;a ls&Ia... · 0 replies · +2 points

රනිල්ගෙන් ජනදිපතිට ලිපියක්
ඔබ තුමා විසින් හිටපු ජනදිපතිට හා ඔබගෙ පක්‍ෂයට වාසි වන විදිහට චන් ද නිති උලංගනය කරමින් මෙ ගෙන යන කුට වියාපරය තරයෙ හෙලා දකිමි. මෙ අවස්ථාවෙදි ඔබ විසින් මහජනතාව කුමන තිරනයක් ගත්තත් අගමැති කම දෙන්නැ කියල ලිපි යැවිම, පක්‍ෂ් නයකයින් ඉවත් කරමි තුලින් ජනතාව අතර හිටපු ජනදිපති ගැන අනුකම්පාවක් ඇතිවිමෙන් ඔහුට වසිදායක තත්වයක් ඇතිවෙනව. විශෙෂයෙන් ඔය චන් දෙ දාන්න එච්චර උනන් දු නැති කන්තාපක්‍ෂයෙ, ඔකෙන් වෙන්නෙ 17 වෙනිදාට මෙකට්ටියත් හිගිල්ල මට විරුද්දව චන් දෙ දෙනව. සමහරු කියනව මගෙයි චන් ද්‍රිකාගෙයි බලපැමෙන්‍ලු ඔබ තුමා ඔව කරන්නෙ, අපි දෙන්න එච්චර මොඩ නැ, ලංකික ජනතාවගෙ හදවත් හොදට අදුරනව මෙකෙන් අපිට පාඩුවක් වෙන්නෙ කියල අපි දෙන්න දන්නව. අභියන්තර පක්‍ෂ සමික්‍ෂන වලින් පෙන්නුම් කරල තියනව අපෙ ජනප්‍රියත්වය 28% වඩා අඩුවෙලා කියල, ඔබතුමා කරන වැඩ වලින් ඔක 25% විතර බහිනව. අපි බොහොම අමාරුවක වැටිල ඉන්න මෙ අවස්ථාවෙදි ඔබතුම අපක්‍ෂපාතිව ඉදිරිකාලයෙදිවත් කටයුතුකරයි කියල බලාපොරොත්තුවෙමි
මෙයට විශ්වසි
රනිල්

8 years ago @ http://www.unofficial.... - ú,s,eÊcdj... · 0 replies · -1 points

ඔව් කොචර කැමතිද කිව්වොත් උට චන්ඳෙත් දෙනව​

8 years ago @ http://www.unofficial.... - rdð;g iy tia\'&ici... · 0 replies · +1 points

අප්පා මෛත්‍රිට වෙච්ච දෙයක්...දෙශපල්නයෙ ඉන්න වාචාලම කටවල් දෙක​, එකෙක් චන් ද්‍රිකාගෙ ඇදුම් ගලවනව කියලත් කිව්වානෙද​. වෙනසක් කරල බලපු එකනම් කමක් නැ දැ ජනතාව වෙනස දැක්කනෙ. යුදෙද් ඉවර කරල, රටෙ සැහෙන සන්වර්ඩනයකුත් කරපු මහින් දට බොරු චොදනා කරපු එකයි වැරැද්ද බලය ගන්න​. නම තිබුනට මෙතන ඇති ශ්‍රිලන්කා නිදහස් පක් ෂයක් නැ.

8 years ago @ http://www.unofficial.... - ueouq,fka n,af,laj;a w... · 0 replies · +2 points

ඇයිමෙ ඔගොල්ලො මහින් දටම බුරන්නෙ...මෛත්‍රි නෙද ඔගොල්ලන්ට විරුද්දව චන් දෙ මෙහවනව කිව්වෙ. යුන්පි එකත් මහින් දට බුරනව​, රුකඩ මෛත්‍රියි එයගෙ සෙට් එකයිත් මහින් දටම බුරනව​..ඇත්තනම් මහින් ද නැතුව චන් දෙයක් ඔනෙත් නෑ ඇයි මුන් ඔක්කොම එකපැත්තෙනෙ

8 years ago @ http://www.unofficial.... - fï ucr wdKa‌... · 0 replies · +2 points

මෙ අන්ඩුව ගෙනවෙත් ඔගොලො නෙද එතකොට ගිය අන් ඩුව ගෙදර යවන් ඩ ගහපු බෙගල්..මිලියන් ගනන් පොජෙක්ට් වලින් හොරා කාපුව​, ලැම් බොගිනි , කුඩු මෂියව​..පොඩ්ඩක් කියල ඉන්නවද කොහොමද කොලබ ලොකෙන්ම සිග්‍ර සන්වර්දනය වෙන නගරය වුනෙ, මෙ ප්‍රොජෙක්ට් අන්තර් ජතික මට්ටමට නිමකරෙ, කොහෙද මෙ හෙම බිලියන් ගනන් ගහලත් දිගට ම නය දෙන විදෙශ බැන්කු තියෙන්නෙ. ..

8 years ago @ http://www.unofficial.... - fï ucr wdKa‌... · 0 replies · +3 points

උබල ඉතින් අන් ඩු ගෙදර යව යව ඉදපල්ල​...මෙපර නම් ජනතාව දන්නව උබල එකපරට අන්ඩු විරොදි උනෙ ඇයි කියල​..මහිඳගෙ චන් ද කඩන්නනම් හම් බ වෙන්නැ..,පක් ෂ දෙකයි තියෙන්නෙ, දෙශ ද්‍රොයි යුන්පි එකට පක් ෂ අයයි ලන්කවට අදරෙ මහින් දට පක් ෂ අයයි විතරයි..

8 years ago @ Gossip Lanka Sinhala News - Six person SLFP commit... · 1 reply · +1 points

එම් අර් වෙන්ම පක් ෂ යකින් ඉල්ලුවත් වැකිම අසන සන්කයවක් ගන්න තනිපක් ෂ ය විදියට පර්ලිමෙන්තුවට එයි එතනින් එහට වෙනදෙ හිතාගන්න පුලුවන්නෙ..දැනටම එම් එස් ට සන් දානයෙ මන්ත්‍රිල පලනයක් නැති එකෙ

8 years ago @ Gossip Lanka Sinhala News - Six person SLFP commit... · 0 replies · +1 points

දැන් යන විදිහට එම් අර් සන් දනයෙන් අගමැති අපෙක් ෂක විදිහට ඉල්ලුවොත් 3 න් 2 බලයකින් සන් දානය දිනන්න හැකියවක් තියෙන්නෙ. මෛත්‍රි මෙක ඔහුගෙ පැවැත්මට තර්ජනයක් විදිහට දකින්නෙ.

8 years ago @ http://www.minigossip.... - ixLmd, úydrhg m... · 0 replies · +7 points

දින 100 ජයග්ග්‍රහන ලැබුවො
මෛත්‍රි: මට රටක් පලනය කර ගන්න කිසිම හැකියවක් නැති ජනදිපති ලගෙන් පලමුතැන
රනිල් සහ නිවට යුන්පිය​: ක්ටිම කලයකින් රටක් කැමෙන් පලමුතැන
JVPය සහ චම්පික​: බෙගල් කිමෙන් පලමු පලමතැන
හිටපු ජනදිපති මහින් ද: ලන්කවෙ හිටපු දක් ෂ ම නයක ජනතා සම්මානය​

8 years ago @ http://www.unofficial.... - iuyre keyqfKa ú... · 0 replies · +3 points

දින 100 ජයග්ග්‍රහන ලැබුවො
මෛත්‍රි: මට රටක් පලනය කර ගන්න කිසිම හැකියවක් නැති ජනදිපති ලගෙන් පලමුතැන
රනිල් සහ නිවට යුන්පිය​: ක්ටිම කලයකින් රටක් කැමෙන් පලමුතැන
JVPය සහ චම්පික​: බෙගල් කිමෙන් පලමු පලමතැන
හිටපු ජනදිපති මහින් ද: ලන්කවෙ හිටපු දක් ෂ ම නයක ජනතා සම්මානය​