‍ව‍දු‍රා

‍ව‍දු‍රා

160p

54 comments posted · 2 followers · following 0

8 years ago @ http://www.gossiplanka... - Susil Premajayantha Ho... · 6 replies · +82 points

‍ගෞ‍ර‍ව ‍ක‍රන්‍‍න? ‍ඇ‍යි ‍බං‍, ‍අ‍පේ ‍ර‍ටේ ‍ජ‍නා‍ධි‍ප‍ති ‍කි‍යන්‍‍නේ ‍ප‍ඩි‍ය‍ට ‍වැ‍ඩ ‍ක‍ර‍න ‍මි‍නි‍හෙක්‍ ‍නේ? ‍ර‍ට‍ට ‍අ‍වශ්‍ය ‍තීන්‍‍දු ‍තී‍ර‍ණ ‍ගන්‍‍න‍නේ ‍අ‍පි ‍ද‍ව‍ස‍ට ‍කෝ‍ටි ‍දෙ‍කක්‍ ‍ප‍ඩි ‍ව‍ල‍ට ‍අ‍ම‍ත‍ර‍ව ‍වි‍ය‍දම්‍ ‍ක‍ළේ. ‍ල‍ම‍යි ‍බ‍ම‍යි ‍බල්‍‍ලො ‍ඔක්‍‍කො‍ට‍ම ‍අ‍පි‍ට ‍ව‍ඩා ‍සැ‍ප ‍දුන්‍‍නේ. ‍ක‍රු‍ණා‍ක‍ර ‍ල ‍ඔ‍ය ‍දූ‍පත්‍ ‍මා‍න‍සි‍කත්‍‍ව‍යෙන්‍ ‍ගො‍ඩ ‍ව‍රෙන්‍. ‍උ‍බ‍ල ‍ව‍ගේ ‍ගොබ්‍‍බ‍යෝ ‍නි‍සා ‍ත‍ම‍යි ‍හැ‍ම‍දා‍ම ‍දේ‍ශ‍පා‍ල‍නඥ‍යෝ ‍අ‍පේ ‍ඔ‍ලු‍ව‍ට ‍අ‍ත ‍හෝ‍දන්‍‍නෙ

8 years ago @ http://www.gossiplanka... - ux úY%du .kakhs... · 0 replies · +5 points

‍දැන්‍ ‍ඒ‍ක ‍නෙ‍මෙ‍යි‍නේ ‍බං‍ ප්‍රශ්‍‍නේ.. ‍මේ‍ක‍නේ.. ‍ර‍නිල්‍ ‍ගේ 29 ‍බ‍යි‍ලා‍ව ‍ඇ‍තු‍ලේ ‍ඇත්‍‍ත‍ට‍ම ‍ඡන්‍‍ද ‍ති‍යන්‍‍නෙ ‍දෙ‍ක ‍තු‍න‍යි ‍බං‍. ‍අ‍නිත්‍‍ව ‍ඔක්‍‍කො‍ම ‍එ‍ක ‍ඡන්‍‍දේ ‍කො‍ටස්‍ ‍ව‍ශ‍යෙන්‍ ‍ති‍ය‍පු‍ව. :'(

8 years ago @ http://www.gossiplanka... - ux úY%du .kakhs... · 0 replies · +3 points

‍ම‍ම ‍ඔ‍යා‍ගෙ ‍ක‍වි‍යේ ‍ආ‍ස‍ම ‍අ‍ර ‍කෙ‍ළ ‍ගත්‍‍ත ‍ක‍තා‍ව‍ට.. ‍ඒ‍ක ‍වි‍ත‍ර‍යි ‍ඇත්‍‍ත.. :D :D

8 years ago @ http://www.gossiplanka... - Susil Premajayantha Ho... · 0 replies · +35 points

‍උ‍බ ‍බ‍බා? ‍නි‍රු‍ව‍ත ‍කි‍ය‍න ‍ව‍ච‍නෙ‍ට ‍අ‍ලුත්‍ ‍අර්‍ථ ‍නි‍රූ‍ප‍න ‍දී‍ල, ‍භා‍ෂා‍ව‍න්‍ ‍දූ‍ෂ‍ණ‍ය ‍කි‍රී‍ම‍ට ‍හි‍මි ‍නො‍බෙල්‍ ‍තෑග්‍‍ග ‍හම්‍‍බු‍න ‍ස‍ක‍ලේ ‍උ‍බ ‍දන්‍‍නෙ ‍නෑ? ‍නී‍ලා ‍වික්‍ර‍ම‍සිං‍‍හ‍ට ‍පස්‍‍සෙ ‍හො‍ද‍ම ‍ගොං‍ ‍ආ‍තල්‍ ‍දී‍ල ‍ම‍හින්‍‍ද‍ට ‍ක‍ඩේ ‍ගි‍යා‍ට ‍හි‍මි ‍ම‍හින්‍‍දා‍භි‍මා‍න ‍කු‍ස‍ල‍තා ‍සම්‍‍මා‍න ‍ගත්‍‍ත ‍ස‍ක‍ලේ ‍උ‍බ ‍දන්‍‍නෙ ‍නෑ? ‍බ‍ල‍පං‍ ‍උ‍බ‍ල‍ගේ ‍දැ‍නු‍ම. xD xD xD

8 years ago @ http://www.gossiplanka... - ux úY%du .kakhs... · 2 replies · +384 points

‍ඒ‍ක ‍අ‍පි ‍නො‍දන්‍‍න‍වෑ ‍අ‍පෙ ‍දෙ‍යි‍යෝ... ‍ජ‍න‍තා‍ව ‍ත‍ම‍යි ‍ඔක්‍‍කො‍ම ‍කො‍ලේ.. ‍ඔ‍බ‍තු‍මා‍ට ‍බ‍ල‍ය‍ට ‍පෙ‍රේ‍ත‍ක‍මක්‍ ‍නෑ ‍කි‍ය‍ල ‍මේ ‍තුං‍‍ප‍නේ ‍අ‍පි ‍හො‍දා‍කා‍ර‍ව‍ම ‍දන්‍‍න‍ව ‍ආ‍යි‍බො‍වං‍.. xD xD xD

8 years ago @ http://www.gossiplanka... - Maithri To Step Down f... · 0 replies · -2 points

‍ඒ‍ක‍නේ ‍බං‍, ‍වොක්‍ස්‍‍වැ‍ගන්‍ ‍කි‍ය‍ල‍වත්‍ ‍කි‍යන්‍‍න ‍බැ‍‍රි ‍උන්‍‍ට ‍වැ‍ද‍ගත්‍ ‍දෙ‍යක්‍ ‍තේ‍රුම්‍ ‍ගන්‍‍න ‍අ‍මා‍රු‍යි. ‍ම‍ම ‍ප‍රා‍ද‍යි. ‍උ‍බ ‍දි‍නුම්‍. ‍අ‍පි ‍මේ‍ක ‍න‍වත්‍‍ත‍මු. xD xD xD

8 years ago @ http://www.gossiplanka... - UNFGG Nominations List · 0 replies · +3 points

‍ඒ ‍ව‍ගේ‍ද ‍ඕ‍යි, ‍කාන්‍‍ති ‍කො‍ඩි‍කා‍ර‍යි, ‍ගා‍මි‍ණී ‍ලො‍කු‍ගේ‍යි, ‍මල්‍‍ෂා ‍කු‍මා‍ර‍තුං‍‍ග‍යි ‍පත්‍ ‍ක‍ර‍ගත්‍‍තා‍ම :D

8 years ago @ http://www.gossiplanka... - Maithri To Step Down f... · 2 replies · -1 points

‍ඉස්‍‍සල්‍‍ල ‍වොක්‍ස්‍‍වැ‍ගන්‍ ‍කාර් ‍එ‍කක්‍ ‍බ‍ලා‍ගෙ‍න ‍ව‍රෙන්‍‍කෝ.. ‍‍වොක්‍ස්‍‍වැ‍ගන්‍ ‍කි‍ය‍ල ‍කි‍යා‍ගන්‍‍න‍වත්‍ ‍නො‍දන්‍‍න උ‍බ‍ල ‍ව‍ගේ ‍ගොබ්‍‍බ‍යින්‍ට ‍කො‍හෙ‍ද ‍බං‍ ‍ඒ‍ව‍යේ ‍අ‍ග‍යක්‍ ‍තේ‍රෙන්‍‍නෙ? ‍.."ෆොක්සොගන්" ‍පු*‍නුත්‍ ‍හි‍නා ‍ය‍න‍ව ‍ඕ‍යි.. ‍

අන්‍‍තර්‍ජා‍ල‍ය ‍උ‍ගත්‍, ‍නූ‍ගත්‍ ‍හැ‍මෝ‍ම ‍අ‍ත‍ට ‍යා‍මේ ‍න‍ර‍ක ප්‍ර‍ති‍ඵ‍ල‍යක්‍ ‍ත‍ම‍යි ‍මුන්‍ ‍ව‍ගේ ‍හාල්‍ ‍කෑ‍ලි ‍දන්‍‍න ‍දේ‍යි ‍නො‍දන්‍‍න ‍දේ‍යි ‍හැ‍ම‍දේ‍ම ‍අන්‍‍තර්‍ජා‍ල‍යේ ‍දැ‍මී‍ම. ‍ක‍රු‍ණා‍ක‍ර ‍ගො‍සි‍පේ ‍කො‍මෙන්‍ට්‍ ‍ක‍ර‍න ‍අ‍ය‍ගේත්‍ ‍අධ්‍යා‍ප‍නි‍ක ‍මට්‍‍ට‍ම ‍සො‍යා ‍බ‍ලන්‍‍න. ‍නැත්‍‍නම්‍, ‍අ‍ප‍ටත්‍ ‍ළ‍මා ‍මා‍න‍සි‍කත්‍‍ව‍යක්‍ ‍ඇ‍ති ‍වැ‍ඩි‍හි‍ටි‍යන්‍ ‍ස‍ම‍ග ‍සං‍‍වා‍ද ‍කි‍රී‍ම‍ට ‍සි‍දු‍ව‍න‍වා ‍ඇ‍ත.

8 years ago @ http://www.gossiplanka... - UPFA Nominations List:... · 0 replies · +16 points

‍හෙ‍ජින්‍ ‍සු‍සිල්‍ :D :D

8 years ago @ http://www.gossiplanka... - UPFA Nominations List:... · 0 replies · +29 points

‍ඇ‍යි ‍බං‍ ‍කණ්‍‍ඩා‍ය‍මේ ‍නා‍ය‍ක‍ය‍නේ ‍හෙ‍ජින්‍ ‍ගි‍වි‍සු‍මෙන්‍ ‍ර‍ට‍ට ‍ලො‍කු‍ම ‍පා‍ඩු‍ව ‍ක‍ළේ.. ‍ඔ‍ලු‍වේ ‍උ‍දං‍ ‍අ‍සූ‍චි