San

San

184p

28 comments posted · 34 followers · following 0

7 years ago @ http://www.gossiplanka... - ශ්‍රී ල... · 0 replies · +29 points

අපේ අය පිබිදෙන්නේ හවා හඳ දකිනවා වගේ. මේ පාරවත් පිබිදුන ඒක කාලයක් පවත්ව ගත්තොත් ලොකු දෙයක්.එහෙම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

7 years ago @ http://www.gossiplanka... - හලාවත මන... · 0 replies · +56 points

සුසී මෙන්නෝ මේ කණිෂ්ට තරගයක් දිනුව කෙල්ලට ප්‍රේට්රල් දෙනෝ, ප්‍රෂර් පෙත්තක් කටේ දාගන ඉක්මනට වරෝ

7 years ago @ http://www.gossiplanka... - සජිත් - ර... · 0 replies · +54 points

ලැබෙන වරප්ප්‍රසාද වලින් ඔළුව උදුමව ගන්නේ නැතුව තමන්ගේ අරමුණට යන්න අදිෂ්ටාන කරගන්න නැත්නම් මේ මල්ම තමයි ගල් වෙන්නෙත්

7 years ago @ http://www.gossiplanka... - ජයග්‍ර... · 1 reply · +675 points

දුක් විදලා තැනකට ආපු ඔයා ඇයි ඒ වගේම තැනකට එන්න හදන කෙනෙකුට වල කපන්නේ.ඔයා බයයි තව කෙල්ලෙක් ඔයාගේ තැන ගනී කියලා.ඔයාට ඕන හැමදාම මම තමයි රටට ඔලිම්පික් පදක්කමක් ගෙනාවේ කියලා ඒක ඇපේට තියල සියළු වරප්ප්‍රසාද ඔයාට විතරක් තියා ගන්න.ඔය වේලාවට තමයි අක්කෙ හිතෙන්නේ ඔයාගේ මහත්තයා ඔයාට සවලෙන් ගැහුව එක අන්තිම සාදාරනයි කියලා

7 years ago @ http://www.gossiplanka... - දසුන් පත... · 0 replies · +22 points

විවාහය ලියාපදිංචි කරන්න මුදු අවශ්‍ය නැත.

7 years ago @ http://www.gossiplanka... - මහජන මුද... · 2 replies · +123 points

එතකොට කිසිම උගත් කමක් නැතුව දියවන්නාවට රිංගගෙන මහජන මුදලින් සැප විදිනවා මදිවට කිසිම සේවයක් නොකර රටම හුරාගන කන දේශපාලුවන් ගෙන් ඒ මුදල් අයකර ගන්න ක්‍රමයක් නැද්ද?

7 years ago @ http://www.gossiplanka... - කන්තලේ ක... · 3 replies · +56 points

හොරකම සදාරණය කරන්න බැරි උනත් මේ පොඩි දරුවෝ ගැන පුදුම දුකක් දැනෙන්නේ,දෙමුව්පියන්ගේ අවදානය රැකවරණය අහිමි මේ දරුවෝ කෝයිතරම් අනාරක්ෂිතද?මේවා ප්‍රසිද්ද කරන්න ඉස්සර ඒ පොඩ් දරුවෝ ගැන තව ටිකක් මානුෂිකව හිතන්න.

7 years ago @ http://www.gossiplanka... - සපුමල් ස... · 0 replies · +43 points

පමාවීය හිමියනි මම ඔබගෙන් සමු ගමි , නොමැරෙන යම් කෙනෙක් වේද ඒ නම මට හිමි .අමරාදේවි ඔබට සුබ ගමන්

7 years ago @ http://www.gossiplanka... - සුදු කෙස... · 2 replies · +80 points

ළමයිට කියලා කෙස් ගලවගත්තනේ දැන් තියෙන්නේ දෙමවූපියෝ එකතු වෙලා මේ මිනිහගේ අනිත් ටික ගලවන්න

7 years ago @ http://www.gossiplanka... - පාසලේ පැ... · 0 replies · +20 points

ගොඩක් ගුරුවරුන්ට පුළුවන් අත්අකුරු වලින් දරුවා කවුද කියලා අදුනගන්න.