Sadaminir

Sadaminir

152p

42 comments posted · 2 followers · following 0

4 years ago @ http://www.gossiplanka... - බොරු කිය... · 3 replies · +21 points

සාෆිට කඩේ යන්න එපා යකෝ ගොසිප් ලංකා තොපිට ලැජ්ජා නැද්ද පුළුවන් තරම් සාෆියා වෙනුවෙන්නේ මේකේ දාන්නේ කාලකණ්ණි

4 years ago @ http://www.gossiplanka... - දෙරණ සින... · 0 replies · +8 points

රෙදි හෙර ජනප්‍රියම නිළිය කළා. සල්ලිවලට කරන්න බැරි දෙයක් නෑ. ඊයා දෙරණ

5 years ago @ http://www.gossiplanka... - ඇමති මණ්... · 0 replies · +13 points

මොනා වුණත් විද්‍යාත්මකව වනජීවී එක බෙදලා තියෙනවා. ඒකනේ කලවැද්දාට ගාණට වනජීවී සෙට් වුණේ

5 years ago @ http://www.gossiplanka... - දෙවෙනි ඉ... · 1 reply · +58 points

මේකෙ ගොන් අධ්‍යක්ෂකයි දෙරණෙ හිපාටුවන්ටයි තේරෙන්නේ නැද්ද මේක තවත් අදින එකෙන් වෙන්නේ මේක බලන අයට එපා වෙන එක කියලා. ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නැත. සිඳූට ගිය කල දසාවම මේකටත් ලබයි වෙළඳ දැන්වීම් තණ්හාවට රබර් වගේ අදිනවට. මේ වගේ මොට්ටයෝ නාට්‍ය හදනවට වැඩිය හොඳයි හොම්බ ගලක උලා ගත්තනම්

6 years ago @ http://www.gossiplanka... - අප්‍රේ... · 0 replies · +12 points

අපෝ මේ හාමුදුරුවන්ටත් ජ්‍යෙතිෂ්‍ය ලොකුවෙලානේ. නක්කත්තං පතිමානෙත්තිං කියලා බුදු රජාණන්වහන්සේ දේශනා කළේ. කොහොමත් බුද්ධ දේශනාවට වැඩ කරන උන්නාන්සෙලා නෙවෙයිනේ නැත්නම් කුල මල හොය හොයා දඟලයියෑ. මේ වගේ අය හිටියනම් සුනීත සෝපාකලා මහණ වෙනවා බොරු

6 years ago @ http://www.gossiplanka... - තිලංග මා... · 1 reply · +148 points

රන්ජා මොකා වුණත් කථාව 100%ක් ඇත්ත
බුකීපාලයා ක්‍රිකට් කාලා දැන් වමාරාගන්න බැරුව ඉන්නේ මේ වගේ අපතයෙක් තවදුරටත් ක්‍රිකට්වලට ගෑවෙන්නවත් නොදී එළවන්න ඕනේ. නැත්නම් ළඟදීම අයර්ලන්තෙනුත් කනවා අපේ අහිංසක කොල්ලො ටික

6 years ago @ http://www.gossiplanka... - තෙල් මි... · 1 reply · +43 points

දැනට ඒක විතරනේ අඩු, වැඩි කරපියව් මේ රටේ මිනිස්සු නැත්තටම නැතිවෙලා තොපිට ඡන්දයක්වත් දෙන්න එකෙක් නැති වෙනකම් මිනිස්සුන්වම මරාගෙන කාපියව් කාලකණ්ණි දෙස්පාලු හැත්ත

6 years ago @ http://www.gossiplanka... - මට අගමැත... · 1 reply · +219 points

කක්කුස්සි කටාට මොන අගමැතිකම්ද ?

6 years ago @ http://www.gossiplanka... - විමල් ෆො... · 0 replies · -18 points

hariyata hari rata pawala dipu eka mona naya gewwath wadak na

6 years ago @ http://www.gossiplanka... - සම-හරක් ... · 0 replies · +10 points

කාලකණ්ණි මෝඩ ජෝඩුව (හිටං සහ භංග රනිල්) මග පෙන්වලා මහන්සිත් ඇතිනේ. බොමුද සීතල වතුර වීදුරුවක් ?