සුදු අප්පු

සුදු අප්පු

150p

115 comments posted · 0 followers · following 0

10 years ago @ http://33000.lk/ - දැනට නික... · 1 reply · +61 points

නැවත වතාවක් මා ගැන විශ්වාසය තැබූ මගේ මහජනතාවට මගේ ප්‍රණාමය...!!
අතිගරු මහින්ද රාජපක්‍ෂ

මේ රට තවදුරටත් වලපල්ලට යැවීමට ඉඩකඩ සලසා දුන්, මාර්ගය පහදා දුන් මේ රටේ මහජන හරකුන්ට මගේ ප්‍රණාමය..
සුදුඅප්පු

11 years ago @ Gossip9.com - ධනවත් ඉන... · 0 replies · +19 points

ගාල්තැන්නෙ කපුවගෙ ඇගේ මීට වඩා ‍රත්තරන් ඇති මහෙ හිතේ.....

11 years ago @ Gossip9.com - අම්පාර අ... · 1 reply · +7 points

ඉස්සරහට තව මොන මොන පාට මතු වෙයිද දන්නෑ....

11 years ago @ http://www.gossiplanka... - Malani Fonseka\'s Home... · 0 replies · +12 points

මුන් අපිට වැඩිය හිගන්නුද කොහෙද......

11 years ago @ http://www.gossiplanka... - Life After Fake Death ... · 1 reply · +32 points

මොනව උනත් අර මිනිස්සු මේ මනුස්සයාට කරන්න ඕන අවසන් කටයුතු ටික ‍කරලනෙ තියෙන්නෙ. ඒ අතින් මේ මනුස්සයා වාසනාවන්තයි..

11 years ago @ Gossip9.com - ගුවන් වි... · 1 reply · +35 points

‍සමහර නාලිකා ජීවිතේට අහල නෑ... මොකටද මන්ද මෙච්චර ගොඩක්..

11 years ago @ http://www.gossiplanka... - Great Doctor in Watawa... · 0 replies · +515 points

විශිෂ්‍ඨයි... ජීවක තුමනි.....

11 years ago @ http://www.gossiplanka... - Pilimathalawa Quintupl... · 1 reply · +322 points

අනේ දරුවනේකාගෙවත් පොරොන්දු දිහා බලන්න එපා.. උඹල හොදට ඉගෙන ගෙන ඉහලටම වරෙල්ලා. උඹලට තුණුරුවන්ගේම පිහිටයි...

11 years ago @ Gossip9.com - ටෝනි ග්&zw... · 0 replies · +42 points

අනේ හරිම කණගාටුයි.. ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා....

11 years ago @ Gossip9.com - මෙවර ශිෂ... · 16 replies · +70 points

මොලේ තියෙන අධ්‍යාපන ඇමතිල ඉන්න ර‍ටවල් වල මෙහෙම වෙනවා..