සත්‍යය

සත්‍යය

89p

63 comments posted · 52 followers · following 0

10 years ago @ http://33000.lk/ - ඇන්ගෝලා... · 0 replies · +2 points

සුන්නත් කිරිමත් තහනම් කරන්න ඕනේ විශේෂ අවස්ථාවලට හැර. ලංකාවේ සිංහල එවුන්ගේ පෙරසමේ මොකක් හරි ලෙඩක් ආවොත් මුස්ලිම් දොස්තරලා කරන්නේ උන්ට කොන කපන්න නිර්දේෂකරන එකයි. ඉතින් දන්නේ නැති එවුන් මේවට අහුවෙනවා. මම දන්න එකෙක්ට එහෙම කියලා තිබුනා නමුත් පස්සේ ඌ වෙන Doctor කෙනෙක් ලගට ගිහින් හොද කරගත්තේ. සුන්නත් කිරිම පීළිකාවක් ආවම මිසක් වෙන දේකට අද කාලේ ගැලපෙන්නේ නෑ. Phimosis හැදුනම පවා දැන් Preputioplasty (පෙරසමේ විවිරය ටිකක් දෙපැත්තට ඇදලා ටොපාව එළියට ගන්නවා මේකේදි ,Phimosis කියන්නේ එහෙම ටොපා එළියට ගන්න බැරි කමයි ) සැත්කම කරලා ඒක හොද කරගන්න පුලුවන්. සුන්නත් කිරිමෙන් ලිංගික තෘප්තිය 75% පහළ බහිනවා British Journal of Urology එකට අනුව. ඉතින් ජීවිතයක් මරණයත් අතර දේකදි මිසක් සුන්නත් කිරිම නොකළ යුතුයි.

10 years ago @ http://33000.lk/ - මාස 3ක් ල... · 1 reply · +8 points

"රු. 15,000/-ක දඩයක්ද නියම කර තිබෙන අතර."
දුප්පත් මිනිහට දඩය 1000 යි, සමාගම් වලට දඩය 15,000 යි. ලොල්

10 years ago @ http://33000.lk/ - 2013 ලෝක වි... · 0 replies · +7 points

මට නම් මේවා දැකලා ඇති වෙලා තියෙන්නේ. දාන්න කෝ හොද විද්‍යාත්මක පැත්තේ News ටිකක්, නැත්නම් ලෝක සිතියම වගේ රට රට වල Interesting තොරතුරු ගැන, එහෙමත් නැත්නම් ලංකාවේ වටයක් දාලා වැඩකාරයන්ගේ තොරුතුරු ගැන අපිට එතකොට උන්ට උදව් කරන්න හරි පුලුවන් නේ සල්ලි එහෙම යවලා. මේ ලගදි නම් හොද News ටිකක් දාලා තිබුනා නමුත් ඒවා මදි වගේ. කෙල්ලෝ ගැන Post 4,5 ගියොත් වටිනා ඒවා යන්නේ 1,2 වගේ.

10 years ago @ http://33000.lk/ - 2013 ලෝක වි... · 1 reply · +4 points

ඔව් ඔව් වෙනසකටත් එක්ක කොල්ලන්ගේ Photo ටිකකුත් දානවනම් හොදයි. ලොල් ^_^

10 years ago @ http://33000.lk/ - මගේ හොර ... · 0 replies · +9 points

කාන්තාවටන්ට විතරක් නෙවෙයි හැමෝටම ගරු කරන්න දැනගන්න ඕනේ නමුත් මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිලා කවදද මිනිස්සුන්ට හරියට ගරු කරේ? මිනිස්සුන්ව ගස් බදිනවා, සුදු වෑන් වලින් උස්සගෙන යනවා, ප්‍රසිද්ධියේ කුණු හරුප කියනවා, පාර්ලිමේන්තුවේ බැන ගන්නවා.

10 years ago @ http://33000.lk/ - Ransi Gamage\'s Birthday · 1 reply · +11 points

31 වැනි උපන්දිනයට 21 දාලා සමරනවද දන්නේ නෑ.

10 years ago @ http://33000.lk/ - 2014 අය වැය ... · 0 replies · +4 points

අර ගාල්ලේ #යි හප හප ගිය ගෑණු වගේ එවුන් නිසා අතවරයට ලක් වෙන පිරිමින්ට සහනයක් නැද්ද එතකොට? අද කාලේ රටේ කොලු කාරයෝ පිරිලා උන් නිසා අතවරයට ලක් වෙන පිරිමින්ට සහනයක් නැද්ද එතකොට?

10 years ago @ http://33000.lk/ - පාර කාපට... · 9 replies · +31 points

මිට වඩා හොදයි වෙන රටකට යනවා.

10 years ago @ http://33000.lk/ - රියදුරෙ... · 0 replies · 0 points

උබට මොකටද ඒක? ඒක උන්ගේ රහස් දෙයක්. පලයන් බන් අනුන්ගේ වැරදි හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් කරගනින්. උබලා වගේ එවුන් ඉන්න නිසා තමයි ලංකාවට කෙලවෙන්නේ කවදා හරි. කාගේ හරි අඩුපාඩු හොයලා කකුලෙන් අදින්නමයි බලන්නේ. වැඩක් කරනෙත් නෑ කරන එකාට කරන්න දෙන්නෙත් නෑ.

10 years ago @ http://33000.lk/ - රියදුරෙ... · 0 replies · +6 points

:D ඔන්න කී බෝඩ් Engineer ලා ටික ඇවිත් පම්පෝරි ගහනවා.