රජීව්

රජීව්

181p

167 comments posted · 4 followers · following 0

7 years ago @ http://www.gossiplanka... - පේරාදෙණ... · 0 replies · +681 points

කොන්ද පන තියන ගුරුවරු ටිකක්, අපි යන කාලේ අපිට ඔහොම ගුරුවරු හිටියේ නෑනේ, නොදැක්ක වගේ හිටිය මිසක්. එහෙම හිටියනම් නවක වදය කියන වසංගත රෝගේ එක ලංකාවෙන් දුරන් වෙලා ගොඩක් කල්. අහන්නත් සන්තෝසයි මේ ගැන...

7 years ago @ http://www.gossiplanka... - මිනී සාප... · 3 replies · +254 points

ඉතින් ඇයි දැන් ඕක අපිට කියන්නේ, අපි ඔහොම කතාවක් අහලත් නෑ, ඇහුවත් විශ්වාස කරන්නෙත් නෑ...

7 years ago @ http://www.gossiplanka... - නාවික හම... · 6 replies · +4 points

මරු මාධ්‍යවේදියෙක් ලංකාවේ නාවික හමුදාපති ව අඳුනන්නෙත් නෑ..

7 years ago @ http://www.gossiplanka... - Sleeping apnia නම... · 16 replies · +337 points

වසර 5න් 3කට වඩා තිබ්බේ ඔයගොල්ලානේ ආණ්ඩුවක් නේ, ඉතින් යුක්තිය ඉටු කර ගන්න තිබ්බනේ, දැන් ඇයි කෑ ගහන්නේ යුක්තිය ඉටු වුනේ නෑ කියල...

7 years ago @ http://www.gossiplanka... - චිත්‍ර... · 1 reply · +46 points

නළු නිලියෝ කියන්නේ මෙලෝ රහක් නැති කට්ටිය බව ඇත්ත. හැබැයි ඔය selfie ගහපු කථාව page admin කෙනෙක් කරපු ජඩ වැඩක්. එක ෆිල්ම් එකක් ෂූට් කරද්දී මිනි පෙට්ටියක් තියාගෙන් ගත්ත selfie එකක්. නැතුව ඇත්ත මරනෙකදී නෙමෙයි, අපේ කට්ටියත් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඕන මගුලක් share කරනවනේ.

7 years ago @ http://www.gossiplanka... - දඹදිව වන... · 1 reply · +40 points

මොකද බුද්ද ශාසන ඇමති එක පාරටම නින්දෙන් ඇහැරිලා, මෙච්චර කල් කොහෙද හිටියේ?

7 years ago @ http://www.gossiplanka... - ලංකා ඊ න... · 3 replies · +43 points

මොනවට නඩු කියනවද, කලින් වගේ ගිනි තියල දැම්මනම් ඉවරයි. යට ඇඳුම්, condom විතරක් ගිනි ගන්නේ නැතුව ඉතිරි වෙයි.
- බයියා.

7 years ago @ http://www.gossiplanka... - මින් පසු... · 0 replies · +71 points

ඉතාම හොඳ අදහසක්, නැත්නම් රූපමය අවවාදයෙන් කිසිම් තෙරුමක් නෑ. මම මෙහෙම කියන්නේ අත්දැකීමෙන්. මොකද මගේ යාලුවෙක් හිටිය අධික ලෙස දුම් බීමට ඇබ්බැහි වූ. ඔහු ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. නමුත් එහි පැකට්ටුවේ ඇති පිළිකා චායාරූප නිසා දුම් බීම අත්හැරිය. ඇත්තටම දුම් බීම අඩු කරන්න ඕන නම් මේකයි කරන්න ඕන.

7 years ago @ http://www.gossiplanka... - ලංකාවේ ප... · 1 reply · +6 points

ඔන්න තවත් ලින් ගෙම්බෙක් comment කරලා. අනිත් ලින් ගෙම්බෝ ටික like දාල. උඹ කවදාවත් ඉන්දියාවට ගිහිල්ල තියනවා.

උන්ගේ rail network එක කොච්චර ලොකුද බලන්න. මුළු ඉන්දියාවම cover වෙනවා. කිලෝ මීටර් ලක්ෂෙකට වැඩියි. ඒ අතින් අපි සුද්ද ගියාට පස්සේ rail පාරකට හදල තියෙන්නේ, ප්‍රේමදාස මහත්තය අනුරාදපුරේ ඉඳන් මිහින්තලේට හදපු ටික විතරයි. සුද්ද රත්නපුරට හදපු rail පාර දැන් අවිස්සාවේල්ලට විතරයි.

පොඩ්ඩක් හොයල බලන්න, Delhi Metro එක ගැන. සන් කොච්චර ලොකුද කියල. හැදුවේ 1984. ලංකාවේ අපි metro කියන වචනේවත් අහල නෑ ඒ කාලේ. ඊට අවුරුදු 32 ගිහිල්ලත් අපිට තාම metro එකත් නෑ. වෙන එකක් තියා ඔච්චර දියුණුයි කියන Dubai Metro එක හැදුවත් 2009. අවුරුදු 25 කට පස්සේ.

7 years ago @ http://www.gossiplanka... - නෙස්ටී ව... · 2 replies · -2 points

Food additive

Sodium phosphates including monosodium phosphate, disodium phosphate, and trisodium phosphate are approved as food additives in the EU. They are commonly used as antioxidant agents and have the collective E number E339.The United States Food and Drug Administration lists sodium phosphates as "generally recognized as safe."

Source: https://en.wikipedia.org/wiki/Trisodium_phosphate#Food_additive