රන්බණ්ඩා

රන්බණ්ඩා

100p

721 comments posted · 31 followers · following 0

7 years ago @ http://www.gossipclank... - ඔබතුමා ප... · 0 replies · 0 points

වාසුවා, තමන්ගෙ යහළුවා නිසා හිරේ දමන්නේ නැතිලු බොලං.
මූ නොකියා කියන්නේ, තමන් කැමති එකා හිරේ දමාගන්නට තමන්ට පුළුවන් බව නෙවෙයිද බොලව්...?
නොදකිං...මූ පිස්සෙක් නෙවෙයි, කන තැනම රෙන, අමුම අමු පාහරයෙක් බොලව්.
ජනවාරි 8 වෙනසක් හෙව්ව කාලකණ්නි සිංහල ගොන්වාහෙලාට, මූ ගැන තවම හරි හැටි තේරුම් යන්න කල් මදි බොලව්.

7 years ago @ http://www.gossipclank... - Post · 0 replies · +4 points

වැඩක් නෑ.
ඔය ලියවිල්ලටත් ඉතිං වෙච්චි දෙයක් නැතිවෙයි.
"මම බලඤ්ඤං" කීවට, මඤ්ඤං තමයි බොලව්.
බලේ තිබ්බට, හෙණ්ඩුව තියෙන්නෙ වෙන පරයෙක් ගාවනෙ බොලං.

7 years ago @ http://www.gossipclank... - Post · 0 replies · +7 points

"ඔහු සමඟ ඔහුගේ බිරිඳත් සංචාරයට එක්වෙනවලු" බොලං.
පුදුම බිරිඳක්නෙ බොලං ඒකි.
සුපිරි නළුවා අනිත් ගෑණුන්ට ඩිජිටල් කොරනකොට මේ ගෑණි වෙන්න ඇති ලාම්පුව අල්ලන්නෙ මගෙ හිතේ.
මූ, මුගේයි කියන ගෑණිත් එක්ක මෙහාට පාත්වෙන්නෙ, නීතියෙන් ගැලවිලා, ලංකාවෙ අපි කොරපු නිල් චිත්තරපටියක් කියලා, ඉන්ටර්නැෂනල් පබ්ලිසිටියක් දීගෙන ව්‍යාඝ්‍ර වැඩකට වෙන්න ඇති බොලං.
යෝනි මාර්ගෙ, ආදායම් මාර්ගෙ කොරගත්තු අපේ රටේ ඉන්න වෙළඹ රෑනකුත් දැනටම මේ වැඩේට ලක ලැහැස්ති වෙලත් ඇති බොලව්.
ආ..කෝ...මේ...අර...කුජීත?
හැබෑටම බොලං කුජීත උඹ ලක් කාරයා, ඔන්න උඹහැට ලෝක ප්‍රසිද්ධ වෙන්න හොඳ චෑන්ස් එකක්.
උපාය දූතයෙක් යවලා, අල්ලපං මුන් රෑනම ලංකාවෙ නීතියෙන් ඔය කියන සුපිරි හෝටල්වල ලැගලා, ලාම්පු අල්ලගෙන ඩිජිටල් කොරන්න ගත්තොත් බොලව්.
මොකද, ලංකාවෙ තියෙන නීතිය මෙහෙ එවුන්ට එකක්, සුද්ද්න්ට තව එකක් වෙන්න බැහැනෙ බොලව්.

7 years ago @ http://www.gossipclank... - ජනපතිතු... · 0 replies · +3 points

ඉස්සරහදි නෙවෙයි බොල ගෙවලයෝ ඇයි පෙනෙනෙ නැද්ද තොපි කතිරෙ ගහලා ගෙනාපු හරක් පට්ටියම දැන් රට වටේම තියෙන හරක් මඩු ඇතුලෙ ඉඳන් උම්බෑ ගාන්න පටන් අරගෙන බව.
තොපි වගේ පක්කලියන්ගෙ ඇස් වලට ජනවාරි 8 වෙනිදා ආපු සුද හින්දා වෙන්න ඇති තොපිට ඒ බවක් නොපෙනෙන්නේ....නේද?

7 years ago @ http://www.gossipclank... - ජනපතිතු... · 2 replies · +5 points

සරලසේන කොහොමත් දැන් ගිරයට අහුවෙච්චි පුවක් ගෙඩිය වගෙයි බොලං.
අනික, ඉත්තෙකුට පුළුවන්ද තමුන්ව ඉත්තෙකුව කොරලා පුටුවෙ ඉන්දවපු එවුන්ව අභිබවා යන්න.
ඔය මොකා සරලසේන පස්සෙ ගිහින් උගේ ගුදය ලෙවකෑවත් උන් හිතන විදියට සරලසේනගෙ විධායක බලය හරහා මුදුනො වෙන්න කොහෙත්ම ඉඩක් දෙන්නෙ නෑ ඔය අගමැටියා බොලං.
අගමැටියා කොරගෙන යන මේ දේවල් කෙරෙන්නෙ, එසේ මෙසේ උපදෙස් වලින් නෙවෙයි බොලං....ඉන්ටර්නැෂනල් ඇඩ්වයිසස් වලින් බොලව්.
ඉතිං, සරලසේනයි උගේ ගුදේ ලෙවකන කැනහිල්ලුයි කොච්චර දැඟලුවත් හෙණ්ඩුව තියෙන්නෙ අගමැටියා ගාවයි බොලව්.
ඒ හන්දා, සරලසේනට මොන විධායක බලතලේ තිබ්බත්, කොරන්න දඟලන හැම දෙයක්ම හැදෙන තැනම ලොප් වෙන්නෙ ඒකයි බොලං.
ජනවාරි 8, වෙනසක් බලාපොරොත්තු වෙච්චි සිංහල ගොන්තඩියන්ට නොතේරුනෙත් මෙන්න මේ ටිකම තමයි බොලව්.

7 years ago @ http://www.gossipclank... - ලංකාවට ත... · 2 replies · -11 points

කොහොමින් කොහොම හරි දුප්පතාගේ වාහනේටත් කෙළින්නයි මුන් හදන්නෙ.
අනේ නවත්තපං...පිං ගොනෝ...ඉක්මනින්ම නවත්තපන්.
මේවා හොඳ පාඩම් බොලව්, පංචවිධ ක්‍රමය යටතේ ලාබෙට වාහන ගන්න මේ ගෙරි හැත්තට චන්දෙ දීපු එවුන්ට බොලං.
අනිත් කාරණේ, දුප්පතාගෙ සයිලන්සරෙන් යන දුම තමයි මුන්ට ලොකු....අර සුද්දගෙ කාලෙ ඉඳන් පට්ට ගහන කෝච්චි එන්ජින් වලිනුයි, ලංගමේ හම ගහන බස් වලිනුයි පිට වෙන්නෙ දුම් නෙවෙයි ජල වාෂ්ප වෙන්න ඇති නේද බොලව්...?
අනේ බොල....උඹ ඔය කියන විදුලි කාර් වලින් රට ස්වයංපෝෂිත වෙනකං....තියෙන බිජ්ජවල් ටික ගොඩදාලා හිටපං පිං ගොනෝ.

7 years ago @ http://www.gossipclank... - පෝය දෙකක... · 1 reply · +5 points

ඇයි තොට අමතකද, මේ රටේ බහුතරයක් මිනිස්සු අවුරුදු තිහක්ම අඬ අඬා, බඩ යමින් හිටපු බව?
ඒ විතරක්ද, තෝ ප්‍රභාකරන් කියන මස් වැද්දත් එක්ක ගහපු හොර ගිවිසුමයි තොටයි එකවරම කෙළවිලා ගියේ, මේ රටේ පූරුවෙ වාසනාවකටම බවත් අමතකද පරයෝ?
සොබාදහමත් එක්ක බැඳිච්ච ජීවන රටාවකට හුරුවෙලා ඉන්න මේ රටේ අති බහුතරයක් මිනිස්සුන්ගෙ ඒ රටාවට තොපිට බැහැ බොලව් වින කටින්න.
මේ රටේ බහුතරයක් මිනිස්සුන්ගෙ අවශ්‍යතාව තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නැතිව, රට සිංගප්පූරුවක් කොරන්න වළිකන තොපි හැත්ත බුරුත්තම, එකවරම මකබෑවිලා අළුවෙලාම පලයව්.

7 years ago @ http://www.gossipclank... - Post · 0 replies · +2 points

ඉගෙන නොගෙන අ(නා)චාරී උපාධියක් ගන්නවාට වඩා යමක් ඉගෙන ගෙන ලබා ගන්නා සහතිකයත් හුඟක් වටිනවා බොලං.

7 years ago @ http://www.gossipclank... - Post · 0 replies · +13 points

ඇත්ත බොලං.
උඹ හැමදාමත් කියන ඔය තොරණෙ විස්තරේ, තොපි වගේ දෙපිට කාට්ටුවන්ට රටේ ජනතාව ටක්කෙටම කියා දේවි ඊලඟ වතාවෙදි බොලව්.
එතකං, ගැඹුරු දියේ දිය කෙළියේම යෙදියං පිං ගොනෝ.

7 years ago @ http://www.gossipclank... - Post · 0 replies · +3 points

තොපිට හරියන්නෙ "වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්න එපා" කියන උපහැරනෙම තමයි බොලං.
තොපිට එදා තිබුණෙ, මහින්දයාව ගෙදර යවාගන්නා බද්ධ වෛරයක් විතරමයි. එතනදි, තොපිට මේ රටටවත්, ජාතියටවත් අනාගතයේදී වෙන හෙණේ ගැන කල්පනා කොරන්න උවමනාවක් තිබ්බෙ නැහැ.
ඒක තමයි බොල තිත්ත ඇත්ත.
ඉතිං, තොට අද තියෙන ඔය මොළේ එදා උඹේම අධෝමුඛයට බැහැලා තිබ්බ වෙලාවෙ තොපි වගේ පරයින්ට ඔය පාර්ලිමේන්තුවට එන්න ජනවාරි 8 වෙනිදා පාර කපපු සිංහල මීහරක්ට තමයි මඩු වලිගෙන් තළන්න ඕනි බොලං.