Podieka_

Podieka_

138p

158 comments posted · 3 followers · following 0

8 years ago @ http://www.gossiplanka... - ix.df.a *hsk,a ue&Eacu... · 0 replies · +131 points

Trank You Sanga......You have done a tremendous job for sri lanka.....Good bye Sanga.......

8 years ago @ http://www.gossiplanka... - ik;a .=K;s,lf.a iydh c... · 2 replies · +19 points

කව්ද මේ ප්‍රගතිශීලී පොර...මෙයා කඩේ ගිය හැටි මෙයාටම මතක නෑ.ඒ කාලෙ මෙයා අවංකව දේශපාලනය කල හැටි මෙයත් එක්ක එකට රඟපාපු අයනම් කියයි......

8 years ago @ http://www.gossiplanka... - Sanath Jayasuriya Join... · 0 replies · +33 points

මූ නම් යන්නෙ රටේ දියුණුව ගැන හිතලම තමයි...මුගෙ ලැජ්ජ නැතිකම මූ රටටම පෙන්නුව...යූඑන්පියට ගියාට නෙමෙයි, මොන පක්ෂෙට යන්න ගියත් පැහැදිලි හේතුවක් ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. අද තමයි මුගෙ නියම විදිහ රටටම ඔප්පු කරලා පෙන්නුවෙ. තමන් දිනා ගත්තු දේවල් ආරක්ෂා කරගන්න දන්නැති මෝඩයෙක්, කුනු පෙරේතකම නිසා. මූට චියර් කරපු හැටි මතක් වෙනකොට ලැජ්ජත් හිතෙනව අම්මප...o.0

8 years ago @ http://www.gossiplanka... - Traffic Policeman Dies... · 40 replies · +469 points

අම්මප මුගෙ අහවල් එකෙන් එල්ලලා මූට ගහන්න ඕන. මුන්ට පුදුම කුලප්පුවක් තියෙන්නෙ. මාර්ග නීති තඹ සතේකට මායිම් කරන්නෙ නෑ. බස් එකේ යන මිනිම්ස්සු හොම්බෙන් යන්නෙ මුන් යන වේගෙට. ඔය වගෙම දෙයක් වෙලා මීට මාස ගානකට කලින් කොහුවල දී කොල්ලෙක් ගෙ කකුල් දෙක උඩින් ගියා. ඊයෙත් මම ගිය බස් එකේ ඩ්‍රයිවර් ට පුදුම හදිසියක් තිබුනෙ. මූලා පාඩමක් ඉගෙන ගන්න කොට අහිංසක ජීවිතේකට වන්දි ගෙවන්න වෙලා.

8 years ago @ http://www.gossiplanka... - bkaÈhdfõ... · 0 replies · +2 points

faiwai nemei bola wifi.......xD

8 years ago @ http://www.gossiplanka... - bkaÈhdfõ... · 0 replies · +2 points

melo rahak nehe..........

8 years ago @ http://www.gossiplanka... - Wasim Akram shot at in... · 1 reply · +265 points

ඒ සහෝදරවරුන්ට පොඩ්ඩක් වත් හිතන්න බෑනෙ බන් පොතෙ තියන දේ කරනව මිසක්. එහෙම හිතන්න පුලුවන් නම් මේ ලෝකෙ මීට වඩා ගොඩක් සාමකාමී ලෝකයක්............. ඔහොම හිතන්න පුලුවන් සහෝදරවරු ඉන්නෙ බොහොම ටිකයි.

8 years ago @ http://www.gossiplanka... - iqm¾ iagd&frac3... · 0 replies · +3 points

++++++++Wish you a Happy and Wonderful Wedded Life++++++++++

8 years ago @ http://www.gossiplanka... - Tissa Begins New Polit... · 0 replies · +7 points

මාමා හිතලා තියෙන දුරක්........:D:D

8 years ago @ http://www.gossiplanka... - ±kgu;a wju jegq... · 0 replies · +5 points

mokada lokka me paarath naa gannada hadanne?xDxD;)