පිස්සු පූසා

පිස්සු පූසා

189p

971 comments posted · 0 followers · following 0

2 years ago @ http://www.gossiplanka... - රාජ්‍ය ... · 0 replies · +205 points

නීතියෙන් බේරෙනවා වගේ කර්මයෙනුත් බේරෙන්ඩ පුලුවන් කියලා හිතන තව පුත්තලන් බූරුවො ඉන්නවා...

2 years ago @ http://www.gossiplanka... - සීෂෙල්ස... · 6 replies · +180 points

TikTok දැම්මේ නැති උනාට, මෙහේ සමහරු, අපේ සල්ලිවලින්, ඔය විදිහට ප්ලේන් අරගෙන, ලෝකේ වටේ ගියා...

2 years ago @ http://www.gossiplanka... - 13 වසරකට ප... · 0 replies · +19 points

ඔන්න ජීවිතයක වටිනාකම. මොනාද මේ නීති? මේවාට අඬන්නද හිනාවෙන්ඩද කියලා තේරෙන්නේ නෑ.

2 years ago @ http://www.gossiplanka... - ඝාතන සැක... · 0 replies · +63 points

ජරාව කෑම අතින් බන්ධනාගාරය පොලිසියට වඩා ගොඩක් උඩින් ඉන්නේ...

2 years ago @ http://www.gossiplanka... - කොච්චර ක... · 0 replies · +28 points

සල්ලි හොයන ලේසි විදි නෑ. එහෙම තියෙනවානම් ඒක මගඩියක්.

3 years ago @ http://www.gossiplanka... - දකුණට වි... · 1 reply · +33 points

පොදු යහපත උදෙසා ඔනිනම් මේ ඉඩම රජයට පවරගන්ඩත් පුලුවන්. ඇයි ජනාධිපති ඒක දන්නේ නැත් ද?

3 years ago @ http://www.gossiplanka... - අතුරුපස... · 0 replies · +77 points

මේක හෙන විහිලු කතාවක්. චොකලට් හදන තැන ඇඟිල්ල නැති උන මිනිහා ඒක නොදැනද ගෙදර ගිහින් තියෙන්නේ? සාමාන්‍යයෙන් කැපුන ඇඟිලි කෑල්ලක් හොයාගන්ඩ පුලුවන් තැනක් තමයි ඉස්පිරිතාලයක් කියන්නේ. චොකලට් එකෙන් බාගයක් කාලා ඉතිරි ටික කනවා කියලා ෆිජ් එකේ දාලා ගියා නේ ද? අන්න එතනින් පස්සේ උනේ මොකක්ද කියලා මුලින්ම හොයලා බලන්ඩ.

3 years ago @ http://www.gossiplanka... - පිළිකාක... · 0 replies · +11 points

කලබල නොවන්න. අදාල බළධාරිව් විසින් මෙම සෞඛ්‍ය පරීක්ෂකගේ වැඩ තහනම් කිරීම මගින් ගැටලුව විසඳනු ඇත.

3 years ago @ http://www.gossiplanka... - විවධ කාණ... · 2 replies · +22 points

ඔහොම නෙවෙයි කොහොම වැඩි කරත් මේ රටේ බහුතරය නිවටයෝ වගේ ඔය ගාන ගෙවනවා...

3 years ago @ http://www.gossiplanka... - ඇසළ පෙරහ... · 0 replies · +34 points

මාලිගාවේ සල්ලි කියලා දෙයක් නෑ පුතා... ඒත් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේම සල්ලි තමයි...