Avatar

Avatar

189p

25 comments posted · 2 followers · following 0

8 years ago @ http://www.gossiplanka... - Seya Sandewmi\'s Murde... · 0 replies · +42 points

මිත්‍රවරුනි මාරයා විසින් මෙම ලෝකය (ආගමික අර්ථය ගන්න) පටලවා කරකවා කනපිට හරවා මහා ප්‍රහේලිකාවක් බවට පත් කර ඇත. කරුණාකර ඔබ එහි නොපැටලී නොඇලී සිටීමට උත්සාහ කරන්න. සියල්ලටම මනස මුල්වන බව පමනක් මම සිහි තබා ගනිමි. සැමට මෛත්‍රී වේවා.

8 years ago @ http://www.gossiplanka... - Seya Sandewmi\'s Murde... · 1 reply · +212 points

ගව ඝාතනය වලකමු, "පොලිස් මාධ්‍ය ප්‍රකාශක" රැක ගනිමු...........................................

8 years ago @ http://www.gossiplanka... - Susanthika\'s Autobiog... · 5 replies · +497 points

මචංලා අපි Politics ටිකක් අමතක කරලා තව Olympic medal එකක් දිනන්න පුළුවන් කොල්ලො කෙල්ලො ටිකක් මේකෙන් බිහිවේවා කියල හොඳ හිතින් ප්‍රර්ථනා කරමු

8 years ago @ http://www.gossiplanka... - t,a,dj, ysñ lef... · 8 replies · +168 points

අපේ හාමුදුරුවනේ පුරාවිද්‍යාව ගැන පුරාණ වැඩ කරාට කමක් නෑ නවීන තාක්‍ෂ්ණය ගැනත් දැන ගන්න. Location tracking software, Google mapping, GPS ගැන දැනගනේන නැතිව චක්රවර්තී කියල හිතල වැඩකොරාන්න ගියාම වෙන වැඩ තමයි ඔය. ගෝලයගෙ phone එක නැතිනං තාමත් කැලේ.

8 years ago @ http://www.gossiplanka... - fiahd >d;l fydhk fm... · 0 replies · +24 points

උදය විමලසිරි, මචෝ ගිහින් වෙන රස්සාවක් හොයා ගනින්කො බං බැරි වැඩ කරන්න ගිහින් අපිට වධ දෙන්නෙ නැතිව.

8 years ago @ http://www.gossiplanka... - Vasudeva\'s Proposal o... · 3 replies · +254 points

Parliament එකේ ඉන්න උන් කීපදෙනෙකූ ගෙත් කපන්න වෙයි මයේ හිතේ

8 years ago @ http://www.gossiplanka... - Seya Sandewmi\'s Murde... · 0 replies · +22 points

මේ පොලිසියෙ ඌරන් ගෙ..........................නෑ එක්කො ඔින නෑ.....

8 years ago @ http://www.gossiplanka... - ckm;s fidhqref.ka &oac... · 0 replies · +84 points

අම්මප, අර සේය බබා ගෙ කේස් එකේදි ඔය ගරු මාධ්‍ය වෙදීන් අවු 17 කොල්ලට ලබා දීපු ප්‍රතිලාබයම මැදැයි.....................වික්ටර් අයිවන් මහතාගේ "පෑන අහිංසකද" පොත කියෙවුනම් දැන ගන්න තිබුනා ගරු මඩ වේදීන්ගෙ ගේම් ගැහිලි.

8 years ago @ http://www.gossiplanka... - Brothel Raid Police Op... · 1 reply · +358 points

කාර්‍ය බාරයක් නැති එකා ඉතින් මොකක් හරි කාර්‍යයක් කොරන්නත් එපැයි. ඔං කොලා......මේවට නං ඉතින් බනින්න ඔින මේව අල්ලන එවුන්ට නැද්ද මං අහන්නෙ....අපිත් ඉතින්......සෝවාන් වෙලාය.........

8 years ago @ http://www.gossiplanka... - Mahinda Speaks About \... · 4 replies · +182 points

අම්මප දැන් නේ මතක් උනේ තාජුඩීන් මරපු එකා, අර රුසියන් කෙල්ල රේප් කරල ඒකිගෙ කොල්ල මරපු එකා, 100 ක් රේප් කරපු සාරුව සුනිල්, ඒ වගේ ම ලසන්ත, එක්නැලිගොඩ, මරපු එවුන් උන් සේරම ඒ කාලෙම හිරේ ගියානේ.................අනේ *කේ නන් නානේකිව්වලු...................අවුරුදු 70 ක් නේ සිහි බුද්ධියත් අඩු ඇති, පවු ඉතින්...........අනේ සංසාරේ......