පැත්ත ගියත් ඇත්ත

පැත්ත ගියත් ඇත්ත

125p

125 comments posted · 15 followers · following 0

13 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +17 points

Nice Comment:

"එසේ තිබියදී රටේ ජනතාවද යනු රෑට ITN නිවුස් පමණක් බලා එහි පෙන්වූ ආසියාවේ ආශ්චෛර්යමත් දේශය හෙට උදාවේ යැයි සිතමින් පිළිකන්නට ගොස් සුළුදිය පහකර නිදාගන්නා ලිං මැඩියන් යැයි ඔවුන් සිතීම පිළිබඳව අප කණගාටු විය යුතුය."

13 years ago @ Gossip9.com - දිනක්ෂි ... · 0 replies · +1 points

" ජනතාව දන්නවා අප කව්රුන්දැයි කියා."

Lolz.... :) Ow ow api dannawa hondata...

13 years ago @ Gossip9.com - පියාගේ අ... · 0 replies · +2 points

Who is this Kavinga?

13 years ago @ Gossip9.com - දිය යට උ... · 0 replies · +3 points

Sponsored by 'Water World' lolz...

13 years ago @ Gossip9.com - ජනපතිගෙ... · 0 replies · +13 points

Fausi ta tokkak nemei Hakeem ta tokkak lesa News topic eka wenas viya yuthu yai sithami...

13 years ago @ http://www.gossiplanka... - Girl Dies Inside MRI S... · 3 replies · +302 points

යමලෝකය ...
ඕකට ගියොත් නොමැරී බේරෙන එක පුදුමයි...

කසිකබල් වාට්ටු සහ උපාංග... (නමුත් සුපිරි මිල)
නුපුහුණු සහ අඩු පඩි සහ වැඩි වැඩ හේතුවෙන් මානසික පීඩනයෙන් පෙලෙන කාර්ය මණ්ඩලය ...

X-Ray එකක් එහෙම අරගෙන තියේද? 3, 4 පාරක් ගන්නවා උන්.
Cassette එක නොදා එක පාරයි, හරියට Position කරන්නේ නැතුව තව දෙතුන් පාරක්...
අන්තිමට දොස්තර ලඟට ගියාම කියනවා ඔය එක පැහැදිලි නෑ කියල.. යකෝ X-Ray කියන්නේ පුරුදු නැති එවුන්ට සෙල්ලම් කරන්න තියෙන එකක් නෙමෙයි.
මට සහ මම දන්නා අය කීප දෙනෙකුටම මේක වෙලා තියෙනවා..

ගිය ගමන් ඇතුල් කරගන්නවා ... දවසක් දෙකක් යනකල් හරි හමන් දොස්තර කෙනෙක් එන්නේ නෑ බලන්න...

ඕකට ගිහින් අමාරු උනාම රජයේ රෝහල් වලට යවනවා...
මං හිතන්නේ, නොසැලකිලිමත්කම සහ අඩුපාඩු නිසා වූ රෝගී මරණ වැඩිම ගණනක් වාර්තා වෙලා තියෙන්නේ ඔය යමලොකෙන් ...

යමලෝකෙන් ගන්න රුධිර සාම්පල් වාර්තා ගොඩක් දොස්තරවරු ප්‍රතික්ෂේප කරනවා, නිවැරදි නෑ කියලා ..
Channel කරන්න ඇර වෙන කිසිමදෙකට ඕකට යන්න එපා ජීවිතේට ආසාවක් තියේනම්..

13 years ago @ Gossip9.com - තව දුරට... · 3 replies · +20 points

විවාහයේ හලාල් තහනම්, ???

13 years ago @ Gossip9.com - තව දුරට... · 1 reply · +7 points

Keells Noodles by ALLI???

13 years ago @ Gossip9.com - ශ්‍රී ල... · 0 replies · +7 points

මේ පිලිබඳ ගූ ගල් විමලෙගෙ අදහස දැනගන්ට කැමතියි ...

13 years ago @ Gossip9.com - දන්න ගෑණ... · 0 replies · +11 points

අනේ වාසනාවන්!
ජාතියේ පිනට පහල වුන අමරණීය විපක්ස නායකයෙක්...
ලොල් ලොල් ...