Mynationfirst

Mynationfirst

145p

67 comments posted · 11 followers · following 0

9 years ago @ http://lankaluimages.b... - A good lesson | හැ... · 0 replies · +3 points

හිසනමා ආචාර කරමි...

10 years ago @ http://33000.lk/ - තිස්තුන... · 0 replies · +22 points

33000 හෝ 65000 ද කියා ජනතාවට වැඩක් නැත, පුවත් වාර්ථා කරණයේදී පුවතේ ඇති කාලීන වටිනා කම මෙන්ම සාමාජීය, දේශපාලනික වටිනාකම මත, පුවත් ජනතාව අතර ප්‍රචලිත වේ.. වෙබ් අඩවි වල පලවන පුවත් කියවීමට එන්නේ මීහරකුන් නෙවන බව කවුරු කවුරුත් මතක තබාගත යුතුය.. ලංකා ඊ නිවුස්
ගැන නම් දැක්වීමට අදහස් නැත, මක්නිසාද යත් ඔවුන් පෙර සදහන් කලා සේම, මුදල් මත තමන්ගේ පුවත් භාවිතය වෙනස් කර ගන්නා ආකාරය පුද්ගලිකවම නිරීක්ෂණය කර ඇත්තෙමි. අන්තර්ජාල පරිශීලකයන් මීහරකුන් ලෙස සලකා පුවත් නිර්මාණය කරන්නවුන් ටික දිනකින්ම කිච වී, පච වී, කුජීත වී යනු අත,
ඒ බව වෙබ් අඩවි පාලකවරුන් මෙන්ම, පුවත් පත් කතුවරුන්ද හොදින් මතක තබාගත යුතුය...

10 years ago @ http://33000.lk/ - ජනතා විම... · 8 replies · +75 points

88,89 සිදුවූ සිදුවීම් ගැන දෙස් දෙවොල් තියමින් ජනාතා විමුක්ති පෙරමුණ හංවඩු ගසනා මිනිසුන්ට යමක් පැවසිය යුතුය. 1994 පසු ජේ.වී.පී දේශපාලන ගමන් මග දෙස විචාර ශීලීවත්, කුහත මානසිකත්වයකින් තෙරවත් බලනා ඕනාම මිනිසෙකුට
වැටහෙන යථාර්ථය නම් ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ අනිකුත් දේශපාලන පක්ෂ වලට සහමුලින්ම වෙනස්ව ගමන් ගන්නා යථාර්ථ වාදී පක්ෂයක් බවයි... ඔවුන්ගේ නව නායකත්වයත් සමග රට තුල ඇතිවෙමින් පවත්නා ජනතා නැගිටීම
දිනෙන් දින වැඩිවන බව රාජ්‍ය බුද්ධි අංශයේ නිල පිළිගැනීමයි.. පෙබරවාරි 15වන දින ජන රැලිය සමගින් එහි නවතම ආකාරයේ පිබිදීමක්, නව ගමන් මගක් විවෘත වනු ඇත..

10 years ago @ http://33000.lk/ - ජවිපෙ නා... · 0 replies · +168 points

අනුර කුමාර මහතාණනි, රටකට ඇවැසි ඔබ වැනි නායකයන්ය, ගොනුන්, මී හරකුන්, කේප්ප වැසිසියන් පාර්ලිමේන්තුවේ තප්පුලන විට ඔවුන්ගේ නාස් කෙටි විදිමින්, තෝන්ලනු දමා, කටත් පුකත් දෙකම වසා දැමීමට ක්‍රියා කල ඔබ වැනි නායකයන්ගේ සංක්‍රාන්තිය මගේ රටට වැටෙන ආශිර්වාදයේ පොද වැස්සකි.... ඔබට සදා ජය...

10 years ago @ http://www.gossiplanka... - Petrol Shed Robbery at... · 3 replies · +186 points

තව දින දෙක තුනකින් නිවුස් එකක් වැටෙයි..
කහතුඩුව, පොල්ගස්ඕවිට, රිළාවල ඉන්දන හල කොල්ල කෑ පිරිස කොටුකර ගැනීමට කහතුඩුව පොලිස් ස්ථානාධිපති ඇතුලු පොලිස් නිලධාරී පිරිසට හැකිවූ අතර, එක් කොල්ල කරුවෙකු කොල්ල කෑමට භාවිතා කල කඩුව සගවා තබා ඇති ස්ථානය පෙන්වීමට යන අතර තුර රිළාවට ඇලට පැන පීනා යෑමට උත්සහ කල අතර, එහිදී දියේ ගිලී මිය ගියේය, අනෙත් කොලල කරුවා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන එක් නිලධාරියෙක් සතුව තිබූ ගිණිඅවියක් උදුරා ගැනීමට තැත් කල අතර, නිර්භීත නිලධාරීන්ගේ හැකියාව මත එම උත්සාහය ව්‍යර්ථ කල බවත්, එහිදී සිදුවූ සුළු වෙඩි හුවමාරුවකදී දෙවන සැකකරුද මිය ගිය බවත් වාර්ථා වේ.. මේ ගැන වැඩි දුර පරීක්ෂනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටී.

10 years ago @ http://33000.lk/ - ඩිජිටල් ... · 0 replies · +25 points

මේක අනාගත තාක්ෂණ ලෝකයට හොද ආරම්භයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.. ලෝකයට යහපත් කරන්න පුළුවන් මෙවැනි දෙයක් නිර්මාණය කිරීමට දායකත්වය සැපයූ අභිමාණනීය ශ්‍රී ලාංකීය පුතාට ලාංකිකයෙන් වශයෙන් අපි සුභ පතමු..

10 years ago @ http://33000.lk/ - සූදුපොළ ... · 1 reply · +35 points

මේවට තමයි කියන්නේ "බල්ලොත් එක්ක බෑ" කියල...

10 years ago @ http://33000.lk/ - මගේ හොර ... · 0 replies · +19 points

මේක මානසික ලෙඩක්.. මෙවැනි රෝගීන්ට නිසි ප්‍රතිකාර මගින් ඉක්ම සුවය ලබාගන්න පුළුවන්. හැබැයි මූ වගේ එකෙක් සනීප කිරීමෙන් රටට වෙන යහපතක් නෑ...

10 years ago @ http://33000.lk/ - තමාගේ අන... · 0 replies · +8 points

"කව්ද අර අපේ මංජුල පීරිස් මහත්තයා කියන "හොරා" ..... "

විනාඩි 9.20 ඉදල අහන්න...

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +52 points

රට කරවන වල් පාහරයන්ට ඕන විදිහට වැඩ කරන මාධ්‍ය ආයතනයන්ගෙන් අපිට වැඩක් නැහැ... මේ වෙබ් අඩවිය වෙනත් නමකින් වෙනස් ආකාරයකට පවත්වාගෙන යන්න බලන්න..
ඔබලා විසින් කල සමාජ සද්කාරය ජාතියේ ප්‍රණාමය හිමිවනු ඇත.