මුදියන්සේ මාමා

මුදියන්සේ මාමා

169p

15 comments posted · 24 followers · following 0

7 years ago @ http://www.gossiplanka... - ඉතාලියේ ... · 16 replies · +378 points

රෝමේට අවුරුදු 2500 ගියා කාන්තාවක් නගරාදිපති කොරන්ඩ. ඇමරිකාවට අද වෙනකම් බැරිවෙලා තියෙනවා කාන්තාවක් ජනාධිපති කරන්ඩ ඒත් කාන්තාවන්ට සම තැන නෑ කියන දකුනු ආසියාවේ සියලුම රටවල වාගේ කාන්තාවේ දෙතුන් වරක් රටවල් පාලනය කොරලා තියෙනවා

7 years ago @ http://www.gossiplanka... - පාර්ලිම... · 3 replies · +67 points

දග ගෙයි දඩුවම් සියුමැලි වැඩි නම් අලුගොසුවනේ එල්ලාපන් කියලා Face බුකිය දානවා. හැබැයි දින දෙකක් කල්දේරම් බත් කන්න බැරුව ගෙදරින් කැම ගෙන්න ගන්ඩ අවසර අරගෙන. ඔන්න වීරයෝ

7 years ago @ http://www.gossiplanka... - මැර වාහන... · 1 reply · +197 points

එක අතකට රන්ජන් ගැන දුකයි. මිනිහා හිතන් ඉන්නේ බයිස්කොප්වල වගේ දූෂ්ටයා පැරදිලා සත්‍ය ජයගන්නවා කියලා. හැබැයි ලංකාවේ දූෂ්ටයෝ ජනතාව අන්දලා හැමදාම දිනනවා කියලා උන්දැ දන්නේ නෑ.

7 years ago @ http://www.gossiplanka... - යහපාලන ... · 2 replies · +50 points

සම්ප්‍රදායෙන් බැහැරට ගොහිල්ලා පසුගිය ඡන්දෙදි ගොඩක් උගත්, තරුන, ඡන්ද දායකයන් යහපාලනයට ඡන්දය දුන්නේ රට ගැන හිතලා. හැබැයි රජයට ඔවුන් බලා පොරොත්තු වු යහ පාලනය ගොඩ නැගිමට අසමත් වෙලා තියෙනවා. සිරිසේන ගොයියා හිතන් ඉන්නේ යහපාලනය කියන්නේ නිදහස් පක්ෂයේ සභාපති කම කියලා. ඒක රැක ගන්ඩ ඕනේම කුප්ප වැඩක් කොරනවා. ආන්ඩුවේ මන්ත්‍රිවරු හිතන් ඉන්නේ මහින්ද හොරා කිවුවහම ඔවුන්ට ඕනේ කුපාඩි වැඩක් කරන්ඩ පුලුවන් කියලා. ජනතාවට විකල්පයක් නෑ

7 years ago @ http://www.gossiplanka... - මන්ත‍්&z... · 0 replies · +32 points

දේශ පාලුවන්ගේ වාහන යන්නේ උඩින් කිසිම මාර්ග නිතියක් උන්ට අදාල නෑ. මේ මන්ත්‍රි ගැණිත් (නම්බු දිලා කථා කරන්ඩ භිතෙන්නේ නෑ) දැන ගන්ඩ ඔනේ තමන්ගේ රියදුරාට විනයක් ඇතිව වාහනය එලවන්ඩ කියන්ඩ

7 years ago @ http://www.gossiplanka... - මහින්ද ර... · 1 reply · +37 points

මේ වගේ බඩගොස්තර වාදින් තමයි ජ්‍යොතිෂ්‍යය කියන වටිනා ශාස්ත්‍රය විනාස කරන්නේ. මම දන්න ජ්‍යොතිෂ්‍යය නැ හැබැයි අන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආයේ කවදාවත් මහින්දට මේ ආත්මේදි රටේ ජනාධිපති වෙන්ඩ බෑ. තිත්ත උනත් ඇත්ත ඒකයි

7 years ago @ http://www.gossiplanka... - ෆොන්සේක... · 2 replies · -22 points

එතකොට බොලවු යුද්ධෙ කොරේ ගොටා ඒ නිසා ඇමරිකාව ගොටව විදුලි පුටුවේ ගන්න ඉන්නවා කිවුවේ අපිව අන්දන්නද. CIA කාරයො ලංකාවේ Face බුකිය බලලා නෑ. බුද්ධි තොරතුරු අරන් තමයි ඇත්තටම යුද්ධෙ කොරපු ෆෙන්සේකා අසාදු ගත කොරලා තියෙන්නේ.

7 years ago @ http://www.gossiplanka... - තමාගේ අන... · 0 replies · +88 points

ඔබ තුමාගේ අන්තප්පුරය ගැන හොදින්ම දන්නේ බිරිද නෙවැ. ඒකන උන්දැ සසර කලකිරිලා දස සිල් වෙන්ඩ යන්නේ. දැන් ඉතින් අලුතින් ලී බඩු ඕනේ නෑ. හාමිනේ ගෙදරින් ගිභාම ඔය අන්තප්පුරය ගෙදරම තියා ගන්ඩ බැරිවයෑ

7 years ago @ http://www.gossiplanka... - අගමැති ව... · 0 replies · +63 points

අනේ මෙච්චර මහන්සි වෙන්නේ දී මු ජයරත්න, රත්නසිරි වික්‍රම නායක හිටියා වගේ ඉන්ඩද.

7 years ago @ http://www.gossiplanka... - Susanthika Jayasingh... · 0 replies · +68 points

ඔබ තුමිය ක්‍රිඩිකාවක් වශයෙන් රටට විශාල කිර්තියක් ගෙනාවා.ඕනෙම කෙනෙකුට ක්‍රිඩිකාවක් වශයෙන් ඔබව ආදර්ශයට ගන්ඩ කියලා කියන්ඩ පුලුවන්. හැබැයි ඔබගේ පවුල් ජිවිතෙන් නම් සමස්ථ කාන්තාවන්ට ගන්ඩ ආදර්ශයක් නෑ. ඒ නිසා ඉස්සර වගේ මාධ්‍ය ඉස්සරහා පවුල් ප්‍රශ්න දිග හරින් නැතුව කැමති තිරනයක් ගන්ඩ