Mohottala

Mohottala

156p

166 comments posted · 12 followers · following 0

8 weeks ago @ http://www.gossiplanka... - කඩුවෙල හ... · 0 replies · +21 points

මේ ගෙම්බෝ පනිනා කාලයයි. ඔබගේ හිස පරෙස්සම් කර ගන්න. රටට ජාතියට ඇති සදාදරණීය බව නිසා මෙසේ පනිනා බැවින් රතිඥ්ඥා දමමින් ප්‍රීති ඝෝෂා කරන්න. එසේ කරමින් අනෙක් එකාට ‘වහල්ලු‘ යැයි කියන්න. ජාතියේ පොඩි උන්ටත් ඔය රටාවම කියා දෙන්න. ජය නියතිය...

9 weeks ago @ http://www.gossiplanka... - දක්ෂිණ අ... · 2 replies · +50 points

අලි මදිවට හරක් කිව්වලු. එකෙක් විල්පත්තුව කනවා. චීන්නු මේ කැලෙත් කනවා. කැලෑ ටික කාල දාපියව් එතකොට දිල්ලිය වගේ 56C උෂ්ණත්වය නැග්ගම දවසම ඒසී දාගෙන ඉන්නද කයන්නේ. දැන් මේවා මෙච්චර දුරදිය යද්දි ඕවයෙ වැඩ කරන ලංකාවේ උන් පොට්ට වෙලාද හිටියේ...

12 weeks ago @ http://www.gossiplanka... - හදිසි නී... · 4 replies · +9 points

Why that owner of the world cannot get rid of pigs, since he does not like pigs? I just do not understand why you guys are still believing in these bulshits. No one can make a universe? It's the natural resource. NASA is going for other planets, you fools are still saying earth is made of GOD. Think how you have been fooled by your religion. Sorry but this is the truth.

12 weeks ago @ http://www.gossiplanka... - හෙල්මට් ... · 1 reply · +30 points

Good move. This is what should happened. No political leader should be considered as VIP or VVIP or basically someone above the law. Thank you officers.

26 weeks ago @ http://www.gossiplanka... - ‘සමාජ ... · 2 replies · +105 points

කතාකරාම නම් ඉතින් ටැබ්ලට් දෙන්නයි, වයිෆයි දෙන්නයි කතාව. හැබැයි දන්නේ නෑ එකම ටනල් එකක් හරයා තමයි අපි මුළු ලංකාවය අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ කියලා. කියන්නේ පළාතෙන් පළාතට සර්වර්ස් ගහන්න කියලද?

27 weeks ago @ http://www.gossiplanka... - රිෂාඩ්ග... · 1 reply · +151 points

පොලීසියෙන් යනකොට මෙයා මෙන්න මේන් අල්ලා ගනිල්ලා කියලා තමන්ගේ ගෙදරම තියල තියයි බඩු. පොලිසිය එන්නේත් සර් අපි එනවා ගෙදර චෙක් කරන්න කියලා. මූ එච්චර ගොනෙක් නෙමෙයි. මේක නිකම් මූව සුදනා කරන්න ඌම කියලා චෙක් කරවා ගත්ත එකක් වගෙයි.

28 weeks ago @ http://www.gossiplanka... - ලංකාවේ ම... · 4 replies · +220 points

මගේ මතකය නිවැරදි නම් රනිල්ගේ සාම කාලයේදී කොටි පොලිසිය විවෘත කරන උත්සවයට ගියේ රාජිත සේනාරත්න.ඒ කාලේ පත්තරයක පිංතූරයක් සමඟ ඒක ගියා මට මතකයි. මං හිතන්නේ වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන එක නම් නුවණට හුරු නෑ දේශපාලුතුමෝ...

28 weeks ago @ http://www.gossiplanka... - පන්සල් 50 ... · 0 replies · +39 points

හිරේ හිටියත් එලියේ හිටියත් අපි දන්නවාට වඩා. අනික බොදුබල සේනා කියන්නේ මේ හාමුදුරුවෝ විතරක් නෙමෙයි. මීට වඩා ලොකු පිරිසක් එලියේ ඉන්නවා. මීට වසර ගණනාවකට පෙර විශාල තොර‍තුරු ප්‍රමාණයක් මේ හාමුදුරුවෝ පොලිසියිට දුන්නා. එදා හාමුදුරුවොන්ට අපි ජාතිවාදියා කියලා බැනලා අද ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ හූල්ලනවා. ඒ අතරේ උඹලා වගේ උනුත් ඉන්නවා.

28 weeks ago @ http://www.gossiplanka... - පන්සල් 50 ... · 0 replies · +102 points

ඔබ වහන්සේ කියන එක අපි නම් ඇහුවා. විශ්වාසත් කළා. නමුත් අපේ නායකයෝ කියන මහ උන් ඇහුවේ නැහැ අපේ හාමුදුරුවණේ. ඇහුවනම් අර අහිසංකයෝ තවමත් යහතින් ජීවත් වෙනවා.

28 weeks ago @ http://www.gossiplanka... - ආරක්ෂක අ... · 5 replies · -74 points

අනේ මන්දා වෙලාවකට හිතෙනවා අපේ උනුත් අපට බොරු කියනවද කියලා. උන් කියනවා මුන් මැරුවලු. මුන් කියනවා උන් මැරුවලු. දැනට ඉතින් අපේ හමුදාව විශ්වාස කරමු වෙන කරන්න දෙයක් නෑ. හරියටම වෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න ගොඩක් කල්පනා කරන්න වෙනවා. මොකද මාධ්‍ය තුල යන්නෙත් හරිම දේද කියල කොහොමද විශ්වාස කරන්නේ...