Mohottala

Mohottala

155p

230 comments posted · 12 followers · following 0

7 months ago @ http://www.gossiplanka... - අනියම් ඇ... · 0 replies · +23 points

උප්පැන්නෙට බෞද්ධ වුණාම ඔහොම හිතෙනවා. බෞද්ධකම කියන්නේ හදාරන්න ඕන දෙයක් මිසක් උරුමයක් නෙමෙයි. හැබැයි හදාරන්න මොලේ තියෙන්නත් ඕන නැති උන්ට ඉතින් ඔය උරුමය කරුමයක් කරගෙන අපායේ ලගින්න පුලුවන්...

8 months ago @ http://www.gossiplanka... - අනියම් ඇ... · 1 reply · +137 points

සදාචාරය පැත්තෙන් ගත්තොත් මේ තුන්දෙනාම වැරදියි. නමුත් නීතිය කියන්නේ සදාචාරය නෙමෙයි. දායක හෝ ඒ පැමිණෙන පිරිසත් සදාචාරයට අනුව බරපතල වරදවල් රාශියක් ඒ විනාඩි ගාන ඇතුලත කරනවා. ඇඳුම් ඇඳගන්න උත්සාහ කරන කාන්තාවන්ගේ ඇඳුම් ගලවලා දාලා පින්තූර ගන්න එකත් හාමුදුරුවෝ කරා වගේම සදාචාරත්මක වරදක්. කොච්චර කේන්තියක් ආවත් ගෑණියෙක්ගේ ඇඳුමක් ඇදලා ගලවලා වීඩියෝ කරන්න පිරිමියෙකුට පුලුවන්ද?

8 months ago @ http://www.gossiplanka... - අනියම් ඇ... · 2 replies · +68 points

නැහැ. පාරාජිකාවක්. ආනන්තරිය පාප කර්මවලට අයත් නැ. ඔබ කියන්නේ මෝසස්ගේ ඇසට ඇසක් න්‍යාය මිසක් බුදු දහම නෙමෙයි. භික්ෂුවත් වැරදි. ගෑනුත් වැරදි, මිනිස්සුත් වැරදි. මෙතන කවුරුවත් සාධාරණ නැහැ.

1 year ago @ http://www.gossiplanka... - ‘මල්ලී... · 2 replies · +131 points

මෝඩයොත් වයසට යන නිසාලුනේ දැන් ළමයි වැඩිහිටියන්ට ගරු කරන්නේ නැත්තේ. එහෙම තමයි මුහුණු පොතේ ගුරුවරු දැන් දරුවන්ට උපදෙස් දෙන්නේ. අපි නම් අදටත් තමන්ට වඩා වයස වැඩි කෙනෙක් යමක් කිව්වම, තමන් ඒක පිලි නොගත්තත් ඒ මනුස්සයට හිස නමනවා. ඒ නපුංසක කමට නෙමෙයි කුකුල් බෙට්ටත් බේතකට හරි උවමනා වෙනවා කියලා අපට උගන්නපු නිසා.

1 year ago @ http://www.gossiplanka... - ගෝත්‍ර... · 2 replies · +108 points

ලංකාවේ නම් එදා ඉදලම ජනාධිපති වුණේ ගෝත්‍රික නායකයින් තමයි. ඒකනේ අවුරුදු 74කට පස්සේ අපි සෞබාගේ විදින්නේ පෝලිම් වල. ද්‍රෞපදී මුර්මුට අපගේ සුබ පැතුම්...

1 year ago @ http://www.gossiplanka... - අරලිය මැ... · 0 replies · +12 points

ඔය කියන සමානව සම්පත් හා වේතන බෙදීයාම කියන්නේ මගේ දැනුමට අනුව මාක්ස්වාදයේ අවසාන ප්‍රතිඵලය. සමාජවාදී සමාජ ක්‍රමය සාර්ථක වුණාට පස්සේ බිහිවෙනවා යයි මාක්ස් උපකල්පනය කරපු කල්පිත සමාජය. මෙතෙක් කිසිම සමාජවාදී රටත් අඩුම තරමින් සමාජවාදී සමාජය වත් හරියට කරල නෑ. සමාජවාදී සමාජය කරන්න ගිහින් ඒකාධිපති සමාජ නම් බිහිවෙලා තියෙනවා. කියුබාව වගේ. ලංකාවේ වර්තමාන සමාජවාදී පක්ෂවල සාමාජිකයින් අඩුම මේ ටික වත් දන්නේ නෑ. අර කල්පිත සමාජය තුල තියෙන රීති මේ පට්ට ධනවාදී සමාජය ඇතුලේ හදන්න හීන මවනවා. උදේ ඉදන් හවස් වෙනකම් පෝස්ටර් ගහ ගහ ඉදලා, රෑ දවල් මහන්සිවෙලා දියුණු වෙච්ච මිනිහා වගේ MBW එකක යන්න ඕන කියලා හිතනවා. එහෙම බැලුවම වර්තමාන සමාජවාදීන් කියන්නේ (හැමෝම නෙමෙයි) පට්ටම පට්ට කුහක කම්මැලි පිරිසක්.

1 year ago @ http://www.gossiplanka... - ගෝඨා ඉන්... · 0 replies · +17 points

ගෝතාට ගමන් බලපත්‍රය අමතක වුණා කියන්නේ ඉතින් කිසිම ප්ලෑන් එකක් නැතිව වැඩ කරන කෙනෙක් කියලා පැහැදිලියි. අඩුම තරමින් හෙට වැරදිලාවත් අරගලකරුවෝ මේ ගොඩනැල්ල යටත් කර ගත්තොත් ප්ලෑන් බී එකක් වත් තිබිලා නෑ. මූ කොහොමද රටක් පාලනය කරන්නේ ඉතින්...

1 year ago @ http://www.gossiplanka... - අගමැති අ... · 1 reply · +41 points

මේ වග‌ේ දේශපාලන හිඟන්නන්ට මයික් අල්ලන ඒක දෙයියන්නේ නාමෙට නවත්තපල්ලා මාධ්‍යවල මහත්වරුනි. මුන් ගොන් කතා කියලත් ගන්නේ උන්ගේ ප්‍රසිද්ධිය. අපේ ගොන් හරක් ගොන් කතා කියල පල් හොරුන්ට ඡන්දය දීලා දැන් ඇබ්බැහි වෙලා.

1 year ago @ http://www.gossiplanka... - මේ අවුරු... · 0 replies · +7 points

උදයෝ උඹ හරි බන්. ඒ්ත් ඉතින් ඔහොම උන්ට මුන් නොමිනේෂන් දෙන්නේ නැහැනේ. මිනිස්සු අසරණයි. ඒ් නිසා වඩා හොඳ හොරෙකුට දෙනවා. දීල ඌ මෙතෙක් හිටිය පජාතිම හොරා වුණාම ඒලවලා, ආයෙත් හොඳම හොරෙක් ගේනවා. මේ චක්‍රය නවත්තන්නම ඔ්න.

1 year ago @ http://www.gossiplanka... - මේ අවුරු... · 0 replies · +12 points

මෙයාලා කවුරුත් ෆේල් නෑ. මහජනතාව තමයි 74 අවුරුද්දක් ෆේල් වුණේ. අපි තමයි හොඳටම කරේ කියලා ඒනවා, අපි ෆේල් කියලා යනවා. රටට හැමදාම හෙණ ගහනවා.