රාවණා

රාවණා

141p

14 comments posted · 0 followers · following 0

1 year ago @ http://www.gossiplanka... - අනුර, චන... · 0 replies · -10 points

ඔක්කොම විද්වතුන් ටික විතරක් ඩලස් එක්ක ඉතිරි වුණා

1 year ago @ http://www.gossiplanka... - දකුණේ පළ... · 0 replies · -1 points

මධ්‍යස්ථව මෙම සිද්ධි දාමය දිහා බලන කෙනෙකුට තේරෙනවා ආවේගශලීව හැසිරිලා එදා ඒ ගිනි තියපු අය කලේ LTTE එකට අවශ්‍ය වූ දේමයි, ඔවුන්ට වුවමනා වූ ජාත්‍යන්තර අනුකම්පාව ලැබුණා, ආධාර ලැබුණා, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කරන්න අසීරු වුණා, විමුක්තිකාමීන් ලෙස ඔවුන් පෙනීමට පිළිගැනීමක් ලැබුණා

1 year ago @ http://www.gossiplanka... - ළමා නිවා... · 1 reply · +84 points

හය හතර නොදත් දරුවෙක් සැලසුම් සහගතව සිය දිවි නසා ගැනීමට උත්සාහ කරනවා කියන්නේ දැඩි මානසික අවපීඩනයකට ලක් වෙලා

1 year ago @ http://www.gossiplanka... - හෙට (28) සි... · 0 replies · +8 points

බස් නැති උනොත් නම් අබ සරණයි!

1 year ago @ http://www.gossiplanka... - භාණ්ඩ 369 ... · 0 replies · +9 points

This is going parallel with IMF regulations, they request an open market for business

1 year ago @ http://www.gossiplanka... - රජයේ සිය... · 0 replies · +54 points

ආයෙත් මාළු ලොරියටද?

1 year ago @ http://www.gossiplanka... - රනිල් මු... · 0 replies · +17 points

Dr. Nandalal wants the central bank to be an independent body without any political influences, probably the government wants it to be as earlier it was

1 year ago @ http://www.gossiplanka... - බංග්ලාද... · 5 replies · +131 points

මූට හොඳ first class average එකකුයි, list A average එකකූයි තියෙනවා, තාම international match 3 යි ගහලා තියෙන්නේ, talent එකක් ඇති, නමුත් විනය අංක එක, විනය හැදෙනකම් එළියේ තිබ්බනං හරි

1 year ago @ http://www.gossiplanka... - තවත් ඇමත... · 1 reply · +12 points

10 ක් කිවුවාට 8 යි ඉන්නේ

1 year ago @ http://www.gossiplanka... - තෙල් දුන... · 1 reply · +134 points

හෙළ යක්ඛ පුත්තු එකතුවෙලා ඉන්ධනහල් හිමියාගේ ගෙදර ගිනි තිබ්බා කියලා ඉන්ධන පහලවෙයි මේන් කියලා, හම්බුවෙන්න තියෙන ඉන්ධන ටිකත් නැති කරගත්ත මරි වැඩක්