Micheal_aiya

Micheal_aiya

148p

69 comments posted · 7 followers · following 0

11 years ago @ http://www.gossiplanka... - Ratmalana Triple Murde... · 0 replies · +8 points

කොහොමත් ලංකාවේ හැම කතාවකම ඇත්ත එලියට එන්නේ අන්තිමට තමයි, සමහර ඒවගේ ඇත්ත එලියට එන්නෙම නැ...............

11 years ago @ http://www.gossiplanka... - 6 for 7 : Malinga Retu... · 9 replies · +162 points

මොනවා උනත් මම හිතන්නෙ නැහැ මු ලංකාවට හිත මතා හොඳට බෝල් නොකර, ක්ලබ් ටීම් වලට හොඳට බෝල් කරනව කියල........එක කිසිම හිතක්, පපුවක් තියෙන මනුස්සයෙක් කරන දෙයක් නෙවෙයි, ඒ වගේම එහෙම කරලා ඇති ප්‍රයෝජනය මොකක්ද කියන එක අනික් ප්‍රශ්නේ......මම හිතන්නෙ අපිට ඔහොම පෙනෙන්නෙ ක්ලබ් ක්‍රිකට් සහ ඉන්ටනැෂනල් ක්‍රිකට් අතර තියෙන standards වෙනස නිසා කියල.....

11 years ago @ http://www.gossiplanka... - Two Suns in The Sky -I... · 1 reply · +80 points

පිට සක්වල යානා කියල කෙලින්ම කිව්වනම් ඉවරනේ!!! හැමදාම කැමරා දෝෂ කියා කියා ඉන්නෙ නැතුව.... :D

11 years ago @ Gossip9.com - ඇමරිකාව... · 5 replies · +72 points

දැන් ඉතින් තව ටික දවසකින් ගොසිපෙන් ඒවිද දැන් නැ, මුන් හොරකන් කරනවා (දැන් මෙතනත් මොකක්ද කියනවනේ), දෙමවුපියන්ට සලකන නැ, දෙතුන් පාරක් විවාහ වෙලා තියෙනවා, අරක මේක කියල...... එහම නොවී තරඟය ජය ගන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා!!!!

11 years ago @ Gossip9.com - Miss Earth- 2012 ත... · 4 replies · +10 points

හෆෝයි!!!!!!! මිස් EARTHම තමයි මෙයානම්........xD

11 years ago @ Gossip9.com - රු. බිලි... · 1 reply · +64 points

ආසියාවේ ආශ්චර්ය අපිනේ???? මුන් කොහොමද මේවා හදන්නේ?
(මොක උනත් ලස්සන කරන්න ඔච්චර වියදම් කරනවට වඩා , දුප්පත් රටකට වියලි අහාර ටිකක් දුන්නනම් වටිනවා. එක අතකට උන් හම්බ කරපුවගෙන් උන්ට ඕනේ දෙයක් කරන්න පුළුවන්නේ,අපිට පාන්ද නේද හික් හික් )

11 years ago @ http://www.gossiplanka... - Pettah Crime OIC, serg... · 11 replies · +81 points

හොරුත් එක්ක බැ

11 years ago @ http://www.gossiplanka... - Athlete Ranga Wimalawa... · 8 replies · +111 points

මුන්ගේ හැටි හොඳට දැනගන්න මේවා දාන එක ලොකු දෙයක්.....මේකට සම්බන්ද ප්‍රසිද්ද එවුන් මයි.....නිලියෝ, නවක නළුවෝ, ක්‍රීඩකයෝ........මරු !!!!

11 years ago @ http://www.gossiplanka... - Sakvithi\'s New Look · 0 replies · +5 points

මනුස්සයෙක්ගේ ජීවන ගමන වෙනස් වෙන්න ඒ තරම් වෙලාවක් යන්නේ නැ තමයි, හැබැයි මුට ඒක ටිකක් ගැලපෙන්නේ නැ වගේ, මොකද මු වංචා කරලා, හොරකන් කරලා, තමන්ගෙ ජීවිතය වෙනස් කරගත්තු එකෙක් නිසා....

11 years ago @ Gossip9.com - තාත්තා ම... · 0 replies · +9 points

මිනිස්සු අපහසුතාවයට පත් කරන්නේ නැතුව නමගම එක්ක නිවුස් දානවනම් තමයි හොඳ ගොසිපෝ........