මෝල් ජෝති

මෝල් ජෝති

153p

28 comments posted · 4 followers · following 0

11 years ago @ http://www.gossiplanka... - Bus Strike in Colombo · 1 reply · +27 points

ගැමුණු මහත්තයලා දැන හෝ නොදැන මේ කරගන්නේ බලවත් අකුසලයක්. හිතන්න මොහොතකට මිනිස්සු මොන තරම් පීඩාවකට පත්වෙනවද කියලා. ඒ මිනිස්සු නොකළ වරදකට රැකියාවලට යන්න විදියක් නැතිව අනන්ත දුකක් විදිනවා. මේ විදියට දහස් ගණන් මනුෂ්‍යයන්ව පීඩාවට පත්කරන එක ලොකු පාපයක්. හේතුව මොකක් වුණත් මේකෙන් පීඩාවට පත්වන අසරණ මිනිසුන්ට, ඔබලාට යම් දවසක වගකියන්නම වෙනවා. පුංචි ලාභයක් උදෙසා මිනිස්සු මේ වගේ අකුසල් කරගන්නේ ඒවායේ විපාකයන්ගේ බරපතළ බව නොදන්නා නිසාමයි. අමතක නොකළ යුතුයි මේ ජීවිතයෙන් පස්සේ පරලොවකුත් තියෙන බව...

11 years ago @ http://www.gossiplanka... - Malani Fonseka\'s Home... · 0 replies · +30 points

විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ... ඔය තරමටම අහේනියද? මංතිරිවරියක් නේද. ලැජ්ජා හිතෙන වැඩ කරන්න එපා මාලනී අක්කෙ. ඔන්න ඕක ගෙවලා දානවා...

11 years ago @ Gossip9.com - දුම්වැට... · 0 replies · -11 points

දුම්වැටියේ........ දුම්වැටියේ....... දෙතොල රැදී දුම්වැටියේ....
සංතෝසේ සංතා‍පේ....
නුඹ නොවෙදෝ ළග සිටියේ දුම්වැටියේ.......

11 years ago @ Gossip9.com - මලීකා ගේ... · 0 replies · +77 points

කරැමෙ ඩබල් - පිණ සිංගල් කියලා කිව්වට, හිටපු මචං, උඹට නම් පින ෆාස්ට් ෆෝවර්ඩ් දාලා පලදීලා තියෙන්නේ. පුළුවන් නම් අදම මරණයට නියමවෙච්ච එළදෙනක් නිදහස් කරපං. මේ ලෝක කරැමෙං ගැලවුණාට....

11 years ago @ http://www.gossiplanka... - Sanath - Maleeka Wedding · 0 replies · +2 points

මල්ලි හරි මල්ලි

11 years ago @ Gossip9.com - රෝහිතගේ ... · 0 replies · +27 points

රෝහිත කොල්ලා නං හරි දස්සයා මචං
රටේ ධනය කනවා හිටු කියලා මචං
එපා එපා වනසන්නට සල්ලි මචං
කාගෙ වුණත් මේ ජාතික ධනය මචං

11 years ago @ http://www.gossiplanka... - Dog Dansel at Ward Place · 0 replies · +236 points

මහගු පින්කමක්. කවුරැ කළත් අගය කළ යුතු උතුම් වැඩක්. ඊට දායක වූ සැමට නිරෝගී සුව අත්වේවා....

11 years ago @ http://www.gossiplanka... - Sanath - Maleeka Wedding · 4 replies · +146 points

අනේ මචං මලී හොඳ එකී මචං
ගල මස්කට් තොල බිස්කට් වගේ මචං
අනේ මෙමට නොලැබුන එක දුකයි මචං
බලෙන් හුකල හිරේ ගියත් සැපයි මචං

11 years ago @ Gossip9.com - සනත් ජයස... · 0 replies · +7 points

හුxන ෙකාට සුදියයි
හිෙත් මට තව මදියයි
ඉන් පස්ෙස බුදියයි
කවුරු xකුවත් ෙම්ක විධියයි...

11 years ago @ Gossip9.com - මම හොයන ... · 1 reply · +58 points

ළිද ගැඹුරැයි
කඹේ කොටයි