මහජනතාව

මහජනතාව

120p

135 comments posted · 3 followers · following 1

11 years ago @ http://exgossip.com/ - මියන්මා... · 0 replies · +4 points

හ්ම්ම්... ලංකාවෙත් ඔහොම උනොත් මට නම් මෛත්‍රි කරන්න වෙලාවක් නෑ ඕං o.0

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +1 points

ගොසිප් අයියා,

මම නම් හිතන්නේ කොච්චර Country Level Domain names දැම්මත්, දාන දාන එක බ්ලොක් කරාවි.

නරකද කට්ටියටම ප්‍රොක්සි එන විදිය කියලා දුන්නොත්? හැමෝටම බලන්නත් පුලුවන්, ආයෙ පරණ ඩොමේන් එකට වෙලා වැඩ කරන්නත් පුලුවන්නෙ.

ඔබට මහජනතාවගේ ප්‍රණාමය:)

11 years ago @ Gossip9.com - සුජාත දි... · 0 replies · +24 points

ඕන දේකට කතා කරන්න නම් ඉතින් අපේ කට්ටිය වැහි වැහැලා නොවැ :D

මම නම් බලන්නේ නෑ, ඒත් අපේ ගෙදර කට්ටිය නම් බලනවා ;)

ඕවා බලන්නේ නැත්නම්, තියෙන වැඩක් පලක් කරන් හිටියනම් මොකෝ කාලේ නාස්ති නොකර.

තමන්ට තමන්ම තමයි ගොයියෝ B)

11 years ago @ Gossip9.com - ලංකාවේ ස... · 0 replies · +15 points

මේ මොකද බන් මේ? කොහෙවත් නැති එකියක් ශ්‍රී ලාංකිකයෙක් වෙලා o.0

11 years ago @ Gossip9.com - 176 බස් රථ... · 0 replies · +9 points

බොහොම ස්තූතියි Gossip9 :) ඔය පිලිබද කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. දන්න දන්න හැමෝටම කියන්න ඕනෙ.

11 years ago @ Gossip9.com - යන යන තැ... · 0 replies · +58 points

ඇත්තටම දුකයි මේ කතාව කියවනකොට... දොස්තර හරිස්චන්ද්‍ර මහතාටවත් යමක් කරන්න පුලුවන් නම් හොදයි.

11 years ago @ Gossip9.com - විදුලි ස... · 0 replies · +7 points

සිරාවට ඕක ලංකාවේ කලා නම්, කෙල්ලට යන එන මං නෑ. ළමා හා ආරක්ෂණ අධිකාරියේ පැමිණිල්ලක් ෂුවර් :D

11 years ago @ Gossip9.com - අශාන්ති... · 0 replies · +38 points

අශාන්තිත් එහෙනම් ගංගානම් තෛලය ගාගත්තා එහෙනම්... B)

මට නම් ඔරිජිනල්ම හොදා කිවුවා...

11 years ago @ Gossip9.com - ආබාධිත ප... · 0 replies · +14 points

සතුටුයි ඒ අම්මට එහෙම උදව්වක් ලැබුන එක ගැන...

11 years ago @ Gossip9.com - යෝෂිත කස... · 0 replies · +3 points

මෙහෙමවත් කියමු :'(

[youtube b_-vdqRl1X8 http://www.youtube.com/watch?v=b_-vdqRl1X8 youtube]