මහජනතාව

මහජනතාව

120p

135 comments posted · 3 followers · following 1

448 weeks ago @ http://exgossip.com/ - මියන්මා... · 0 replies · +4 points

හ්ම්ම්... ලංකාවෙත් ඔහොම උනොත් මට නම් මෛත්‍රි කරන්න වෙලාවක් නෑ ඕං o.0

452 weeks ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +1 points

ගොසිප් අයියා,

මම නම් හිතන්නේ කොච්චර Country Level Domain names දැම්මත්, දාන දාන එක බ්ලොක් කරාවි.

නරකද කට්ටියටම ප්‍රොක්සි එන විදිය කියලා දුන්නොත්? හැමෝටම බලන්නත් පුලුවන්, ආයෙ පරණ ඩොමේන් එකට වෙලා වැඩ කරන්නත් පුලුවන්නෙ.

ඔබට මහජනතාවගේ ප්‍රණාමය:)

455 weeks ago @ Gossip9.com - සුජාත දි... · 0 replies · +24 points

ඕන දේකට කතා කරන්න නම් ඉතින් අපේ කට්ටිය වැහි වැහැලා නොවැ :D

මම නම් බලන්නේ නෑ, ඒත් අපේ ගෙදර කට්ටිය නම් බලනවා ;)

ඕවා බලන්නේ නැත්නම්, තියෙන වැඩක් පලක් කරන් හිටියනම් මොකෝ කාලේ නාස්ති නොකර.

තමන්ට තමන්ම තමයි ගොයියෝ B)

456 weeks ago @ Gossip9.com - ලංකාවේ ස... · 0 replies · +15 points

මේ මොකද බන් මේ? කොහෙවත් නැති එකියක් ශ්‍රී ලාංකිකයෙක් වෙලා o.0

458 weeks ago @ Gossip9.com - 176 බස් රථ... · 0 replies · +9 points

බොහොම ස්තූතියි Gossip9 :) ඔය පිලිබද කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. දන්න දන්න හැමෝටම කියන්න ඕනෙ.

463 weeks ago @ Gossip9.com - යන යන තැ... · 0 replies · +58 points

ඇත්තටම දුකයි මේ කතාව කියවනකොට... දොස්තර හරිස්චන්ද්‍ර මහතාටවත් යමක් කරන්න පුලුවන් නම් හොදයි.

464 weeks ago @ Gossip9.com - විදුලි ස... · 0 replies · +7 points

සිරාවට ඕක ලංකාවේ කලා නම්, කෙල්ලට යන එන මං නෑ. ළමා හා ආරක්ෂණ අධිකාරියේ පැමිණිල්ලක් ෂුවර් :D

464 weeks ago @ Gossip9.com - අශාන්ති... · 0 replies · +38 points

අශාන්තිත් එහෙනම් ගංගානම් තෛලය ගාගත්තා එහෙනම්... B)

මට නම් ඔරිජිනල්ම හොදා කිවුවා...

465 weeks ago @ Gossip9.com - ආබාධිත ප... · 0 replies · +14 points

සතුටුයි ඒ අම්මට එහෙම උදව්වක් ලැබුන එක ගැන...

465 weeks ago @ Gossip9.com - යෝෂිත කස... · 0 replies · +3 points

මෙහෙමවත් කියමු :'(

[youtube b_-vdqRl1X8 http://www.youtube.com/watch?v=b_-vdqRl1X8 youtube]