මධ්‍යස්ත  මතධාරී

මධ්‍යස්ත මතධාරී

196p

99 comments posted · 48 followers · following 0

6 months ago @ http://www.gossiplanka... - මම පොඩි ... · 3 replies · +89 points

2011 ඉන්දියාව එක්ක ගහපු, World Cup Final එක නැවත බලද්දි, සංගක්කාර captain හැටියට ගන්න තීරණ සහ මුරලි සෙල්ලම් කරපු හැටි, තරඟය පාවාදීමට කරපු දේවල් හැටියට පේන්නෙ මට විතරද​?

1 year ago @ http://www.gossiplanka... - නැව් 10 ක්... · 0 replies · +54 points

මෙච්චර කල් වෙච්චි හොරකම් නොදිටි අමරවීර​! චිත්‍රෙත් මෙලහකටත් හොරකම් කරල ඇති ඔයාගෙ බොසා. දැන් ඩුප්ලිකේට් එකක් එල්ලල ඇත්තෙ.

1 year ago @ http://www.gossiplanka... - උද්ධමනය ... · 0 replies · +29 points

නන්දෙ අපිව රැවැට්ටුවා මදිවට, ඔයා තවත් අපිව රවට්ටන්න එපා නන්දලාල්!

2 years ago @ http://www.gossiplanka... - පණස්දාහ... · 3 replies · +31 points

ඔය කෙල්ලට මලාට සාධාරණයක් වෙන්නෑ. රටේ දැවෙන ප්‍රශ්න ටික අමතක කරවන්න විතරක් සතියකට විතර මාධ්‍ය උනුයි දේශපාලුවොයි පාවිච්චි කරයි එච්චර තමා.

3 years ago @ http://www.gossiplanka... - දේවානි ග... · 0 replies · +228 points

වැටත් නියරත් ගොයම් කන රටේ... දේවානිලා තවත් බිහිවිය යුතුයි. ඊට පෙර ඇයව දඩයම් කිරීමට දරන නින්දිත වෑයමක ඇරඹුමද මේ....?

3 years ago @ http://www.gossiplanka... - ජනතාව නො... · 0 replies · +76 points

ඔව්..අප්පිරියයි.....ගෙවතු වවන් කාපල්ලා කියල ඔබතුමාලා සහ තව පණ්ඩිත ගොල්ල, tv වල සංදර්ශන පෑවට, මේ වැඩේ කොච්චර ප්‍රායෝගිකද කියල නිකන් වත් හිතල බැලුවද? 4-5ක් ඉන්න පවුලකට දිනක වේල් දෙකක් කන්ඩ කියල වැවුවත් කොච්ච්චරක් කියල වවන්ඩද (මාසෙකට වේල් 2x30=60, 1 වේලට 5 දෙනෙක් නම්, 60x5=300 ඒ කියන්නේ මාසෙකට අවම පිඟන් 300ක් පුරවන්න වෙනවා. අල බතල වගේ දේවල් වැවිල අස්වනු දෙන්න මාස 6ක් 7ක් යනවා. අනික් එළවලු පලතුරු සේරම වවල කනවනම් අඩුගානේ අක්කර 1ක 2ක වගාවක් නඩත්තු කල යුතුයි(මරු ගෙවත්ත). මානසික තෘප්තිය වෙනුවෙන් තක්කාලි ගහක්, මිරිස් පැළයක් වවන එකයි පරිභෝජනය සඳහා සියල්ල වවන එකයි අහසට පොළවවගේ. අනික අපි පාරම්පරික ගොයියෝ නෙවෙයි. අසාර්ථක වීමේ සම්භාවිතාව වැඩියි. ඒක නිසා මේ වෙලාවේ කරන්න ඕනේ අස්වනු ටික විකුණා ගන්න බැරිව අසරණ වෙලා ඉන්න ගොවියන්ට පිළිසරණක් වෙන එකයි. ණය ටික බේරා ගන්න බැරි උනොත් ගොවියෝ ආයෙත් වගා කරන්න උගසට තියන්නේ අහවල් එකද නැත්තන්.? රජය අස්වනු ටික මිලට ගත්තොත්, කලින් කළා වගේ ඒ මිනිස්සු අපි හැමෝටම කන්න වවල දෙයි. නැතුව, අපිට වගා කරපල්ලා කියල කනපින්දම් ගහන එක වැඩක් නැහැ ඇමති තුමා...

4 years ago @ http://www.gossiplanka... - මෛත්‍ර... · 4 replies · +128 points

බලහන්කො ගෙදර යවයිද කියල. පොළොන්නරුවේ උන් ගම්පහ උන්ට වඩා කුජීත බව ඔප්පු වෙන දිනය එදා තමයි,

4 years ago @ http://www.gossiplanka... - ප්‍රචා... · 1 reply · +364 points

හරි බන් එල.. එහෙම තමයි උනේ...අපි නොදන්න සනත් නිශාන්ත... හැබැයි පුතෝ එක දෙයක්..මෙදා පාර ලේසි වෙන්නේ නැහැ... මේ නිලධාරිනියගේ පළි ගන්න මොනා හරි කලොත්, ඒ ඔබගේ දේශපාලන ගමනේ අවසානයයි. මිනිස්සු ඔබේ වටා සිටින මැර රැල තරම් මරි මෝඩ නැත.

4 years ago @ http://www.gossiplanka... - රාජ්‍ය ... · 1 reply · +115 points

තිත්ත ඇත්ත... මේ ලංකාව නිසා, කොන්දක් ඇති ඇය පළි ගැනීමට ලක්වීමට නියමිතයි...

4 years ago @ http://www.gossiplanka... - සෙම හැදී... · 7 replies · +180 points

අවුරුදු 22, උනාට බොහොම ආදර්ශමත් විදිහට ලස්සනට, කියන්න ඕන ටික කියල තියනවා ගෑනු ළමය...